කොළඹ දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 18
එජාපය 12
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 03
ජවිපෙ 03
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹින් ෆොන්සේකට/ජවිපෙට තුන බැගින්
ලංකාතිලක Sunday, 30 March 2014 04:48 PM
පක්ෂ බේදයකින් තොරව බැලුවම පේනවා තවම බහුතරය ජේ වී පි පක්ෂය අනුමත කිරීමක් කරන්නේ නැහැ කියා. විවේචනය සහ රට අස්ථාවර කිරීම රටකට කරන ආදරයක් නොවේ යනු බහුතර අදහසයි. පොන්සේකා ජේ වී පි එකට වඩා ඡන්දය ලබනවා. එහෙත් බහුතරය ඔහුවත් අනුමත කර නැහැ. බහුතරය සිටින්නේ එජාපයත් සන්දනයත් සමග කියා ප්‍රතිපල වලින් පේනවා.(නදී)
අමිත Sunday, 30 March 2014 01:07 PM
එහෙනම් කොළඹ බලයත් ඇල්ලුවා?? (නි)
ජගත් Sunday, 30 March 2014 01:13 PM
සන්ධානය 18යි. අනිත් පක්ෂ වලට 21යි. ගම්පහින් කලුතරින් එකතු වෙලා බස්නාහිර පළාත් සභාව ගොඩ දා ගනියි නේද? (නි)
උතුම් Sunday, 30 March 2014 01:13 PM
දැන් ඉතින් තියෙන්නෙ විපක්ෂයේ පක්ෂ සමඟ සමඟි වෙලා ගෙදර යවන්න ඕනෑ අයව ගෙදර යවන එක (නි)
සෝමදාස Sunday, 30 March 2014 01:14 PM
ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 03 යි.නේද? (නි)
කලාබර Sunday, 30 March 2014 01:15 PM
ආණ්ඩුවට ලැබුණු පළවැනි පහරයි මේ! විපක්ෂය සියලු බලය දැමූ දාට ආණ්ඩුව කපෝතියි. ආණ්ඩුව තමන්ගේ සියලු බලය දාලත් මෙච්චරයි ගන්න පුළුවන් වුණේ.ආණ්ඩුවට 55% විපක්ෂෙට(පොදු ) 45% යි. ඊළඟ ඡන්දෙදි බලමුකෝ. (නි)
නවීන් Sunday, 30 March 2014 01:15 PM
ආණ්ඩු පක්ෂයේ ආසන ගණන 18යි. විපක්ෂයේ ආසන ගණන 21යි. මේක ලොකු ජයග්‍රහණයක් නෙමෙයි. (නි)
හිරාන් Sunday, 30 March 2014 01:29 PM
අපේ සුභ පැතුම්! (නි)
සුපුන් Sunday, 30 March 2014 02:22 PM
ජවිපෙ, මෙතෙක් ඔබ විසින් හෙළි කළ පරිදිම ඉදිරියටත් හොරකම්, දූෂණ, වංචා රටටම හෙළි කරන්න. පාර්ලිමේන්තුව තුළ පළාත් සභාව තුළ විමසන්න. එයම ඔබේ ඡන්ද පදනම මෙලෙසම ඉහළ යෑමට හේතු වේවි. (නි)
උක්ෂාන් Sunday, 30 March 2014 02:48 PM
ආණ්ඩුවට මොනවා වේවිද මන්දා? (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 31 March 2014 04:16 AM
ජ .වී . පෙ . නව නායකත්වයක් යටතේ ඉදිරියට එන බව පෙන්නුම් කරනවා. ප්‍රාදේශීය දේශපාලකයන් මොන පිස්සු නැටුවත් සන්ධානය ජනාධිපති තුමාගේ ශක්තිමත් නායකත්වය යටතේ මැතිවරණය ජයග්‍රහණය කර ඇත . ඒ ජා ප යට ඉදිරියට එන්න නම් අලුත් ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වෙනවා. රනිල්ව මාර්කට් කරන්න බැහැ යුරෝපයේ නම් එක මැතිවරණයක් පැරදුන ගමන් නායකයා පක්ෂයේ වෙන කෙනෙකුට ඉඩ දීලා පැත්තකට වෙනවා. (නදී)
ප්‍රමිත් Sunday, 30 March 2014 03:14 PM
තමන්ගෙ මිනී වළ පවා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කපා ගන්න හොරු එළවීමට කාලයයි මේ. (නි)