IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොළඹ යාචකයෝ වීරවිලට

කොළඹ යාචකයෝ 100 ක් ඉදිරි දින වලදී වීරවිල පිහිටි යාචක පුනරුත්තාපන කදවුරකට රැගෙන යාම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

කොළඹ යාචකයෝ වීරවිලට

දයාන් Saturday, 24 August 2013 04:36 PM

ඉන්දියාව , බංගලාදේශය ඇතුළු සමහර ආසියාතික රටවල්වල යාචකයන් පිරිලා. ඔවුන් මිනිසුන්ගේ ඇඟට ඇනලයි සල්ලි ඉල්ලන්නේ.ඒ අතින් ලංකාව වෙනස්.බිස්නස් හිඟන්නෝ අයින් කළොත්,නියම හිඟන්නන්ට මීට වඩා උදවු ලැබේවි.ලෝකේ බොහෝ රටවල යාචකයෝ ඉන්නවා,ලංකාවේ විතරක් නොවෙයිනේ.පුනරුත්ථාපනය කළ හැකි නම් හොඳයි. (නි)

:       0       0

සුගත් Saturday, 24 August 2013 04:42 PM

හිගන්නෝ ටික වීරවිලින් උගන්ඩාවට යවමු. මොකද අපේ ආණ්ඩුව ඩොලර් මිලියන 160 ක් උගන්ඩාවට දුන්නනේ. (නි)

:       0       0

විජේබා Saturday, 24 August 2013 09:08 AM

පිට රට වලින් නයත් නය වලට පොලි වශයෙන් ආයෙත් නයත් ඉල්ලලා හැමදාම හිඟා කන අය කොහාටද දාන්නේ?(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීන Saturday, 24 August 2013 09:18 AM

ආදායම් ඉපයීමේ මාර්ගයක් උදේට හොඳ නෝනා මහත්තයල වගේ කොළඹට ඇවිල්ලා කුලියට ගත්තු කාමරයට ගිහින් වෙස් මාරු කරගෙන හොඳට හිඟා කාලා ආයෙත් හවසට වෙස් මාරුකරගෙන ගෙදර යන හොඳ ෆොසත් නෝනා මහත්තයලා ඉන්නවා.(නදී)

:       0       0

වසන්ති Saturday, 24 August 2013 09:23 AM

හොඳ වැඩක්. කොළඹ පමණක් නොව, අනෙකත් නගරවල ඉන්න හිගන්නොත් අලලා ගෙනියන්ද. මෙයට රජයට සත්ති. හැබැයි වැඩේ හරියට කරන්ඩ. පවුමෙන්ට් වෙලදමත් , පිටකොටුවේ බෝ ගහ ළඟ කඩත් අයින් කරන්ඩ. පිටකොටුව මනින් වෙළඳ පොළ තියෙන තැන සපු සංකීර්ණ ඉදි කරන්ඩ. (අ)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 09:31 AM

මොන පිස්සුද ගිය සැරේ සමුලුවටත් මේ විදිහටම උනා. පුනරුත්ථාපනය කොහොම වෙතත් අදාළ කාලය තුල හිඟන්නෝ කොළඹ හිටියොත් ලංකාවේ ආශ්චර්යය රාජ්‍ය නායකයින්ට පේනවා. කොහෙට හරි ගාල් කරලා තිබ්බම හරි.(නදී)

:       0       0

සංජීන Saturday, 24 August 2013 09:33 AM

කුරු කොහොම කියුවත්, අපි ඇත්ත කතා කරමු, අපේ රට ලෝකෙටම නයයි කියලා මුළු ලෝකෙම දන්නවා, උප දින්න ඉන්න දරුවොත් ලක්ෂ 3 ගානේ පිට රට වලට නයයි. අනික අපේ ගැහැණු පිට රට වලට වහල් කමට යවනවා කියල මුළු ලෝකෙම දන්නවා, මම එක සැරයක් ජෝර්දාන් වලට ගියා. ඒ ගමන මට ගුවන්තොටුපොළේදී දකින්න ලැබුන දුප්පත්ම මිනිස්සු ලංකාවේ අය. හැමෝම එයාලා දිහා බලන්නේ අමුතු විදිහට. අපි මෙහෙ ඉදල ලෝකෙට කොච්චර පුරසාරම් දෙඩුවත් හැමෝගෙම රෙදි හොදන්නයි , ළමයි බලන්නයි, ඉදුල් හොදන්නයි, එවගෙම් සමහර පිරිමින්ගේ අනෙක් අවශ්‍යතාවල් කරන්නේ අපේ අය කියලා කව්රුත දන්නවා, ලගදී මතකද එක ස්පෝර්ට් ඉවෙන්ට් එකකදී මොකක්දෝ රටකින් අපේ අරය කියල තිබ්බ " රෙදි අපුල්ලන්නන් " කියලා. ඒක නිසා අපි ඇත්තටම ඉන්නේ කොහෙද කියල අපි දන්නේ නැහැ, ඇත්තම කියුවොත් අපි වහල් සේවයට මිනිස්සු යවන රටක්. නමුත් පාලකයෝ නම් කියන්න, මේකේ ආචර්‍යයට යන ගමනක්, කියලා.(නදී)

