කොළඹ නගරයේ ප්‍රධාන ස්ථානයක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව එහි දෙපැයකට ආසන්න කාලයක් සෝදිසි කළ නමුත් නීති විරෝධී කිසිවක් සොයා ගත නොහැකි වූ බව පොලිසිය කියයි.
ජනපතිවරණයට සම්බන්ධ බව කියන ලියවිලි තොගයක් එහි ඇතැයි දුරකතන ඇමතුමකින් දුන් තොරතුරක් අනුව මේ සෝදිසිය සිදු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, දොස්තර රාජිත සේනාරත්න, රවී කරුණානායක, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් ද සෝදිසියට එක්වූහ.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ ඔත්තුවත් පුස්සක්
කුමාර Thursday, 08 January 2015 03:53 AM
ගොඩක් හොඳයි. එහෙම තමයි මේ වෙලාවේ කරන්න ඕනෑ (නි)
ඉන්දික Thursday, 08 January 2015 04:27 AM
ජගත්ගේ අදහසට මගේ ආචාරය! (නි)
ධර්ම Thursday, 08 January 2015 04:26 AM
දැන්මම පොලිසයේ වැඩ මෙයාලා පටන්ගෙන වගේ. (නි)
අසංග Thursday, 08 January 2015 04:42 AM
ඇයි මෙයාලා මෙච්චරටම බයවෙලා.... (නි)
ලක්මාල් Thursday, 08 January 2015 06:33 AM
මේ පාර නියම ජනතා ජය පැහැදිලියි (නි)
ශාන්ත Wednesday, 07 January 2015 01:58 PM
අනිද්දා වෙද්දී ප්‍රවේශමෙන් ඉන්න (නි)
මාධවන් Wednesday, 07 January 2015 02:05 PM
දැන් සමහරුන්ට නම් පිස්සුව හැදීගෙන එනවා වගෙයි හැසිරෙන්නේ (නි)
ආනන්ද Wednesday, 07 January 2015 02:06 PM
මේ හදන්නේ කුමක් කරන්නද? (නි)
සමන්ත Thursday, 08 January 2015 07:15 AM
නවීන් කියන්නේ මෙයාලව මෙතනට ගෙන්වාගන්නේ නැතුව මේක පරික්ෂා කරන්න කවුරු ගෙන්වන්න කියලද? (නි)
කිංග්ස්ලි පෙරේරා Thursday, 08 January 2015 07:19 AM
මේ ගොල්ලෝ කොහොමත් මෙහෙමනේ වැඩක් කරන්නේ.වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. තමන් කරන්නෙත් නැහැ. (නි)
සජිත් Wednesday, 07 January 2015 02:35 PM
බලය තිබුණ කාලෙත් ඔය වගේ උනන්දු වුනනානම් කොච්චර හොදද.? (ර)
සිරිසේන Wednesday, 07 January 2015 03:00 PM
ඔය කට්ටිය දැන්වත් ඇත්ත තේරුම්ගනීද? (නි)
ඇසළ Wednesday, 07 January 2015 03:03 PM
මන්ත්‍රීවරුන් දැන්මම පොලිසියේ වැඩ බාරගෙන වගේ. දිනුවොත් එහෙම කොහොම තියෙයිද? (නි)
නුවන්-මහනුවර Thursday, 08 January 2015 07:58 AM
තමන් හරි දෙයක් කරනනා නම් බයවෙන්නේ මොකටද? (නි)
තාරක Wednesday, 07 January 2015 03:20 PM
මදෑ කරගත්ත දේ? (නි)
බන්දුල පෙරේරා Wednesday, 07 January 2015 03:41 PM
අපි නොදන්නා ලයිව්! එක මහත්තයෙක් නම් එක එක ගළවපු දත් පාර පුරා වැටිලා වගේ හොයන්නේ.අනිද්දාට කියන බයිලා වල තනු දැන්මම සකසනවා වගෙයි (නි)
නිමල් Wednesday, 07 January 2015 03:44 PM
නියමයි. ඔන්න ඔහොමයි සංවේදීව ඉන්න ඕනෑ (නි)
පද්මසිරි Wednesday, 07 January 2015 03:56 PM
මහජනතාවට රටට වැඩ කළා නම් ජනතාවගේ පැහැදීම තියනවා නම් ඇයි ඕනෑවට වඩා මහන්සි වෙන්නේ කවුරු වුණත්? (නි)
අබේරත්න Wednesday, 07 January 2015 04:36 PM
අනේ මෙහෙමත් වැඩ! (නි)
නදීක Wednesday, 07 January 2015 04:43 PM
බොරුවට කලබල වෙන්න එපා. (නි)
ලක්ශේ. Wednesday, 07 January 2015 04:48 PM
මිනිසුන් වෙනුවෙන් කියලා ගිරිය කැඩෙනකන් කෑගහන සමහරු ළඟ මනුස්සකම ගෑවිලාවත් නැහැ.තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරමයි දඟලන්නේ. (නි)
ගයාන් Wednesday, 07 January 2015 04:53 PM
දැනටම බයවෙලාද? අද නින්ද යන්නෙත් නැතිවෙයි. ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ අපි වෙනුවෙන්ද? (නි)
