IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොළඹ අනවසර වෙළඳාමට වැට

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය සිදු කළ සමීක්ෂණයකදී කොළඹ නගරයේ අනවසර වෙළඳුන් 1158 දෙනෙකු සිටින බවට අනාවරණය වී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

එම වෙළඳුන් වහාම ඉවත් කරන ලෙස පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පොලිසියට සහ කොළඹ මහ නගර සභාවේ නිළධාරින්ට නියෝග කර ඇතැයි කියති.

ඒ අනුව කොළඹ නගර සීමාවේ පදික වේදිකාවේ පුද්ගලයින් 720 දෙනෙකු අනවසරෙන් වෙළඳාමේ නිරත වන අතර ඉන් 699 දෙනෙකුම වෙළඳාම්වල නිරත වන්නේ පිටකොටුව ප්‍රදේශයේ බව ද අනාවරණය වී ඇත.



අදහස් (0)

කොළඹ අනවසර වෙළඳාමට වැට

සර්ජි Saturday, 13 August 2016 05:49 PM

රවීන්, තමන්ට අයිති නැති ඉඩ ප්‍රමාණයක් බලහත්කාරයෙන් තමාගේ ව්‍යාපාර වලට යොදවන්නේ කොහොමද? පදික වේදිකාව තියෙන්නේ මගීන්ට ආරක්ෂාකාරීව ගමන් කරන්න මිස වෙළඳාම් කරන්න නොවෙයි. ඔබේ තර්කයේ හැටියට රටේ ඉන්න සේරම පදික වේදිකාවල වෙළඳාම් කරන්න පටන් ගනීවි. මෙය රටේ සෑම නගරයකම ක්‍රියාත්මක කළයුතුයි. (නි)

:       0       0

ජනහිත Friday, 12 August 2016 03:27 PM

අගය කල යුතු නියෝගයක්. ඡන්ද බලාගෙන කටයුතු කළොත් මහජනතාවට සේවයක් වෙන්නේ නැහැ . මෙම අනවසර වෙලදාම් පදිකවේදිකාව භාවිතා කරන ජනතාවට හිරිහැරයක් . වෙළදාමේ යෙදෙන අය අකමැති උනත් එය නීති විරෝධියි නේ . ඒ වගේම මජනතාව දැනුම්වත් කල යුතුයි පදික වෙළඳුන්ගෙන් කිසිවක් මිලදීගැනීම නොකළයුතු බව . ඒ වගේම නොයෙකුත් අක්‍රමිතා මෙම වෙළඳුන්ගෙන් සිදු වෙන නිසා වහාම මේ පිලිබදව කටයුතු කළ යුතුයි. පිටකොටුවේ 2 වැනි හරස්විදිය හොඳ උදහරණයක්. මෙම පදික වෙළඳුන්ගෙන් නියමිත පරිදි බදු හෝ නගර සභාවට කිසිම ආදායමක් නොලැබේ.(අ)

:       0       0

ලසන්ත Friday, 12 August 2016 05:00 PM

ඉතාම හොඳ වැඩක්..මේ වෙළන්ඳු නිසා හරිම හිරිහැරයක් තමා පදිකයන්ට (රේ)

:       0       0

අබේවන්ස Friday, 12 August 2016 06:05 PM

පසුගිය මහා මෙතිවරණයට පෙර නගරාධිපති නේද අවසර දුන්නේ.එත් නෝනා පැරදුනානේ (රේ)

:       0       0

තෙෂාන් Sunday, 14 August 2016 11:12 AM

මේ ඉනේ වෙළෙන්දෝ නෙමෙයි ඉන්නේ, ඒ නිසා වහාම සුද්ද කරන්න ඕන. විශේෂයෙන් පිටකොටුවේ බෝ ගහ වටා. (ර)

:       0       0

රවීන් Friday, 12 August 2016 09:16 AM

අපොයි සමහරුන්ගේ ඡන්ද ටික (බ)

:       0       0

තාමර Saturday, 13 August 2016 03:36 AM

ගෝඨාභය මහත්තයා ලස්සනට හදාගෙන අා නගරේ වැඩටික ආපස්සට හරවලා මුළු නගරෙම දැන් ජරා ගොඩක් කරලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 162 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 484 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 285 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 199 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 948 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 807 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site