IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොළඹ පැත්තකට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ ග්‍රෑන්පාස් පොලිස් බළ ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය. අද සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේය.



අදහස් (0)

කොළඹ පැත්තකට පොලිස් ඇඳිරි නීතිය

ප්‍රදීපා Saturday, 10 August 2013 10:09 PM

කවුද දෙපිරිස? මොකද ගැටුම ඇතිවෙලා තියෙන්නේ? කියන්නකෝ ලංකාදීප. (නි)

:       0       0

නාමසේන Saturday, 10 August 2013 10:13 PM

අයියෝ! අපිව අවුස්සන්නෙ නැතුව කියන්නකෝ (නි)

:       0       0

නිරංජන් Saturday, 10 August 2013 10:20 PM

ආරංචියක් නම් තිබෙනවා. හරිද කියලා තමයි සැක (නි)

:       0       0

අමිල Saturday, 10 August 2013 10:25 PM

මොකක්හරි බලකායක් විසින් ඇති කරපු ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

නුවන් Saturday, 10 August 2013 10:25 PM

මොකක්ද වෙච්ච ප්‍රශ්නය? (නි)

:       0       0

විජේසින්ග්හේ Saturday, 10 August 2013 10:26 PM

තවත් වැඩක් කරලා වගේ (නි)

:       0       0

චූලක Saturday, 10 August 2013 10:40 PM

අපට සිදු වූ දේ නියමාකාරව දැනගැනීමට අවශ්‍යයි (නි)

:       0       0

රටට ආදරේ කෙනෙක් Saturday, 10 August 2013 10:40 PM

ඇස් කන් පියාගෙන හිටියනෙ මෙච්චර කල්. ඉස්සරහටත් එහෙම්මම ඉදිමු (නි)

:       0       0

රවීන් Saturday, 10 August 2013 10:42 PM

ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති නිසා ගැටළුවක් වෙන එකක් නැහැ (නි)

:       0       0

අමිල Saturday, 10 August 2013 10:46 PM

මේවා නොවේ නේද සම්මා සම්බුදු අප පියාණන් කියලා දුන්නේ ? (නි)

:       0       0

ෂර්ෆාස් Saturday, 10 August 2013 10:54 PM

දෙපිරිසක් අතර ගැටුමක් (නි)

:       0       0

ජගත් Saturday, 10 August 2013 10:55 PM

අපේ බොහොමයක් බටහිර කුමන්ත්‍රණකාරී රටවල් කියා හඳුන්වන බටහිර රටවල ආගම් ගණනාවක සහ ජාතින් විශාල ගණනක ජනයා සමානාත්මතාවය සහ සහජීවනයෙන් ජීවත් වෙනවද. ආගම කීපයක් සහ ජාතින් කීපයක් පමණක් ජීවත් වන අපේ රටේ ඇයි සමගියෙන් එකතු වෙලා මේ රට හදාගන්න බැරි? මට නම් නොතේරේ. (නි)

:       0       0

කලන Saturday, 10 August 2013 10:56 PM

අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

කපිල Saturday, 10 August 2013 10:56 PM

අද රටේ මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

ලංකා Saturday, 10 August 2013 11:00 PM

මොකද ප්‍රශ්නය? (නි)

:       0       0

අනුර Saturday, 10 August 2013 11:01 PM

ප්‍රදීප්, අනේ යන්න ඔය ඕපාදුප ටිකත් අරගෙන (නි)

:       0       0

මැණික් Saturday, 10 August 2013 11:02 PM

යමිකිසි සිදුවිමක් සිදු වෙන්නෙ හේතුවක් ඇතුවයි. (නි)

:       0       0

ජයවර්ධන Saturday, 10 August 2013 11:04 PM

මොනවා වහන්නද මේ උත්සාහ කරන්නේ (නි)

:       0       0

ක්‍රිස් Saturday, 10 August 2013 11:19 PM

වැඩේ දුරදිග ගිහිල්ලා වගෙයි (නි)

:       0       0

ගයනි Saturday, 10 August 2013 11:22 PM

ලද සැනින් විස්තර ගෙන ඒමට අප සූදානම්. එක්වී සිටින්න අපත් සමග (නි)

