IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොළඹට නව පරිපාලන ගොඩනැගිල්ලක්

කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරිණි.

නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල්, නියෝජ්‍ය නගරාධිපති යූ.එල්.ටයිටස් පෙරේරා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

DSC_0158 DSC_0174 DSC_0199 DSC_0204 DSC_0221

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

කොළඹට නව පරිපාලන ගොඩනැගිල්ලක්

ඉසුරන්දි Thursday, 12 March 2015 07:53 AM

ධනුෂ්ක , ගිය ආණ්ඩුවෙන් හෝ මේ ආණ්ඩුවෙන් හෝ වැඩේ කොයි කවුරු කලත් ඒක නේද අගය කලයුත්තේ. (අ)

:       0       0

ලුම්බිණි Thursday, 12 March 2015 09:04 AM

ටිකක් හරි ඉඩකඩක් තිබෙන කොළඹ මහ නගර සභා පරිශ්‍රයටත් වැඩක් දෙන්න වගෙයි යන්නේ. විහාර මහා දේවි උයනත් ටික ටික ඉවර කරලා තියෙන එකේ මෙතන වත් ඉඩක් තියන්න. (බ)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 10:05 AM

කොළඹ කාක්කන්ගෙන් රැක ගන්න. (ර)

:       0       0

ලලිත් Thursday, 12 March 2015 06:35 AM

දින සීයේ පොරොන්දුද ? (ර)

:       0       0

දනුෂ්ක Thursday, 12 March 2015 07:00 AM

ලජ්ජා නැද්ද ගිය ආණ්ඩුවේ ප්ලෑන් වලට ගිහින් මුල් ගල තියලා නම ගහගන්න?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 1 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 49 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 332 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 431 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 264 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 153 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site