කොළඹ නගරයේ මංමාවත් 1525ක් සඳහා නම් නොමැති බව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසයි.
කොළඹ ඇති මංමාවත් සංඛ්‍යාව 3525කි. කොළඹ නිවාස 120,000ක් සඳහා වරිපනම් අංක දී ඇතත් වරිපනම් අංක නොමැති නිවාස ද විශාල සංඛ්‍යාවක් ඇති බව ද නගරාධිපතිවරයා කීවේය. මේ හේතුවෙන් මැතිවරණ කාලයේ දී ඡන්ද හිමි කාඩ්පත් බෙදීමට නොහැකිව ආපසු හරවා යැවීමට සිදුවන බව ද ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ මංමාවත් රැසකට නම් නෑ
සමන් Thursday, 19 November 2015 02:57 PM
අපොයි දෙවියනේ! මෙච්චර කාලයක් මේක කවුරුත් දැකලා නැද්ද? මේ ගැන සොයාබලා වහාම පියවරක් ගන්න. (නි)
නුවන් Thursday, 19 November 2015 03:38 PM
නමුත් නෑ ඇඩ‍්‍රසුත් නෑ! (හේ)
චතුරි Thursday, 19 November 2015 03:55 PM
ජනවාරි 8 වෙනිදට කලින් දැනගන්න. ලැබුණානම් පරම්පරාවේ. නම ගෙනියන්න තිබුන ඉතිරියක් වුනොත් සල්මන් කාන්ලටත් දෙන්න තිබුණා (බ)
සේන Friday, 20 November 2015 04:39 AM
සිරිසේන ,සම්බන්දන්, වික්‍රමබාහු ,දේවසිරි ඔය ඉන්නේ ඕනෑතරම් අය පාරවලට නම් දාන්න. (ස)
සෙනරත් Friday, 20 November 2015 05:00 AM
නගර සභාවේ අනුමැතියෙන් තොරව හදන ගෙවල්වලට වරිපනම් අංක දෙන ක්‍රමයක් දැනට නම් නැහැ. (බ)
සුසන්ත Thursday, 19 November 2015 05:35 PM
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බවයි පේන්නේ... ඉස්සර ඉඳන් තිබුන සිංහල නම් වල කාලේ ඉවර වෙන්න වගේ යන්නේ... (ස)
සුනිල් ගිකියනගේ Thursday, 19 November 2015 05:33 PM
දැන් කියල වෙනස් වෙන එකක් නැහැ. තමන්ගේ ආත්තලාගේ මුත්තලාගේ නම් දාවි (ස)
සුනිල් ගිකියනගේ Thursday, 19 November 2015 05:34 PM
තමන්ගේ නම පාරට දාන්න ඔන නම් පාර නඩත්තු කරන්න කියන්න. පාර නඩත්තු කරනකම් තමන්ගේ නමින් පාර නම් කරන්න. එතකොට රජයට වියදමක් නැතුව පාරත් නඩත්තුවෙනවා. (ස)
සමන් Thursday, 19 November 2015 06:30 PM
චතුරි,සල්මන් ඛාන්ට දෙන්න බැරි උන එකේ දැන් සනී ලියෝන්ට දෙන්න පුලුවනිනේ. (ස)
චම්පික Thursday, 19 November 2015 12:27 PM
අපි මේ වෙනතුරු මෙහෙම බවක් දැනගෙන හිටියේ නැහැනේ (නි)
සදුන් Thursday, 19 November 2015 01:08 PM
පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගේ නම් එයාලගේ බිරින්දෑවරුන්ගේ දරුවන්ගේ නම්, පලා බබාලාගේ නම් ප්‍රාදේශීය සභාවල දේශපාලුවන්ගේ නම් දාන්න.වගේ නම් දාන්න.(හේ)
පෙරේරා Thursday, 19 November 2015 01:13 PM
වරිපනම් අයකර ගන්න විදිහක් ගැන බලලා වරිපනම් අංක දෙන්න. නැතිවෙන්නේ රජයට අයවිය යුතු මුදලනේ. (නි)
රොක්සි Friday, 20 November 2015 01:48 AM
ඕවාට නම් එපා. අංක දාන්න. නම් තිබුණොත් පාරටත් වඩා නම් දිගවෙයි (නි)
කිත්සිරි Friday, 20 November 2015 02:50 AM
අපි දාමු නම් ඉක්මණටම (නි)
වික්‍රම Thursday, 19 November 2015 02:18 PM
අපි එහෙනම් මේ වැඩේ දැන්ම ඉඳලා පටන්ගනිමු නේද? (නි)
රෝහණ Thursday, 19 November 2015 02:19 PM
දැන්ද මේවා කියන්නේ? (නි)