කොළඹ වාරායේ සිට කොලොන්නාව නිමාව දක්වා ඇති තෙල් නළ මාර්ගයේ බ්ලූමැන්ඩල් පෙදෙසේ බොර තෙල් කාන්දුවක් වහා පිළිසකර කළ බව කොළොන්නාව තෙල් තොග පර්යන්ත සමාගම කියයි. අලූයම තුනේ සිට කාන්දුවූ තෙල් අවට වැසියනට හොඳ ඉල්ලමක් විය. වසර 40ක් පැරැණි මෙම මාර්ගය දැන් අලූත්වැඩියා කැරගෙන යයි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
කොළඹින් තෙල් ඉල්ලමක්