:       0       0

සංජීව Saturday, 24 August 2013 05:50 PM

සමුළුව නිසා වෙන්න ඇති, එක ඉවර උන ගමන් අයෙත් ගෙනත් හිටපු විදිහටම ඉන්න වෙයි (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 24 August 2013 06:16 PM

අම්මප මේ කොමෙන්ට්ස් දාන හිගන්නෝ ටිකක් ඉන්නවා කොහාට හරි පටවන්න පුලුවන්නම් ලොකු දෙයක් ..සමහරු ආණ්ඩු පෙරලන්න හිගනවා..සමහරු අරාබි වසන්ත හිගනවා, සමහරු මල මිනී හිගනවා.මල කරදරේ.. හිගන්නෝ කිව්වට අය් ආර් සී හිගන්නෝ.දුන් නැත්නම් බලෙන් හරි ඉල්ලන දේ ගන්නය් හදන්නේ. (දී)

:       0       0

අහිංසක Saturday, 24 August 2013 10:10 AM

වීරවිල පැත්තේ හිගන්නෝ කොළඹ රජ කරනවා කොළඹ හිගන්නෝ වීරවිල යනවා.(නදී)

:       0       0

චන්දි Saturday, 24 August 2013 10:41 AM

මේ රටේ මිනිසුන්ට තියෙන්නේ හිගන මානසිකත්වයක් , සමහරෙක් දෙවියන්ගෙන් හිගකනවා , දේවාලවලට ගිහිල්ල කරන්නෙත් හිගැකාමමයි , පෝසත් දුප්පත් හැමදෙනාම කරන්නේ මුලුදවසේම ඉල්ලන එක . කාගෙන් ඉල්ලුවත් හිගමන හිගමනමයි , හේතුපල ධර්මය අවබෝධ වෙලා හිගන මානසිකත්වය නැතිවේව , සියලුදෙනාටම තෙරුවන් සුව (අ)

:       0       0

දිනේෂ් Saturday, 24 August 2013 10:41 AM

ලෝකයට අපි පෙන්නන්ඩ ඕනේ ඇත්ත. හිගන්නෝ කියන්නේ ජනතාවට පින් කරගන්න අවස්තාව දෙන අය. මම අත හෝදගෙන ඉන්නේ හිගන්නන්ට දන් දෙන්න. මේ අය කරන්නේ බොරු පෙන්නන්ඩ ගිහින් පරේදීත් පිනක් කරගන්න තියන තියන අවස්තාව නැති කරන එක. අන්තිමට අපිට වෙන්නේ දෙවියන්ට වෙච්චි දේ තමා. (අ)

:       0       0

වසන්ති Saturday, 24 August 2013 07:04 PM

අනේ බන්දුල වගේ මිනිහෙක්. අපි කැමති හිගන්නෝ අල්ලනවට. හැබැයි අපේ රටේ ගැහැනු වහල් සේවයට අරිනාවට විරුද්ධයි බන්දුල මහත්තයෝ. (නි)

:       0       0

විදුර Saturday, 24 August 2013 07:05 PM

හිගන්නන්ට ඉන්න හෝටලයක් වගේ හොඳ තැනක් හැදුවොත් හොදයි. (නි)

:       0       0

වසන්ත Saturday, 24 August 2013 10:57 AM

ගරු දිලාන් පෙරේරා ඇමති තුමනි, අපේ ගනු සෞදි අරාබිය, ජෝර්දානය හෝ වෙනත් රටවලට ග්ර්හේ සේවය හෙවත් වහල් ස්‌වය නමැති හිඟ කමට අරින එක දැන්වත් නවත්වන්ද. ලකාවේ හිගන්නන් ඇල්ලීම ගැන රජයට මගේ සතුටත් සමග ප්‍රණාමය පුද කරමි.(අ)

:       0       0

ලියනගේ Friday, 23 August 2013 10:04 PM

හිගා කන්න පුරුදු වෙච්ච අය ආයෙ මොන පුනරුත්තාපනේ කරත් වැඩක් නෑ.මොකද හිගා කන එක නියම ප්‍රොෆිටබල් බිස්නස් එකක්. (නදී)

