IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොළඹ කච්චේරියට ගිනි තියලා?

කොළඹ කච්චේරියේ ගින්න ස්වභාවිකව ඇති වූවක් නොවන බවට රජයේ රස පරීක්ෂකගේ වාර්තාවේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

දියර වර්ගයක් ඉස ගිනි තබා ඇතිදැයි පොලීසිය විමර්ශනය කරයි.



අදහස් (0)

කොළඹ කච්චේරියට ගිනි තියලා?

දිනේෂ් Saturday, 29 December 2012 11:32 AM

කොහොමත් මේක අපරාද කාරයෙක්ගේ වැඩක් . (ස)

:       0       0

ෂෙරිෆ් Sunday, 30 December 2012 12:02 AM

අපේ අය වෙන මොනවාද දන්නෙ..? ගිනිතියන්න පෙත්සන් ගහන්න දූෂණය මිනීමැරුම් කොල්ලකෑම් තමයි..!(නු)

:       0       0

උපුල් Saturday, 29 December 2012 11:36 AM

කලබල වෙන්න එපා . කුඩු කරයෙක්ගේ වැඩක් වෙන්න ඇති . (ස)

:       0       0

ලලිත් Saturday, 29 December 2012 11:39 AM

දන්නෝ දනිති , නොදන්නෝ කියවති (ස)

:       0       0

අසේල Saturday, 29 December 2012 11:48 AM

ඕක ඉක්මනින්ම හොයාගනීවි (ස)

:       0       0

සිල්වා තබුක් Saturday, 29 December 2012 11:57 AM

පළමුව කටුගේ..... දෙවනුව කච්චේරිය..!(නු)

:       0       0

එසෑම් Saturday, 29 December 2012 12:08 PM

කවුද මේවා කරන්න ඇත්තෙ..?(නු)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 29 December 2012 12:25 PM

මේවා කරන්නෙ කන්ගැට්ටා..!(නු)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Saturday, 29 December 2012 12:40 PM

මම හිතුවා මේක ගිණි තියලා කියලා...!(නු)

:       0       0

අසාද් Sunday, 30 December 2012 07:36 AM

දැන් ඉතින් ඔප්පු තිබුණු ඒවා ගින්නෙන් විනාශ වෙලා නිසා අලුත් ඔප්පු දෙන්න වෙයි හැමෝටම. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 29 December 2012 01:37 PM

ඒ අහල පහල හොඳට පරීක්ෂා කරන්න (ස)

:       0       0

පද්මි Sunday, 30 December 2012 11:03 AM

ඊළගට මොකක්ද දන්නෙ නැහැ... (නි)

:       0       0

දිසා Sunday, 30 December 2012 11:20 AM

කතාකරලා වැඩක් නැහැ ‍මේවා ගැන.... (නි)

:       0       0

නිරංජන Saturday, 29 December 2012 02:05 PM

වාර්තා සහ සියළුම පරීක්ෂණ අනුව ඉතාම ඉක්මනින් මේවා කරන අයව හොයා ගනීවි..!(නු)

:       0       0

මධූ Saturday, 29 December 2012 02:05 PM

මම ඕක කිව්වේ අද නෙමෙයි. රටකට ගිය කල (ස)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Saturday, 29 December 2012 02:16 PM

ලලිත් ස්තුතියි..!(නු)

:       0       0

චන්දිමා Saturday, 29 December 2012 02:20 PM

අපේ පොලිසිය දක්ෂයි ඉක්මනින්ම අපරාධකරුවන් අල්ලාගනීවී..!(නු)

:       0       0

පී.එස්.කැටවල Saturday, 29 December 2012 02:39 PM

අපේ පොලිසිය වෙන රටවල වගේ නෙමෙයි බලපෑම් නැත්නම් ලොකෙ තියෙන හොදම පොලිසිය..!(නු)

:       0       0

නිශාන්ත Saturday, 29 December 2012 02:49 PM

මනුෂ්‍ය ඝාතන සහ මෙවැනි අපරාධ නිසා තමයි අපේ රටවල් වලට ස්වාභාවධර්මය පවා දඩුවම් දෙන්නෙ.!(නු)

:       0       0

රිස්වි Saturday, 29 December 2012 04:20 PM

කාටහරි වැදගත් වන දේවල් මේකෙ තිබුණාද දන්නෙ නැහැ...!(නු)

:       0       0

දමින්ද Saturday, 29 December 2012 06:26 PM

කිසිම බලපෑමක් නැත්නම් පොලිසිය ඉතාම හොදයි..!(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 29 December 2012 06:35 PM

දැං ඉතිං කොළඹ ඉඩම් ටිකට බුදු සරණයි දෙවි පිහිටයි..!(නු)

:       0       0

කීර්ති Saturday, 29 December 2012 06:32 PM

කන්ගැට්ටෙකුගේ වැඩක් නම් ඒක ඒ කන්ගැට්ටාගේ මුවින්ම අපි දැනගන්න කැමතියි. (නි)

:       0       0

තිලක් Saturday, 29 December 2012 06:38 PM

බුද්ධිමතුන් මේ ගැන කිව්වෙ මේක ගිනි අරගෙන අලු වෙන වෙලාවෙමයි..!(නු)

:       0       0

සිරිල් ගුණවර්ධන Saturday, 29 December 2012 09:09 PM

මේ ගිනි තියලා තියෙන්නෙ ලංකාව අගනුවර කච්චේරියට අනෙක් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ..!(නු)

:       0       0

අජිත් Saturday, 29 December 2012 10:34 AM

කාගේ වැඩක්ද මේක ? (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 29 December 2012 09:14 PM

දියර කිව්වේ පෙට්‍රල් ද ඩීසල් ද ලාම්පු තෙල්ද? මෙහෙම කියන්නේ හිස් කෑන් එකක් හොයා ගත්තද?(නු)

:       0       0

රත්නායක Saturday, 29 December 2012 10:58 AM

කන්ගැට්ටගේ වැඩක්ද කියලා හොයන්න (ස)

:       0       0

ජනක Saturday, 29 December 2012 11:01 AM

රස පරීක්ෂක වාර්ථාවක් දුන්නම තවත් ඇයි තවත් සැක පිට පරීක්ෂණ කරන්නේ (ස)

:       0       0

උදයංග Saturday, 29 December 2012 11:13 AM

කන්ගැට්ටකගේ සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 11 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 47 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 84 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 627 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 538 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 735 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site