IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කේළමා ගියා ගියාමයි

වන අපරාධ හා වන ජීවීන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට උඩවලවේදී පසුගිය 22 වැනිදා ගුවන් ගත කළ නියමුවකු රහිත යානය ආගිය අතක් නැතැයි වන ජීවී ඇමැති  විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.

සිංගප්පුරු විශ්ව විද්‍යාලය,කොළඹ විශ්ව විද්‍යාලයය හා සබරගමුව විශ්ව විද්‍යාලයය එක්ව නිෂ්පාදනය කළ මෙම යානයට රුපියල් ලක්ෂ තුනක් පමණ  වැය  වු බවත් යාල වනාන්තරයේ  දී අතුරුදන් වී ඇති බවත් ඇමැති පවසයි.

 

 

 

 



අදහස් (0)

කේළමා ගියා ගියාමයි

කසුන් චන්දමි Tuesday, 25 February 2014 08:44 PM

වන අපරාධ ගැන තොරතුරු ගන්න මොකට ප්ලේන් යවන්නේ. මුන්නැහෙගේ ගෝල බාලයෝනේ කැලෑ ටික වනසන්නේ. ගොලොයෝන්ගෙන්ම ඇහුවනම් හරි ප්ලේන් එක දැක්කද කියලා (අ)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 25 February 2014 09:44 PM

මේ වැඩේ ගුවන් හමුදාවට බාර දුන්නනම් ඉවරනේ ? මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහන්න ගිය වගේ නේ ?(අ)

:       0       0

මහින්ද ඉතාලි Tuesday, 25 February 2014 10:50 PM

මත්තල ගිහින් මොනරු එක්ක සෙල්ලම් කරනවා ඇති .(දිල්)

:       0       0

දොන් රොසැන් Wednesday, 26 February 2014 01:20 AM

කේළමා ආගිය අතක් නැති එක හොදයි. මුළු රටම ඇත්ත දැනන්න නිසා කේලමා අතුරුදන්.(දිල්)

:       0       0

සම්පත් කහවිට Wednesday, 26 February 2014 05:59 AM

මේකත් විපක්ෂයේ කුමන්ත්‍රණයක් (අ)

:       0       0

සමන් Wednesday, 26 February 2014 07:02 AM

තමන්ට පුළුවන් දෙයක් කරන්න. ගොන් මෝඩයෝ (අ)

:       0       0

රුවන් ඉන්දික Wednesday, 26 February 2014 07:10 AM

ගුවන් හමුආවෙන් ගුවන් යානා ගන්න (අ)

:       0       0

උදයංග Wednesday, 26 February 2014 08:21 AM

මෙය විදේශිය කුමන්ත්‍රණයක් (අ)

:       0       0

ජවාන් සහුල් Wednesday, 26 February 2014 09:15 AM

අපරාදේ සල්ලි (දී)

:       0       0

විධුෂක Tuesday, 25 February 2014 02:38 PM

මේක නම් කිසියම් බලවේගයක් කුමන්ත්‍රණයක් වාගේ පෙනෙන්නේ?(දිල්)

:       0       0

ශ්‍යාමා Tuesday, 25 February 2014 02:40 PM

ආපහු එන්න ශාන්තිකර්මයක් වත් කරලා බලමු (දී)

:       0       0

ඉෂාර Tuesday, 25 February 2014 02:53 PM

ත්‍රස්තවාදීන්ගේ ඔලුව උඩින් ගිහින් කරදරයක් නැතුව ආවා. පුදුමයි (දිල්)

:       0       0

ලලිත් Tuesday, 25 February 2014 02:53 PM

ඒක සිංගප්පූරුවෙ නවතින්න ඇති අපරාදේ අපේ සල්ලි!?(දිල්)

:       0       0

ලලන්ත Tuesday, 25 February 2014 02:59 PM

මේක නම් කුමන්ත්‍රණයක් වගේ (දිල්)

:       0       0

නිශාර්ඩ් ප්‍රසන්න Tuesday, 25 February 2014 03:12 PM

දැන් කේලම් කියන්න කෙනෙක් නැති හින්ද කවුරු කවුරුත් සමගියෙන් ඉදීවී (දිල්)

:       0       0

කමල් Wednesday, 26 February 2014 10:34 AM

අනේ මන්දා එකත් ඉවරද? (දී)

:       0       0

නාලක Wednesday, 26 February 2014 10:40 AM

පුරුද්දට යාපනයටම ගියාද(දී)

:       0       0

පුබුදු Tuesday, 25 February 2014 03:25 PM

ලක්ෂ තුනකට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (ත)