:       0       0

නීල්-රානා Friday, 23 August 2013 10:04 PM

කොලඹටම යාචකයෝ 100 ද ඉන්නේ? මේ පත්තරේට අදහස් දාන සමහර අය ලංකාවම කන්න නැති හිඟන රටක් ලෙස හංවඩු ගහන්නේ බොරුවට නැත්නම් ජන්ම පුරුද්ද අත හරින්න බැරුව.(නදී)

:       0       0

ලලිත් Friday, 23 August 2013 10:09 PM

අනේ එතකොට මේකට්ටිය හිඟා කන්න දාල ගානක් හම්බකරගත්ත මුදලාලිලාට මොකද වෙන්නේ ?(නදී)

:       0       0

නිලක්ෂි Saturday, 24 August 2013 11:18 AM

අනේ මෙහෙමත් වැඩක් හිගන්නන්ට හිගාකාලාවත් ජිවත් වෙන්න දෙන්නේ නැහැනේ.පුනුරුත්තාපන කදවුරුවලට මෙයාලව ගෙනිච්චම මෙහෙ ඉන්න ලොකු ලොකු හිගන්නෝ ටික කොහෙටද දාන්නේ? (අ)

:       0       0

ෂෙහාන් Friday, 23 August 2013 10:11 PM

මෙයාලා ජීවිතේටම හරි හම්බ කරලා අතේ තියාගෙන ඉන්න සල්ලි ටික නම් රාජසන්තක කරන්න එපා. එලියට ආපු දවසට එයාල කන්න නැතුව මැරෙයි. (නදී)

:       0       0

මතීෂා Friday, 23 August 2013 10:14 PM

මේ වගේ දෙයක් සිරිමාවෝගේ ආණ්ඩුව කාලෙත් නොබැදි ජාතීන්ගේ සමුලුවට කලින් කලා කියලා අපේ තාත්තා කියලා තිබුනා.(නදී)

:       0       0

වසන්ත Friday, 23 August 2013 10:23 PM

අධිකරණ නියෝග අරගෙන ඊළඟට මුඩුක්කු වාසීන්, පදික වෙළෙන්දන්, වාගේ සියලු දෙනාම වීරවිලට නැත්නම් මහියංගනයට එහෙමත් නැත්නම් වැලිකන්ද පැත්තට ගිහිල්ල දාපුවාම කොළඹ සුරපුරයක් කියලා ලංකාවට එන නායකයින්ට පෙනේවී. කොහොමද ටිකිරි මොලේ.(නදී)

:       0       0

චන්දිමා Friday, 23 August 2013 10:32 PM

වීරවිලෙන් මත්තලට එතනින් ගුවනට.(නදී)

:       0       0

තබුක් සිල්වා Friday, 23 August 2013 10:54 PM

හිස්සා දන්නැහැ හිසාගේ ඔලුවේ මොනවද තියෙන්නෙය් කියලා.(නදී)

:       0       0

නසාර් Friday, 23 August 2013 11:04 PM

කෝටිපති යාචකයෝ අහුවුනොත් පුනරුථාපනය කරනකන් ඉදීද.(නදී)

:       0       0

වින්ද්‍යා Sunday, 25 August 2013 12:05 PM

පිල්ලේ මහත්මිය එන නිසාද

:       0       0

වින්ද්‍යා Saturday, 24 August 2013 11:55 AM

පුනරැත්තාපනය කලාම සල්ලි කොහිද

:       0       0

ප්‍රිය Friday, 23 August 2013 11:13 PM

ලෝකයට පේන්න හිගන්නෝ හැංගුවට වැඩක් නැහැ. මුළු ලෝකෙම දන්නවා ගැහැණු වහල් කමට රට යවන රටක් කියලා ශ්‍රීලංකාව. අපිට ලැජ්ජියි ලංකාවේ කියල කියන්න, මොකද හැමෝම බලන්නේ වපර ඇහෙන්. හවුස් මේඩ්ස් නැතිනම් ගණිකාවෝ පිට රට යවන රටක් කියලා පිටරැටියෝ දන්නේ.(නදී)

:       0       0

මොහමඩ් Saturday, 24 August 2013 09:05 PM

හිඟන්නෝ වීරවිලට යවන්න කලින් සංතෝෂම් ගන්න නිළධාරීන් ටික යැව්වානම් හොඳයි නේද? (අ)

:       0       0

රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක Friday, 23 August 2013 11:27 PM

එක අතකට යාචකයෝ කියන්නේ අනුන් නිසා යැපෙන කොටසක්. මමත් සමහර වෙලාවට මගේ බිරිඳ නිසා මෙහෙම ජීවත් වෙනවා. වාහනයේ ෆිනෑන්ස් වාරික ටික ගෙවා ගන්න බැරිව බිරිදට උකස් කරන්න දැන් මටත් හිතිලයි තියෙන්නේ.(නදී)

