කොළඹට ඇතුළුවූ සැහැල්ලූ වාහන කිහිපයකට අද පොලිසිය ඉල්ලූම්පත‍්‍රයක් දුන්නේය. වාහන සංඝණනයක් සඳහා මේ පියවර ගත් බවත් හෙට එම ඉල්ලූම්පත‍්‍රය යළි ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි කියයි.
කොළඹ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නව මාර්ග සැලැස්මක් සැකසීමට මේ තොරතුරු උපකාරී වෙතියි ඔහු පවසයි.
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ තදබදයට පොලිසියෙන් බෙහෙත්
පෙරේරා Wednesday, 13 February 2013 08:35 AM
මීට කලින් කරපු ඔය වාහන සංගනනෙට මොකද වුනේ. වාහන තදබදේ අඩුවෙනවද? මින්ස්සුන්ට එහෙම සංඝනනයක් ගැන මතකත් නැතුව ඇති. බොරු වැඩ.(නදී)
සාමන්ත Wednesday, 13 February 2013 09:04 AM
වරුණ, කෝච්චියේ ගිහින් තියෙනවද? දැන් කෝච්චි වෙලාවට යනවා.(නදී)
නිස්සංක Wednesday, 13 February 2013 09:25 AM
නියමෙටම කරයි වගේ රාජකාරිය... අපේ පොලීසිනේ නේද ? (ස)
ඉසුරන්දි Wednesday, 13 February 2013 09:53 AM
අපිත් කැමතියි. පිලිවෙලකට වැඩක් කෙරෙනවානම්. කොහෙද ටික දුරක් යද්දි ඔක්කොම කොටඋඩ.(නදී)
සූකිරි Wednesday, 13 February 2013 10:03 AM
බාලධාරියනි, නිකන් බොරු වැඩ නොකර වෙනත් අත්හදා බලපු සාර්තක යමක් කරන්න.(නදී)
ෂීලා Wednesday, 13 February 2013 10:05 AM
ඇයි මේ මෝඩ වැඩ හැමදාම කරන්නේ. එක්කෝ අපි කොළඹ, ලංඩන්, නිව්යෝක් වගේ මොඩල් එකක් කරන්න ඕනා. නැතිනම් බෙයිජින්, සිඩිනි වගේ මොඩල් එකක් කරන්න ඕනා. පැලැස්තර අලවන්නේ නැතුව.(නදී)
සුදීර Wednesday, 13 February 2013 10:04 AM
ඇයි හැමදාම මේ පැලැස්තර අලවන්න්නේ. දියුනු නගර වල සැලැස්ම ක්‍රියාත්මක නොකර.(නදී)
ශාන්ති Wednesday, 13 February 2013 10:49 AM
නියමෙටම කරාවි පොලිසියේ අය මෙන්නම කියලා. (නි)
රොෂාන් Tuesday, 12 February 2013 10:04 PM
වාහන කීපයකට දීලා කොහොමද සංගණනය කරන්නෙ..!(නු)
ජෝ ගොඩරි මහතලගේ ඩයස් Tuesday, 12 February 2013 11:57 PM
බොහෝම හොද කාලෝචිත අදහසක් ,සංචාරකයන් දෑන් වෑඩියෙන් රටට එන කොට ඒ අයට තද බදයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය වගෙම ,ශ්‍රී ලාංකිකයන්ටත් මග කාලය ගත කිරීමක් වෙන්නේ නෑතිව තමන්ගේ වැඩකටයුතු කරගැනීමට අවශ්‍යතාවය තිබෙනවා.පොලීසියට මල් මිටක්.(නු)
චානක Wednesday, 13 February 2013 12:33 PM
ඕකට කියන්න තියෙන්නේ 'බොරු වැඩ කොකරන් අඹරෝ" කියලා (ස)
ලියනගේ Wednesday, 13 February 2013 05:46 AM
මේක යට තියෙන්නේ වෙන මොනවා හරි අදහසක්. මේක මෙහෛමනම් දකිනේන් තවත් පොඩි විහිලුවක්.(නදී)
වරුණ Wednesday, 13 February 2013 08:02 AM
නිසි ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසනවානම් මෙතරම් විශාල වාහන සංඛ්‍යාවත් කොළඹට ඇතුලුවෙන්නේ නැහැ? පුද්ගලික බස් බඩගානවා. ලංගම කොටඋඩ, දුමිරිය හැමදා ප්‍රමාදයි. ඉතින් කොහොමද මිනිසුන් වෙලාවට රැකියාවට එන්නේ.(නදී)
චූලා Wednesday, 13 February 2013 08:09 AM
හෙට අනිද්දා තවත් බද්දක් අය කරන්න හදන උපක්‍රමයක් වගේ (ස)