(නිමන්ති රණසිංහ)
කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
රීවිල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ ත් නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා මේ වනතෙක් නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියක වන අතර ඔවුන් තිදෙනා වයස අවුරුදු 13 - 15ත් වයස් වල පසුවන බව වාර්තා වේ .
මෙම දරුවන් තිදෙනා ඊයේ (08) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් පැහැදිලි වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත .
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ දැරියන් තිදෙනකු අතුරුදහන්
fairoos Tuesday, 09 November 2021 03:39 PM
ඕවා හොයලා නිකන් කාලය කරන්න ඕනේ නැහැ
Alfread de CostaTuesday, 09 November 2021 04:08 PM
ඔන්න ඕව නිසා තමයි කියන්නේ ඉක්මනට රටට එක නීතියක් ඕන කියලා. ලංකාවේ මුස්ලිම් නීතියට අනුව මුස්ලිම් දැරියන්ට මේ වයස බඳින්න සුදුසුයි. මේ වයස පොඩි කෙල්ලො ඉක්මනට රවට්ට ගන්න පුලුවන්. කාති උසාවියක බන්දල තිබුනොත් සොරිම තමයි. මොකද ඒවට මුස්ලිම් පිරිමින්ට නඩු දාන්න ලංකාවෙ බෑ. ඒකයි එක නීතියක් ඉල්ලන්නේ. උතුරු නැගෙනහිර දුප්පත් දෙමළ කෙල්ලො පව්.
Jude Tuesday, 09 November 2021 04:14 PM
ලංකාවේ 1951 හදපු මුස්ලිම් විවාහ නීතියට අනුව මේ වයසේ දැරියන් විවාහ කර ගැනීම සහ ලිංගිකව හැසිරෙන්න මුස්ලිම් පිරිමින්ට පුලුවන්. වෙනත් ජාතියක එකෙක් එහෙම කරොත් ස්ත්‍රී දූශණයක් ලෙස සැලකෙනවා. මානව හිමිකම් බලු වූ මෙවන් නීති නැති කර දැන්වත් එක නීතියක් හැමෝටම ගේන්න ඕනේ. අනිත් ජාතීන් ඒ වෙනුවෙන් දේශපාලන කන්නාඩි අමතක කර එකතු වෙයල්ලා. සේරටම කලින් මෙහෙම නීති තියෙන බව ඉගෙන ගනිල්ලා.
Asitha Tuesday, 09 November 2021 04:15 PM
අනේ සියලු දෙවි පිහිටෙන් මේ දැරියන් ආරක්ශා වේවා!
ravin Tuesday, 09 November 2021 04:50 PM
ප්‍රථමයෙන් දෙමව්පියන්ට සෞඛ්‍ය නීති අනුව අධිකරණමය කටයුතු කරන්න.. දෙවනුව ළමා ආරක්ෂණ නීතිය අනුව කටයුතු කරන්න.