:       0       0

මොහමඩ් Saturday, 10 August 2013 11:24 PM

මේකද නියම දර්ශනය? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සූර Saturday, 10 August 2013 11:28 PM

නියමයි නියමයි. ස්තුතියි කොල්ලනේ (නි)

:       0       0

ආනන්ද Saturday, 10 August 2013 11:29 PM

මොකක්ද මේ ගැටුම! ගෙදරක නෝනගෙයි මහත්තයගෙයි ප්‍රශ්නයක් දුරදිග ගිහින්ද? (නි)

:       0       0

නලින්[මිලානෝ] Saturday, 10 August 2013 11:31 PM

දෙපිරිස කවුද? (නි)

:       0       0

බඳු Saturday, 10 August 2013 11:39 PM

මේ රටේ සාමය විනාශ කරන්න උත්සාහ කරන්නෙ කවුද? (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 10 August 2013 11:45 PM

දෙන්නකෝ අපිට විස්තරය (නි)

:       0       0

සමන්ත Saturday, 10 August 2013 11:46 PM

මට බය අර තෙවන පාර්ශවය ගැන (නි)

:       0       0

ඩිලාන් Saturday, 10 August 2013 11:49 PM

ඒ ගමන මොකක්ද? (නි)

:       0       0

ප්‍රසීන් Saturday, 10 August 2013 11:56 PM

මේ දෙපිරිස කව්ද? (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 11 August 2013 12:01 AM

මෙන්න තවත් ප්‍රතිඵලයක් (නි)

:       0       0

කුමුදු Sunday, 11 August 2013 12:01 AM

සිද්ධිය හිතුවට වඩා බරපතල පාටයි (නි)

:       0       0

කර්වෙන් කූරය් චානදව Sunday, 11 August 2013 12:08 AM

මොකද ප්‍රශ්නය ඔය තරම් දුරදිගට ගිහිල්ලා තියෙන්නේ? (නි)

:       0       0

සමීර වී Sunday, 11 August 2013 12:21 AM

මෙවැනි සිද්දීන් ජාතික සමගියට බාධාවකි. මෙම අවාසනාවන්ත සිද්දිය ඉතා සංයමයකින් යුතුව වාර්තා කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි.(නදී)

:       0       0

සමන් Sunday, 11 August 2013 12:24 AM

සන්තෝස වෙයල්ලා දැන් ඉතින් මේක නේද බලාපොරොත්තු උනේ? දැන් තවත් යුද්දයක් ඇති කළා. අන්තවාදීන්ට උවමනා උනෙත් මේ අවස්තාව ඇති වෙනකම්.(නදී)

:       0       0

පද්මිනී Sunday, 11 August 2013 12:32 AM

අපි නම් දන්නවා. ජනතාව කුලප්පු කරන්න තුන්වන පාර්ශවයක් කලාද කියලා.(නදී)

:       0       0

සීල Sunday, 11 August 2013 12:32 AM

මතක තියාගන්න අවම බලය පාවිච්චි කරලා.ටී පනස්හය නම් කමකුත් නැහැ බුලට් නැතුව.(නදී)

:       0       0

දියසේන Sunday, 11 August 2013 12:33 AM

ඈයි ඔයාට මොනාද වෙන්න ඕන මොහොමඩ්. දර්ශනය මොකක් උනත් ටිකක් කට පරිස්සන් කරගත්තොත් හොදයි.(නදී)

:       0       0

පෙරේරා Sunday, 11 August 2013 12:36 AM

හෙට වෙනකම් ඉවසන්න.(නදී)

:       0       0

තිලක් Sunday, 11 August 2013 12:38 AM

මිනිසුන් මාධ්‍ය ඇසුරු කරන්නේ සම්පුර්ණ තොරතුරු දන ගන්නයි (දී)

:       0       0

පෙරේරා Sunday, 11 August 2013 12:46 AM

නැවතත් ආගම් බේද ජාති බේද එයිද?(නදී)

:       0       0

මුනියුදීන් Sunday, 11 August 2013 12:56 AM

කී දෙනෙක් මරලද? කී දෙනෙක් තුවාල වෙලාද?(නදී)

