( යසන්ත ආරියසේන)
හක්මන බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලේ වහලය අබලන් වීමෙන් වැසි දිනවලදී කුඩ ඉහලාගෙන දරුවන්ට ඉගෙන ගැනීමට සිදුව තිබේ.
බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර දරුවන් පන්සියයකට වැඩි පිරිසක් ඉගෙනුම ලබති.
වැසි දිනවලදි පාසල් භූමිය සම්පුර්ණයෙන් ජලයෙන් යට වන අතර එක් ගොඩනැගිල්ලක වහලය අබලන් වීම හේතුවෙන් එහි ඇති පන්ති කාමර වැසි දිනවලට තෙමේ. මෙය දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට දැඩි බාධාවක් වී ඇතැයි දෙමව්පියෝ පෙන්වා දෙත
පරිත්‍යාගශිලියකු පාසල ඉදිරිපිට ඇති ඉඩමේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරමින් පැවැති අතර පසුගිය වසරේ අරගලකරුවන් එම ස්ථානයට ද ගොස් උද්ඝෝෂණ කිරීම හේතුවෙන් එදින සිට එහි ඉදිකිරිම් කටයුතු අතරමග ඇනහිට ඇතැයි කියති.
මෙම ගැටළුව පිළිබදව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් කළ විමසුමට ඒ මහතා මෙලෙස පැවසීය.
‘වැසි දිනවලදි පන්ති කාමර තෙමෙන බවට මට වාර්තා වුනා.ගැටළුව පිළිබදව දකුණු පලාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් කළ අතර නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරනු ලබන පරිත්‍යාගශිලින් සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කර තියෙනවාග යැයි පැවසීය.
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොළඹට කිරි හක්මනට කැකිරි
වික්‍රමසිංහ Friday, 08 September 2023 05:40 PM
හක්මන කියන්නේ අපේ සභාපතිතුමා පාර්ලිමේන්තුවේ අසුන් ගැන්නූ ආසනය නෙවෙයිද?