IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

(සම්පත් ප්‍රියනන්දන සහ සමන් පාලිත නානායක්කාර)

මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය  කුමාර මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටී. 

විශේෂයෙන් නායයෑම් අධි අවදානම් හා මාධ්‍ය අවදානම් කලාපවල වෙසෙන ප්‍රජාව නිවාස පරිශ්‍රයේ හා නිවාස අවට මතුපිට ජල වහන පද්ධතිය අවිධිමත් නිවාස හිමියන් වෙනත් අවදානම් කලාප වල නිවාස ඉදිකර ඇති නිවාස හිමියන් ට මෙසේ විමසිල්ලෙන් සිටිය යුතු බවද ඒ මහතා පැවසීය.

 නම් කර ඇති  නාය යාම්  අධි අවධානම් කලාප වල සිටින පිරිස්    වර්ෂාව අධික අවස්ථාවලදී පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටිමින් තමන්ට ආසන්න  සුරක්ෂිත මධ්‍යස්ථානය හඳුනාගෙන සිටින ලෙසත් හදිසි අවස්ථාවලදී ඉවත්ව යාමට සිදුවුවහොත් දී ඇති උපදෙස් අනුව ආපදා මල්ල සූදානම් කර ගන්නා ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 නිවාස පරිශ්‍ර තුළ නිවාස අවට කානු පද්ධති තුළ බාධක අවහිරතා සොයා බලා ඒවා ඉවත් කරගන්නා ලෙසද නීත්‍යානුකූල ක්‍රම මගින් අවදානම් ගස් ඉවත් කර ගන්නා ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. 

තම නිවාස ආසන්නයේ හෝ නිවාස වෙත යොමු වූ ගල් පර්වත හෝ පස් කඳු පවතී නම් නිරතුරු අධීක්ෂණයෙන් සිටිය යුතු බවද හානිවීමට ඉඩකඩ ඇති කාමරවල රාත්‍රි කාලයේ නිදා ගැනීමෙන් වළකින ලෙසද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා එම වැසියන්ට  දැනුම් දෙයි.   

 

 



අදහස් (1)

කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Harry Saturday, 02 November 2024 07:11 AM

වැසි කාලයේ පාරවල් ලිස්සන සුළුය. ඒක ඇත්ත. නමුත් සඳහන් කළ යුතුම විශේෂ කරුණක් තිබේ... පදවන වාහනවල රෝදවල කට්ට මිලිමීටර් 5 කට වඩා නැති වුනොත් ලිස්සන එක නවත්වන්න බැරිය. එබැවින් වාහනවල රෝද කට්ට සහිත වියයුතුමයි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 115 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 886 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 372 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1279 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4652 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2193 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site