:       0       0

කොස්වත්ත Tuesday, 25 February 2014 03:27 PM

එකම එක දෙයයි කළේ. ඒකත් කොටඋඩ. (ත)

:       0       0

මොහාන් දමාම් Tuesday, 25 February 2014 03:31 PM

බලන්න කංසා හේනක ගොදබාලද කියල?(දී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 25 February 2014 03:43 PM

ලෝකෙට පේන්න යානය මෙහෙන් උඩ ඇරියට රිමෝට් එක ඇත්තේ යාල කැලේ ඉන්න හොර දෙටුවෝ ගාව වෙන්න ඇති , ඉතින් අතුරු දහන් වෙන එක අහනත් දෙයක්ද ?(දී)

:       0       0

ජොනතන් Tuesday, 25 February 2014 03:45 PM

ඕක විතරක් නෙවෙයි අපේ අනිත් දේවලුත් ඔයවගේ තමයි ආගිය අතක් නැති වුනේ මෙච්චරකල්.(දී)

:       0       0

පාලිත Tuesday, 25 February 2014 03:47 PM

"ත්‍රස්තවාදීන්ගේ ඔලුව උඩින් ගිහින් කරදරයක් නැතුව ආවා". දැන් පේනවනේ කව්ද වඩා භයානක කියල. (දිල්)

:       0       0

පාලිත Tuesday, 25 February 2014 03:49 PM

පුදන කොටම කාපි යකා කිව්වලු.(දිල්)

:       0       0

චන්දරේ Tuesday, 25 February 2014 03:52 PM

ආපසු ඇවිත් පලක් නොවන බව දැනිලද මන්දා? (දිල්)

:       0       0

සාම Tuesday, 25 February 2014 03:54 PM

මේක ගුවන්ගත කළ විදියේ වරදක්ද (දිල්)

:       0       0

ලක්සිරි Wednesday, 26 February 2014 12:20 PM

ඇමතිගේ ගෙදෙර ඇති (අ)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 04:48 PM

මේක උඩ අරින්න ................ආව කියන කොටම අපි දැනගත්ත කේලමා ට වෙන වැඩේ. යන්ත්‍රයක් උනත් හරියට ඩියුටි එක හරියට කිරීමේ වරදට දඬුවම් ලබල.(දී)

:       0       0

මිත්‍රා Wednesday, 26 February 2014 12:47 PM

අර කොස්ගොඩ කැස්බෑවට වගේ ද (අ)

:       0       0

ක්‍රිෂාන්ති Tuesday, 25 February 2014 04:59 PM

අනේ වෙච්ච අපරාධයක් (දී)

:       0       0

සුරේෂ් Tuesday, 25 February 2014 06:13 PM

ඕක ගෙන කොටම තවත් රිමොටේ එකක් හොරෙන් ගස් ගපන අයට දීල වගේ. දැන් ගස් බිස්නස් කාරයෝ ඕක පාවිච්චි කරනවා ඇති වනජීවී එකෙන් එනවද බලන්ඩ. (අ)

:       0       0

පෙරුමාල් Tuesday, 25 February 2014 06:28 PM

තම තමන්ටත් කවදහරි වෙන්නෙ ඔය ටිකමයි කියල හිතාගත්තොත් හොඳයි (අ)

:       0       0

පිටිගල Tuesday, 25 February 2014 06:47 PM

මම හොරු අල්ලන්න් කැමරාවක් හයි කල. පහුවද බලනකොට කැමරාව හොරු අරන් ගිහින්. මේකත් ඒ වගේ වෙන්න ඇති මයේ හිතේ?. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 25 February 2014 07:13 PM

කේලම් අහන්න අකමැති නිසා කේලමා යවන්න පෙරම කව්රුත් සැලසුම් කළා වත්ද මේ දේ? (අ)

:       0       0

ශාන Tuesday, 25 February 2014 07:16 PM

ආගිය අතක් නැතැයි (අ)

:       0       0

බණ්ඩා Tuesday, 25 February 2014 07:38 PM

ඇමති තුමා මේකේ නැගල ගියානම් කියල වැඩක් නෑ........(අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 07:54 PM

මේක උඩ අරින්න දේශපාලන කාරයෙක් ආව කියන කොටම අපි දැනගත්ත කේලමා ට වෙන වැඩේ. යන්ත්‍රයක් උනත් හරියට ඩියුටි එක හරියට කිරීමේ වරදට දඬුවම් ලබල.(අ)

:       0       0

දිමුතු Friday, 28 February 2014 11:49 AM

ඇත්තටම මොනවා හොයන්නද මේක යැව්වේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1430 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1810 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1518 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5919 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5568 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17803 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site