යෝනක Wednesday, 07 January 2015 04:59 PM
මොකටද මේ බොරු ඔත්තු දෙන්නේ? (නි)
දිනෙල්ක Wednesday, 07 January 2015 05:12 PM
වැඩක් වුණාද ඉතින්? (නි)
ලලිත් Wednesday, 07 January 2015 05:15 PM
පෙනෙන විදියට නම් අලුතින් ආණ්ඩුවක් ආවත් වෙනසක් නැහැ වගේ. පොලිසියේ වැඩ සාමාන්‍ය අය අතට ගන්න පුලුවන්ද? (නි)
රුවන් Wednesday, 07 January 2015 05:32 PM
දැන් කවුද මේකෙන් ලැජ්ජාවට පත්වුණේ? (නි)
නෙලානි Wednesday, 07 January 2015 05:56 PM
අන්තිමට ඒ චෝදනාවත් පුස්සක් වුණා නේද? (නි)
තරිඳු Wednesday, 07 January 2015 06:04 PM
මේ පාර නම් කොහොමටවත් හොර කරන්න බැහැ (නි)
ඉන්දික Wednesday, 07 January 2015 06:40 PM
අපරාදේ මේ අයගේ කාලය. (නි)
නදුනි Wednesday, 07 January 2015 07:25 PM
අනේ මෙහෙමත් වැඩ! (නි)
ප්‍රසන්න Wednesday, 07 January 2015 07:45 PM
අලුත් යහපාලනයේදී මෙයාලා වෙන්න ඇති සමහරවිට පොලිසියේ රාජකාරිය බාරගන්නේ. කටකතා පතුරුවලා දිනන්න අමාරුයි (නි)
මංජුල Wednesday, 07 January 2015 07:49 PM
සමහරුන්ට දැන් පිස්සු හැදිලා වගේ ඇති තමන් කියපු කරපු බොරු ගැන? (නි)
ප්‍රසන්න Wednesday, 07 January 2015 07:48 PM
ඇයි මේවා මැතිවරණ නීති කඩකිරීම් නෙමෙයිද? (නි)
මංජුල Wednesday, 07 January 2015 07:53 PM
හිරි වට්ටන්නේවත් නැතුව දත් ගළවන කට්ටියත් ඉන්නවා. එයාලා ගැන ප්‍රවේශමෙන් ඉන්න ඕනෑ (නි)
සෙනුර Wednesday, 07 January 2015 11:13 PM
පටළවන්න තැනක් නැහැ වගේ දැන්නම් (නි)
නවීන් Wednesday, 07 January 2015 11:20 PM
මෙයාලද රට හදන්න එන්නේ? (නි)
අජිත් Thursday, 08 January 2015 12:33 AM
සමහරු කළ කී දෑ අනුව නම් පිස්සු හැදෙනවා තමයි. (නි)
කස්තුරි Thursday, 08 January 2015 01:28 AM
මේ සැරසෙන්නේ බොරු භීෂණයක් මැවීමටයද? ඉන් පසුව ඡන්දය දුෂිතයි කියයි. මේවා බොරු සෝබන වැඩ (නි)
රුවන් Thursday, 08 January 2015 01:31 AM
වැඩේ වැරදුනා නේද? (නි)
කස්තුරි Thursday, 08 January 2015 01:34 AM
හරියට නිකන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් එකේ කට්ටිය වගේනේ. අනේ මෙහෙමත් දේවල්! (නි)
අශාන් Thursday, 08 January 2015 02:19 AM
ඇයි නවීන්, ඔත්තුවක් පිරික්සන එක රට හදන්න ප්‍රශ්නයක්ද? (නි)
සඳරුවන් Thursday, 08 January 2015 02:33 AM
ඔබට මතකද? අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා ඒ කාලේ කිව්වා මතකද? (නි)
දහම් Thursday, 08 January 2015 02:34 AM
මෝඩ වැඩනේ. බලන්න ඉතින්, ඒකෙනුත් පරාදයි. (නි)
දිනේෂ් Thursday, 08 January 2015 02:37 AM
මේ අනෙක් අයත් පොලිසියේද? මේකත් නීතියට පටහැනියි නේද? සුමාන ගානක් ලංකාවේ ඉඳලා දැන් ආවේ ජීවත්වෙන රටට. අපි මෙහෙ කොටින්ට විරුද්ධ වුණත් ලංකාවේ සමහරු නම් එයාලට මහත්තයා කියලයි කිව්වේ. අපි මොන මෝඩයෝද කියලා හිතෙනවා (නි)
රුෂාන් Thursday, 08 January 2015 02:56 AM
ඇයි දැන් කට්ටිය වියරුවෙන් කෑගහන්නේ? සෝදිසි කළාට ප්‍රශ්නයක් නැහැනේ. (නි)
ජගත් Thursday, 08 January 2015 02:58 AM
මම නම් පිළිගන්න විදියට කුණු ළඟ ඇති අය තමා අනුන්ගේ කුණු හොයන්නේ (නි)
පිටබැද්දර ජයා Thursday, 08 January 2015 03:05 AM
මෝඩ මිනිසුනේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාදයක් මේක. ඡන්දයට අදාළව සැකකටයුතු දෙයක් පොලිසියට දැන්වූවිට පොලිසියට පුළුවන් එයාලවත් එක්කගෙන යන්න. (නි)
චන්ද්‍රා Thursday, 08 January 2015 03:30 AM
පේනවා නේද මේ අයගේ තරම. බලයට ආවට පස්සේ කොයිතරම් බොරු කියයිද? (නි)