:       0       0

නිමල් Sunday, 11 August 2013 12:56 AM

ඒක තමයි දෙවියන්ගේ කැමැත්ත. ඒකට අපි කාටවත් මොනවත් කියන්න බැහැ.(නදී)

:       0       0

අසංක සුරවීර Sunday, 11 August 2013 01:01 AM

කරණීය මේත්ත සුත්‍රය, එකම දරුවෙක් සිටින මවක් තම එකම දරුවා කෙසේ ආරක්ෂා කරේද එසේම සියලු සත්වයන්ට මෛත්‍රිය දක්වන්න.(නදී)

:       0       0

අර්ෂා Sunday, 11 August 2013 01:03 AM

මේකට සම්පුර්ණ වග කියන්න ඕන අර කට්ටිය.(නදී)

:       0       0

දිසානායක Sunday, 11 August 2013 01:46 AM

අන්තවාදීන් කොටසක් ආගම්වාදය වාදය අවුස්සනවා.(නදී)

:       0       0

හසාන්-අල්ජුබායිල්- සෞදි Sunday, 11 August 2013 01:51 AM

ගහලා කියන්න මෙච්චර පමා උනේ ජාතිවාදී ගැටුම් තවත් ඇති වෙයි කියලද? අපි ඉතා සීග්‍රයෙන් අශ්චර්යය වෙත ළඟා වෙමින් සිටින්නෙමු. සුබ අනාගතයක් ලක් මව්නි.(නදී)

:       0       0

ඩෙනිස් Sunday, 11 August 2013 02:05 AM

මේවා නවත්තන්න කාටවත් බැරිද (දී)

:       0       0

දිසානායක Sunday, 11 August 2013 02:08 AM

පහරදීමට පැමිණි තෙවන පාර්ශවය පොලිසිය මැදට වී සිටී. පොලිසිය ද නොදැක්ක සේ බලා සිටී.(නදී)

:       0       0

දිසානායක. Sunday, 11 August 2013 02:20 AM

මෙම පුවත ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන්ම හිතා ගන්න පුළුවනි මාධ්‍ය කරුවාට රටේ තිබෙන නිදහසේ වපසරිය කොපමණද කියලා. අපේ රටේ කොපමණ මාධ්‍ය නිදහසක් තිබෙනවාද කියලා.(නදී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 11 August 2013 02:43 AM

මම මේ සිද්දිය සැලවීමෙන් පසු ලංකාවේ අනාගතය අසුබ පැත්තකට යොමුවන බව මට වැටහුණි. මේ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිනවාත් සමගම මෙයට අනුබල දෙන කණ්ඩායම් ද ලෝකයා ඉදිරියේ දවසක කොන්වී යන බවත් සහතිකයි. අද මාධ්‍ය ඉතා වේගවත් බැවින් මෙය මුළු ලෝකේ පුරා කතිකාවක් ඇතිවීම නොඅනුමානය. සුබ අනාගතයක් ලංකාවට.(නදී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 11 August 2013 02:55 AM

අද මනුෂ්‍යන්ට තියෙන ප්‍රශ්නත් සමග මෙවැනි දේවල් ඇති කිරීමෙන් වෙන්නේ මනුෂ්‍යයන් තිරිසන් බවත් අබිබවා යන එකයි. මේවට වගකිවයුත්තන් කිසි ප්‍රශ්නයක් නැතුව මිනිසුන් උසිගන්වා තමන්ව බේරා ගෙන අනුන්ව බිල්ලට දීමක්. අන්තිමට මහා පව්කාරය හදිස්සිවී ඉදිරියට පැනපු එකා කියල කාටවත් වැටහෙන්නේ නැත.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 11 August 2013 03:07 AM

ඇඳිරි නීතිය දැම්ම එක හොඳයි. නැත්නම් වෙනත් පාර්ශවය ඇවිත් මේ දෙපාර්ශවයටම පහර දෙනවනේ.(නදී)

:       0       0

ස්වර්ණා Sunday, 11 August 2013 03:54 AM

අනිවාර්යෙන්ම මොහොමඩ් මල්ලි සමග සරනේරිස් අයියා ගහගන්න ඇති. මේක පොඩි දෙයක් අපි අපි ගහගත්තේ නැත්නම් වැඩක් නැහැ ඕක බත් හැලිය පැහුනම ඉවරවෙනවා.(නදී)

