කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාට විරුද්ධව ජූනි අගදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් බජනතා නිදහස් සංධාන මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් ප්‍රකාශ කළේය. නගරාධිපතිගේ පරිපාලන අදක්ෂකම් හා දුර්වලකම් සම්බන්ධයෙන් මේ යෝජනාව ඉදිරිපත් කරන බවද ඔහු පවසයි. එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව පාලනය කරයි.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ පුරපතිට විශ්වාස භංගයක්?
මාධව Tuesday, 29 May 2012 11:11 PM
මොහොමඩ් මහරුෆ් මහත්තයෝ.. ඔවා දෙනු පර හට තමා සම්මතයෙ පිහිටා සිට
හේවගේ Tuesday, 29 May 2012 02:32 PM
නිහාල් පීරිස් මහතා හරියටම හරි
රජිත් මංජුල, Tuesday, 29 May 2012 03:47 PM
මෝඩ කතා කියල ඡන්දෙ කඩන්නද....
නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 11:36 AM
කොළඹට පත්වෙන අය කරන්නේම ජනතාවගේ විශ්වාසට භංග වෙන වැඩම තමයි.. ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි..එත් දැන් ගමට කිරි කොළඹට ටින්කිරි වත් නැහැ..
අබු Tuesday, 29 May 2012 11:48 AM
මුසම්මිල් මහත්තයට නෙමේ. රනිල් මහත්තයාට විරුද්ධව විශ්වාස බංගයක් ගේන්නකො. අපි හැමෝම සහයෝගය දෙනවා.
ජගත් Tuesday, 29 May 2012 12:00 PM
ඒ කියන්නේ පරිපාලනය හොඳයි කියලද ..
සුනිමල් Tuesday, 29 May 2012 12:34 PM
පත්වුණු දවසේ ඉදලම බලන්නේ.....................?ඉතින් කොහොමද රට හදන්නේ....
මරුවින් Tuesday, 29 May 2012 12:42 PM
මුසම්මිල් මහත්තයාගේ විශ්වාසය බන්ගවෙලා ගොඩක් කල්
ඉෂාන් Wednesday, 30 May 2012 12:56 PM
මහරුෆ්ට ඒක කරන්න ලේසි වෙන්නේ නෑ
තේජා Tuesday, 29 May 2012 01:07 PM
අබු, අපිට රනිල් තාම ඕනෙ.. ඔයා එහෙම කියන්න එපා..
නිහාල් පීරිස් Tuesday, 29 May 2012 01:08 PM
විශ්වාස භංගයක් ගෙන ආ යුතු පිරිසක් රටේ ඉන්නවා....
ක්‍රිෂ්ණා Tuesday, 29 May 2012 09:25 PM
මොහොමඩ් විශ්වාසද ?