IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොළඹ දේවි බාලිකා-ඩී එස් විදුහල්වල ඉඩම් ගැටළු මැතිසබයේ කතාබහට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම්  සම්බන්ධයෙන්  ගැටලුකාරී හා අර්බුදකාරී තත්වයක්  පැන නැගී ඇති හෙයින් පාසල්  හා සම්බන්ධ මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්නැයි  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කතානායකවරයාගෙන්  පාර්ලිමේන්තුවේ දී අද(8)ඉල්ලීමක් කළේය .

"එක එක අය විවිධ ඉල්ලීම් කරනවා .නමුත් අන්තිමේදී මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට" යැයි ද මන්ත්‍රීවරයා මෙහිදී  පැවසුවේය .

දොලවත්ත මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී  ප්‍රකාශයක් කරමිනි .

දෙවි බාලිකා විද්‍යාලයේ ප්‍රශ්නය යම් ආකාරයකට විසඳා ඇති බවත් ඩී ඇස් එස් සේනානායක විද්‍යාලයේ ඉඩම සම්බන්ධයෙන්ද  තීරණයක් ගෙන ඇති හෙයින් එය ස්ථිර කිරීමට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි  තමා ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය .

මේ සම්බන්ධයෙන්  ප්‍රේමනාත් දොලවත්ත මහතා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියක් ද  මෙහිදී සභාගත කළේය .

 

 

 

 

 

               

 



අදහස් (4)

කොළඹ දේවි බාලිකා-ඩී එස් විදුහල්වල ඉඩම් ගැටළු මැතිසබයේ කතාබහට

kamal Tuesday, 08 June 2021 11:28 AM

දැන් මේ ධම්මික පැණියත් බීපු එකේ... ඔන්න ඕවා ධම්මිකටම දීලා දාන්න. ඉසරදේ ඉවරයිනේ...

:       28       24

fairoos Tuesday, 08 June 2021 01:32 PM

ඒකටත් ජනාධිපතිතුමාටද බනින්නේ? හේතුවක් නැතිව නිකන් බනින්නේ නැහැ..

:       13       14

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 02:25 PM

එතුමා 20 වන සංශෝධනයෙන් සියලුම බලතල තම අතට ගැනීම සමග සියලුම නරක දෙයට දොස් ඇසීමටද, හොඳ දෙයට ගරුනම්බු ලබාගන්නා සේ මුහුණ දිය යුතුයි. මේ පාසල් දෙක ලොකු ලොකු නෝනා මහත්වරුන්ගේ ආදි පාසල් බැවින් මෙසේ මැදිහත්වීම දැකිය හැකිය. ගමේ මධ්‍යම මහා විද්‍යාලයට ඔවුන් සැලකිලි නැත. රටේ බහුතරය ජනතාව නම් අනිත් ඉඩම් වලට කළා සේ කරන දෙයක් කිරීම ගැන විශේෂත්වයක් නැත. අනිත් ප්‍රමුඛ මරමස්ථාන ඉඩම් ගත්තේ ජනතාවගෙන් අහලාද? ඕකත් ගන්න අපට කමක් නැතෝ...

:       1       30

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 02:27 PM

දොලවත්ත මහත්මයා, ජනාධිපතිතුමාගෙ නඩු ගොඩ දෑවනේ. දැන් කියන එක අහන්නේ නැද්ද?

:       0       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 9 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 40 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 118 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 389 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 343 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 337 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1356 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site