IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොළඹ නගරයට විදේශ ආයෝජන ව්‍යාපෘති හයක්

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ වරාය නගරය සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් පමණ මෙිවන විට ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි

මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බවද සඳහන් වේ

මෙම ව්‍යාපෘතිය යටතේ වරාය නගරයේ ගොඩනැගිලි හතරක් ඉදිකිරීමේ කටයුතු සිදු වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 



අදහස් (5)

කොළඹ නගරයට විදේශ ආයෝජන ව්‍යාපෘති හයක්

පිටිගල මිලානෝ Saturday, 24 July 2021 01:18 PM

මේ ව්‍යාපෘති වල වැඩකරන්නේ ලාංකිකයින්ද? නැත්නම් චීන්නුද?

:       206       102

BamunuarachchiSaturday, 24 July 2021 06:22 PM

ඇයි මොකක්ද ප්‍රශ්නය? නොරොච්චෝලෙයි විදුලි බලාගාරය හදනකොටත් ඔය ප්‍රශ්නය අැසුවාද? අපිට හැමදේම කරන්න පුළුවන් කියලා හිතුවාද? අපිට කරන්න බැරි වැඩ... පිටින් ඇවිත් කර දුන්නා.

:       111       280

chathuriSaturday, 24 July 2021 09:18 PM

ඔව් ඔව් පරණ අයින් කරපු හුචක්කුවක් චීනා අපේ ඇඟේ ගැහුවා. පාලකයින් කියන මෝඩ හැත්ත චීනාට රැවටුණා. ගල් අඟුරු මාෆියාවටත්, විදුලි ඉංජිනේරුවන්ගේ මාෆියාවටත් ආණ්ඩුව රැවටුණා. මුළු ලෝකෙම ගල් අඟුරු බලාගාර නවත්වනකොට අපේ මෝඩයින් ඒවා බදාගත්තා. මේ රටේ තරම් මෝඩ දුෂිත පාලකයින් සිටිනා තවත් රටක් නැත...

:       0       0

Demuni Uduwara Sunday, 25 July 2021 07:29 AM

කරුණාකර ඔවුන්ව නම් කරන්න..!!!

:       0       2

අනුර පැස්කුවල් Sunday, 25 July 2021 03:52 PM

කටින් බතල - ගැට තුඹ කොළ ඔහොම ව්‍යාපෘති ආවයි කියලා මේ අවුරුදු එකහමාරට ගහපු පම්පෝරි හරි ගියා නම් අද පඳුරකට පයින් ගැහුවත් ආයෝජනයක් විසිවෙන්න ඕනේ...

:       63       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 274 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 278 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 55 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1843 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1074 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 341 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site