කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් අද නාරේහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා භාර දුන්නේය.
ක්‍රිෂ්නපුල්ලේ කිරුබානන්දන් එහි නායකයාය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹට ස්වාධීන කණ්ඩායමක්
සත්‍යයා Tuesday, 04 February 2014 07:26 AM
මේවගේ රටක ස්වාධීන කියන වචනයට තවම තේරුමක් තියෙනවද? (නදී)
සකුරු Monday, 03 February 2014 03:01 PM
මේක තමයි මුළු රටම අල්ලන විදිහ. ඊලගට අපේ බෙදුණු කට්ටිය ඕකටත් එල්ලෙයි. සැලැස්මක් නැති රටක සමගියක් නැති ජාතියක අනාගතේ අඳුරුයි.(නදී)