IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කළුබෝවිල රෝහලේ 6 කට කොරෝනා

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
                         

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 
 
ඒ හේතුවෙන් එම කාර්ය මණ්ඩලය සේවය කළ අංක 23 සහ 12 වාට්ටු  දෙක  හා  බාහිර රෝගී අංශය සහ හදිසි  අනතුරු අංශය  තාවකාලිකව වසා දැමීමට  පියවර ගත් බව අධ්‍යක්ෂක වරයා කීය. 
 
මේ වන විට හදිසි අනතුරු අංශය සහ බාහිර රෝගී අංශය පූර්ණ විෂබීජහරණයට ලක්කර  සුපුරුදු දෛනික කාර්යය සිදුකරන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. 
 
අවස්ථා කීපයක දී විසබීජහරණයට ලක්කර  අංක 12 සහ 23 වාට්ටුව  හෙට (26) දින විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (2)

කළුබෝවිල රෝහලේ 6 කට කොරෝනා

Nuwan Sunday, 25 October 2020 07:57 AM

20 ජයපැන් චීනත් එක්ක සමරලා ඉවරද සර්...? දැන්වත් ඔබතුමාගේ මහාකාරුණික ඇස ඔබතුමාට ඡන්දෙ දීලා අනාගත්තු බෞද්ධ ජනතාව වෙත යොමුවෙවා..

:       0       0

wije Sunday, 25 October 2020 08:14 AM

තවමත් සමාජගත වෙලා නැද්ද මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 3 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 28 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


ඊශ්‍රායල් - හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ
2024 නොවැම්බර් මස 27 116 0

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ


උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 33 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 115 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 262 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site