IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොළඹ කොටුව උසාවියෙන්

  • වැඩ වර්ජනය නොකළ ඉංජිනේරුවරියකට කුණු තක්කාලිවලින් ගැසීයැයි කියන විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිව් දෙනකුට එරෙහිව නීතිපති උපදෙසින් නඩු පැවරීමට යයි. සාක්කිකරුවන් ලබන ජූනි 10 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතුයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

 

  • පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනකු පාකිස්ථානයට රැගෙන යන බව කියමින් රුපියල් පන් ලක්ෂ හැට දහසකට ආසන්න මුදලක් වංචා කළැයි කියන ක්‍රීඩා පුහුණුකරු මොහොමඩ් රිස්වාන්ට කොළඹ කොටුව උසාවියෙන් ඇප ලැබිණි.

 

  • අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුන් වැඩ කළැයි රුපියල් හාර කෝටියකට ආසන්න මුදලක් වංචා කළැයි කියන එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වූ කාන්ති ගුණවර්ධනට එරෙහිව ලී බඩු සාප්පු හිමියකුගේ සාක්කිද ඇතැයි රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්ට දැන්වීය.

 

  • දැයට කිරුළේ තාවකාලික වැසිකිළි 230ක් ඩෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉදිකිරීමට බාරගත් සරත්චන්ද්‍ර ඒකනායකට හිටපු විධායක නිලධාරිනිය මුදල් ගෙවා ඇතැයි ද, එය පොදු දේපල පනත උල්ලංඝණය කිරීමක් යැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

කොළඹ කොටුව උසාවියෙන්

සත්‍යා Wednesday, 08 May 2013 01:47 AM

දැයට කිරුළත් නවත්තලා දාන්න (නි)

:       0       0

ඩී. උපුල් Tuesday, 07 May 2013 05:50 PM

දැයට කිරුල අපේ දුප්පත් ඔලු ගෙඩි වලට බර වැඩිද මන්ද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:35 PM

කුනු තක්කලි කුනු බිත්තර වගේ කේස් එකක්නම් බොදු බල සේනාව සම්භන්ධ ඈති.(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 08 May 2013 09:23 AM

චතුල වෙරෝනා ඔයාට කොයි දේටත් බොදු බල සේනාව අල්ලාගෙන කෑගහන්නේ මොකක්ද ඔච්චර තියෙන අමාරුව. බොදු බල සේනාව නිසා සිදුවූ සේවය බලාගැනීමට අවශ්‍ය නම් මෙහෙට එන්න. නිකන් බොරුවට කෑගහන්න එපා. (නි)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 10:03 AM

දඹුල්ලේදී අසරණ ගොවියෝ කැලේට විසි කරපු තක්කාලි කන්දරාවෙන් ප්‍රයෝජනයක් ගන්න මේ ගොල්ලා හිතන්න ඇති. ඒ ගොවීනුත් මේක කල්පනාවට ගත්තොත් මැතිවරණ කාලෙට එහෙම ඕවා අමාරුවක් නැතුව විකුණගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 637 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1024 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 840 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1611 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 470 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 241 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site