(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් බස්නාහිර පළාත තුළ ගුරුවරුන්ගෙන් සියයට 86 කට එන්නත ලබාදී අවසන් කර තිබූ බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 82 ක් ගුරුවරුන් එන්නත ලබාගෙන ඇති බවත් බදුල්ල දිස්ත්‍රිකක්යේ සියයට 90 ක ප්‍රතිශතකයක් එන්නත ලබාදී ඇති බවත් අමාත්‍යංශය කියයි.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොළඹ ගුරුවරු සියයට 97කට එන්නත්දී අවසන්
Sri Lanka Wednesday, 14 July 2021 01:33 AM
මොකටද තවමත් පාසල් වහගෙන ඉන්නේ
Bamunuarachchi Wednesday, 14 July 2021 11:28 AM
ඔන්ලයින් ඉගැන්වීමත් නවත්වලා නම් මොකටද එන්නත් දෙන්නේ?