IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොළඹ නගරයේ අහඹු පීසිආර් පරීක්ෂණ 200 ක්

(ජයන්ත සමරකෝන්)

 

කොළඹ නගරයේ ඇගලුම් කම්හල්, ඉදිකිරිම් වැඩබිම් හා වරාය ආශ්‍රීතව අහඹු ලෙස තෝරාගත් ස්ථානවල සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.

ඒ අනුව අද (9) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 200 ක් සිදුකළ බවද, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.

කොළඹ නගරයේ ඇගලුම් කම්හල්වල අඛණ්ඩව මෙම පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට තීරණය කර ඇතැයි ද කීය.

අහඹු ලෙස තෝරාගන්නා ස්ථානවල සේවකයින් මේ අනුව පිසිආර් පරීක්ෂණ වලට යොමුකර වාර්තා ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ නගර සභා සේවකයින් 402 කගෙන් ඉකුත් දා ලබාගත් පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් ලැබී නැතැයි ද ඔහු කීවේය.



අදහස් (7)

කොළඹ නගරයේ අහඹු පීසිආර් පරීක්ෂණ 200 ක්

sk Friday, 09 October 2020 09:42 AM

මරදාන මරියකඩේ පැත්ත pcr පරීක්ෂණයක් කළානම් හොඳයි... මුහුණු ආවරණ නැතුවයි ගොඩක් අය ඉන්නේ...

:       1       3

නුවන්Friday, 09 October 2020 12:01 PM

එහෙ විතරමද දැක්කේ මහත්තයෝ..? ගියෙ නැද්ද මාතර, හම්බන්තොට, මොණරාගල, නුවර පැත්තේ එහෙම..? එහෙත් එහෙම තමයි. මොකද ඡන්දෙන් පස්සේ ලංකාවේ කොරෝනා නැති විදියට තමයි පාලකයින් වැඩකලේ. පොත් ප්‍රදර්ශනය තිබ්බේ මිනිස්සු ඉල්ලලා නෙමෙයි. දැන් ඒවගෙ විපාක එනවා. හැබැයි 'සර්' තාම සද්දයක්වත් නෑ.

:       0       6

sachith Friday, 09 October 2020 11:29 AM

මේක රට නැවත් විවෘත කරපු වෙලාවේ ඉඳලා කළා නම් මේ තියෙන තත්වේ ගොඩක් දුරට අඩුකරගන්න තිබ්බා. විශේෂයෙන්ම දුම්රිය ස්ථානවලදී වගේ. දවසට 1000ක් දිගටම කළා නම් ලොකු වෙනසක් වෙන්න තිබ්බා.

:       0       4

Mo77 Friday, 09 October 2020 12:21 PM

මේක වසරේ හොඳම විහිළුව..කොළඹ ජනතාවටම මේ වනතෙක් කරඇත්තේ පරීක්ෂණ 200කි. කොවිඩ් රෝගීන්ගේ සොයාගැනීමේ සම්භාවිතාවය ගණනය කරබලන්න. එය 0.00001ක් පමණ වේ.

:       0       4

sena Saturday, 10 October 2020 08:49 AM

කොහොමවත් මදි...

:       0       1

banda Saturday, 10 October 2020 10:01 AM

අනේ මහත්තයෝ ඔය පරීක්ෂණ 200 කොළඹ ජාතික රෝහලේ වුණා. කැස්ස රෝගීන් ඉන්න වාට්ටුවක කරානම් කොරෝනා කී දෙනෙක් අහුවෙනවද? ලෙඩ්ඩුන්ගේ කරන්නේ නැතිව, නිරෝගි අයගේ කරලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

:       0       1

AsankaSaturday, 10 October 2020 11:08 AM

රෝග ලක්ෂණ හැමෝම පෙන්නන්නේ නැහැ... ලොකු උන්නැහේ. ඔහේටත් හැදිලා නමුත් ලක්ෂණ නොපෙන්වා ඉන්න පුළුවන්. අනික මේක මාධ්‍යවල පෙන්නන විදිහේ සුළු දෙනෙකුට. බොරුනම් ලෝක ජනමාධ්‍ය බලන්න. මේ බොරු විදින ලංකාවේ ඒවා නොවේ. හැමෝම මැරෙන්නත් නැහැ... හැමෝම රෝග ලක්ෂණ පෙන්නන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 259 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 3 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 491 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1415 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 800 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 626 1

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site