IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘කොළඹ කුණු ජාඇලට එපාලු‘

‘කොළඹ කුණු  අපිට  එපා’ මීතොටමුල්ල කොළොන්නාව ප්‍රදේශ වලින් ජා ඇල ඒකල මඩම හන්දියේ  අක්කර  3 ක ප්‍රමාණයක ඉඩමකට  රැගෙන එන බව කියන කට කතා නිසා  ප්‍රදේශවාසිහු අද (12) විරෝධතාවයක නිරත වුහ.

කොළඹින්  කුණු  ගම්වලට  ගෙනාවොත්  මුළු පරිසරයම දුෂිත වන බවත් ජා ඇල, ඒකල කාර්මික උප නගර  නිසා  කම්හල්  වලින්  සිදුවන පරිසර  හානිය මදිවාට  තවත් කුණු  ගෙනැවිත්  දැමුවහොත් පරිසරය දුෂණය වන බව ඔවුහු කියති.

විරෝධතාවය හේතුවෙන්  කොළඹ - කුරුණෑගල මාර්ගයේ වාහන ධාවනයටද බාධා ඇතිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැමිණ මෙම ප්‍රශ්නයට  විසඳුම් ලබාදෙන බව පැවසීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

PKP_6486 PKP_6493 PKP_6510 PKP_6517 PKP_6533 PKP_6542 PKP_6554



අදහස් (0)

‘කොළඹ කුණු ජාඇලට එපාලු‘

ප්‍රනාන්දු Monday, 12 September 2016 09:13 PM

ඔය කුණු කන්ද දියවන්නාව පැත්තටම දැම්මා නම් ප්‍රශ්නය අවසන්නේ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 13 September 2016 01:16 AM

කුණු දන්නා ඕනෑ කුණු ගොටක් තියෙන තැනකට. හොඳම කුණු ගොඩ තියෙන්නේ කොහේද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ‘එතනට‘ ගිහින් දාන්නකෝ. (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 13 September 2016 02:32 AM

සම්පුර්ණ ඇත්ත. මේ කුණු ගැන සොයාබලන රාජ්‍ය නිලධාරීන් තම වැඩ කොටස හරියට කිරීමට පුරුදු පුහුණු කරනතුරු මේ කුණු ප්‍රශ්නය සක්‍රයාටවත් ලෙහෙසියෙන් විසඳිය නොහැකිවනු ඇත. (නි)

:       0       0

රොඩ්නි Tuesday, 13 September 2016 03:29 AM

මේ කුණු වලින් ප්‍රයෝජනවත් කාර්යයක් කරන්න තරම් තාක්ෂණයක් අපිට නැද්ද? (නි)

:       0       0

ශිෂී Tuesday, 13 September 2016 03:56 AM

කණු කුණු ගගා ඉන්නේ නැතුව ඔය කුණු ටික කුණෙහි උපතවන පාර්ලිමේන්තු පරිශ්‍රයට දැමීම තමයි වඩාත් ඵලදායක ක්‍රමය කියල මම නම් හිතන්නේ. (බ)

:       0       0

සකුන්තලා Tuesday, 13 September 2016 04:20 AM

ගාමිණී මහත්තයෝ දියවන්නාවේ තියෙන්නේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව. ලංකාවේ උත්තරීතරම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවෙන් තමා නීති සෑදීම, මහජන මුදල් පාලනය වගේම අධිකරණයේ පාලනයත් සිදු වන්නේ. ඉතින් මෙවැනි ගරු කටයුතු ආයතනයකට ඔහොම ගරහන එක වැරදියි. අවාසනාව වෙලා තියෙන්නේ ආසියාවේ ඉහලම සාක්ෂරතාවයක් තියෙන රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරන්නේ දූෂිත දේශපාලඥයන් වීමයි. (බ)

:       0       0

සජී Tuesday, 13 September 2016 05:17 AM

දියුණු රටවල කුණු කියන්නේ ධන උල්පතක්. ඇයි අපේ රටේ මිනිස්සු ඒකෙන් වැඩක් ගන්න දන්නෙ නැත්තේ? (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 13 September 2016 05:26 AM

ඔව් ඔව් එ්ක ඇත්ත. එ්කල කොටුගොඩ හිස් ඉඩම් තියෙනවා. එ්ත් කුණු දාන්න නෙමෙයි ඒවා තියෙන්නේ. පරිසර දුෂණය වෙන්න දෙන්න එපා (නි)

:       0       0

ශාමිණි ද සිල්වා Monday, 12 September 2016 12:39 PM

එන්න දෙන්න එපා. එක වතාවක් කුණු දැම්මොත්... ඔක්කොම විනාශයි... (ර)

:       0       0

චතුරි Monday, 12 September 2016 12:52 PM

කොළබ කුණු ඇයි ඔච්චර දුර ගෙනියන්නේ. කුරුදු වත්තට. ගෙනියන්න කොහෙත් ජිවත් වෙන්නේ. මිනිස්සු උගත්තු බිහිවෙනවා. කිව්වට මේ කුණු වලින් මුදල් හොයන හැටි කියන්න, කරන්න. කෙනෙක් නැහැ කොළබ නෝනලට කියන්න ගෙවත්තේ කුණු වලක් කපා එයට දමා කොම්පස්ට් පොහොර හදා ගන්න. කියලා නැතිනම් නොනලගෙන් වැඩි මුදලක් අය කරන්න පාරට කුණු දානවට. (ර)

:       0       0

ඇන්තනි Monday, 12 September 2016 01:34 PM

සහතික ඇත්ත... කොළඹ මිනිස්සුන්ගේ කුණු මොකටද ජා ඇලට... අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. (ර)

:       0       0

ස්මිත් Monday, 12 September 2016 02:28 PM

කොළඹට කිරි අපිට ටින් කිරි (බ)

:       0       0

අන්වර් Tuesday, 13 September 2016 08:19 AM

කවුරු වුණත් කැමතිවෙන එකක් නැහැ කුණු බාරගන්න (නි)

:       0       0

නලීන් Tuesday, 13 September 2016 08:37 AM

කුණු කන්දේ තැන මාරුකරන එකට වඩා වෙන විසඳුමක් බලමු. ඒකල අපිත් මිනිස්සු, කොළොන්නාවේ ඉන්නෙත් මිනිස්සු. දේශපාලනයෙන් එහා ගිය මානුෂිය විසඳුමක් ඕනෑ අපි හැමෝටම. (නි)

:       0       0

ශාමිණි ද සිල්වා Monday, 12 September 2016 04:20 PM

ඔය කුණු දැමිය යුත්තේ පාර්ලිමේන්තුවටයි....(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 78 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 490 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 462 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1336 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7194 9

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 124 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site