IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොළඹ අහස වටා ගුවන් යානා

(ඩයනා උදයංගනී)

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා අරගල භූමියට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට ඉහළ අහනස් පියාසර කරමින් තිබෙන ආකාරය දක්නට ලැබේ.

ගුවන් හමුදා යානා කිහිපයක්ම භූමියට ඉහළ අහසේ මේ ආකාරයෙන් පියාසර කරමින් ඇත.



අදහස් (9)

කොළඹ අහස වටා ගුවන් යානා

Bamunuarachchi Wednesday, 13 July 2022 02:17 PM

දෙන්න අරගල කාරයින්ට අකුලාගෙන දුවන්න . දෙන්නෙක් මැරුනම් අරගලයෝ ගෙවල් වලට දුවයි

:       91       39

SarasiWednesday, 13 July 2022 04:20 PM

දැන් දිව්වේ රට පුරා කවුද ? අන්තිමට රට හරහා

:       5       10

උපාලිWednesday, 13 July 2022 06:20 PM

වැඩ දමයි ගෝඨා වගේ අහිංසකකයෙක්ට. හැමදාම ඕවා බැහැ හරිද.

:       5       4

JaninduWednesday, 13 July 2022 06:35 PM

කපුටෝ මරලා තට්ට එල්ලලා වුණු වැඩේ මතක ඇති නේද..?

:       0       0

SiriWednesday, 13 July 2022 09:25 PM

ගල් බමුණාට තමයි මුලින්ම වැඩේ දෙන්නේ...!

:       0       0

SUNIL MILANO Wednesday, 13 July 2022 03:10 PM

මේ කාලකණ්ණි අපතයින්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ .... අමතක නොවන... ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා... මේ අයට බුරුල දුන්නා වැඩියි... ඒකයි ඔලුවට අත හේදුවේ...!

:       0       0

Prabha Wednesday, 13 July 2022 03:16 PM

ගුවන් හමුදාපති බරටම වැඩ වගේ...!

:       0       0

SUNIL MILANO Wednesday, 13 July 2022 03:16 PM

බමුණුආරච්චි හරියටමට හරි... දෙන්න තියෙන්නේ කුණුවෙලාම යන්න. කාලකණ්ණි අපතයින් ටිකක්. උඩපනිනවා වැඩියි...

:       0       0

ganegoda Wednesday, 13 July 2022 04:43 PM

ඔය පාරට බැහැලා ඉන්න රටවැසියන්ගෙන් එක්කෙනේකුටහරි මොනවහරි සිද්ධ උනොත්....

:       5       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 663 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4901 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1826 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 734 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4031 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3043 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site