:       0       0

චන්දි Sunday, 11 August 2013 04:15 AM

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? කෝ කිසි දෙයක් පැහැදිලි නැහැනේ. ඉතින් කොහොමද අදහස් දමන්නේ?(නදී)

:       0       0

ෆොන්සේකා Sunday, 11 August 2013 04:46 AM

මේක කාගේ වැඩක්ද? තව ටික කාලයයි මේ නාඩගම් රජෝ.(නදී)

:       0       0

සෙනෙවි Sunday, 11 August 2013 05:07 AM

වාර්තාකරුවන්ට පුහුණුවක් දෙන්න.(නදී)

:       0       0

චන්දා Sunday, 11 August 2013 06:23 AM

කුඩුකේඩු මත වාද වපුරන්න තවත් පිටියක්. රගර් බෝලෙන් එල්ලේ සෙල්ලම් පටන් ගත්තේ , රෝස වසන්තේ කාඩ නඩ. (නදී)

:       0       0

ලියනගේ Sunday, 11 August 2013 06:49 AM

විස්තර දැන ගන්න ඕන නම් බී.බී.සී ප්‍රවෘත්ති කියවන්න.(නදී)

:       0       0

අමිල-කටුනායක Sunday, 11 August 2013 07:20 AM

මගේ කිරිල්ලී ආපුවම ඩප්පි පොරවල් මාරු වෙන්න ඇති.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 07:32 AM

නැවතත් රට අදුරු තත්වයකට පත් කරන්න එපා. මේ ගැන හරිම කනගාටුයි. ලෝකයා නැවතත් රට ගැන මොනවා හිතයිද? ඉවසීම කෝ? බුදු හිමියනි ඔබ වඩින්න තිබුනේ මේ කාලයේයි.(නදී)

:       0       0

සමීර Sunday, 11 August 2013 07:38 AM

මේක ලොකු ප්‍රශ්ණයක් බය වෙන්න එපා සියළු විස්තර දාන්න. අනිත් වෙබ් අඩවි වල දාලා තියෙනවා.(නදී)

:       0       0

දාස් Sunday, 11 August 2013 07:50 AM

ඡායාරූප සහිතව විස්තර දාන්න.(නදී)

:       0       0

මසාහිරි Sunday, 11 August 2013 08:01 AM

මෙය දෙපිරිසක් අතර වූ සිද්ධියක් නොවේ. සාමයට අකමැති පිරිසක් අතර ඇති අරගලයක්.(නදී)

:       0       0

අර්ෂා Sunday, 11 August 2013 08:55 AM

මේ හැම සංවිධානයක්ම පවතින රජයෙන් තහනම් කල යුතුයි, නීතිය හා සාමය රැකෙන පරිදි පොලීසිය සාධාරණව මැදිහත් විය යුතුයි.මොනම සංවිධානයක් වත් මහජනයා ප්‍රකෝප කාරී කරවන රැස්වීම්,ප්‍රකාශ හා සිවිල් ජනයා/සංවිධාන නීතිය අතට ගැනීම් වහාම නතර කලයුතුයි. 30 වසරක යුද්දයෙන් පසු සීග්‍ර දියුණුවක් කරා යන අප මව් බිම මේ කඩාකප්පල් කාරයන්ගෙන් බේරා ගැනීමට බහුතර සිංහල ජනයා දැනුවත් විය යුතුය.(නදී)

:       0       0

අරුමුගම් Sunday, 11 August 2013 09:14 AM

ජනාධිපතිතුමනි තරාතිරම නොබලා වැරදි කරුවන් කව්රු උනත් දැඩි දඩුවම් දීමට නීයෝග කරන්න. තවත් ලේ වැගිරීම් අපට අවශ්‍ය නැත.(නදී)

:       0       0

දුලිප් Sunday, 11 August 2013 04:14 PM

මෙයට සම්බන්ද අය අධිකරණයට යවන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 8968 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4743 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6554 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4464 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1095 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1899 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36459 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site