:       0       0

පසිදු Saturday, 24 August 2013 09:49 PM

ඒක දවසක් මම කැලැන්ඩර් වගයක් අරෙගන පා‍රේ යනෙකාට හිගන්නෙක් . අනේ මටත් ඒකක් දෙන්නෙකෝ කියලා ඉල්ලුවා. ඉතින් මම ඇහැව්වාකොහේ ඒල්ලන්නද? කියලා. ඒයා කිව්වා ඇයි මම හවසටගෙදර යනවනෙ කියලා. ඉතින් මේ ගොල්ලොහිගා කන්නේ රකෂාවට . කරුණාකර ඔවුන්ට නිවාඩු දෙන්න.(අ)

:       0       0

නිහාල් සමරවික්‍රම Friday, 23 August 2013 11:51 PM

මේ වගේ අධිකරණ නිගමන ගැන කලින් සදහන් කිරීමෙන් එම ක්‍රියාවලියට බාධා වෙන්නේ නැද්ද?(නදී)

:       0       0

සුනිල් Saturday, 24 August 2013 12:55 PM

මධ්‍යම පන්තික ආර්ථිකයක් තියන මේ රටේ යාචකයෝ ඉන්න විදියක් නැහැ.(නදී)

:       0       0

නිශාන්ත Dubai Saturday, 24 August 2013 12:01 AM

එතකොට අර කතරගම ඉන්න හිගන්නෝ කතරගම දේවාලෙට යන පාරේ හැමතැනම. ඒ අයට මොකද වෙන්නේ. කතරගම දෙවියන්ගේ පිහිට විතරමද? හැබැයි ඉතින් තව එකක්, අර මාලු ලෑල්ලේ වැඩකරන මිනිහා ඒකේ නිදාගන්නවා නම් පිලී ගද නැති උනාම වතුර චුට්ටක් ඉහිනවලු. පිලි ගද එන්නේ නැත්නම් පුරුදු පිලී ගද නැතුව නින්ද යන්නේ නැහැලු. ඒ වගේ සමහර අය‍ට හිග කෑවේ නැත්නම් ගතියක් නැහැ.(නදී)

:       0       0

මෂුඩ් Saturday, 24 August 2013 12:02 AM

මෙයාලගේ ප්‍රධානියෝත් පුනරුත්තාපනය කලොත් හොදා නැතිනම් තව ටීම් එකක් හදාවි.(නදී)

:       0       0

සුනිල් Saturday, 24 August 2013 12:28 AM

කට්ටිය වීරවිල ගිහිල්ලා කන්සා වවන්න පටන් ගත්තොත් කොහොමට තියේවිද?(නදී)

:       0       0

සුනිල් Saturday, 24 August 2013 12:31 AM

ලලිත් දුක් වෙන්න එපා. කට්ටිය එහෙ ගිහින් කන්සා වවල මුදලාලිට පංගුව එවයි.(නදී)

:       0       0

අමිත Saturday, 24 August 2013 01:19 PM

හොඳ වැඩක්. නියම යාචකයින් කවුද කියල හොයල බලල ඒ අයට ජීවත් වෙන්න උපකාර කරන්න ඕන. අනෙක් අයට දඬුවම් ලබා දිය යුතුයි. (නදී)

:       0       0

දසුනි Saturday, 24 August 2013 12:54 AM

මෙයාලගේ නියම විස්තර හොයල බැලුවොත් ආදායම් බදු වලටත් අහුවෙන අය ඉන්න පුළුවන්.(නදී)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:11 AM

ඇයි ලලිත් එතකොට මේ ගොල්ල පොලියට දීපු සල්ලි? හයර් එකට දාල තියෙන වාහන? ඒවාට මොකද වෙන්නේ?(නදී)

:       0       0

රාජේශ් Saturday, 24 August 2013 01:19 AM

අද ලෝකේ යාචකයෝ කොහිද නැත්තේ ,ඇයි මේ ලෝකයාව අන්දන්න එපා .අද ලෝකේ ලංකාවේ ඇත්ත තත්වය අඳුනනවා.(නදී)

:       0       0

කුමාර Tuesday, 27 August 2013 08:28 PM

එතකොට ඡන්ද හිඟන්නන් ට මොකද කරන්නෙ ? (අ)

:       0       0

ද සිල්වා Saturday, 24 August 2013 01:26 AM

ඕව ඔහොම කරන්න බැහැ ඉස්සෙල්ල ක්‍රමවත් දිලිදු සහන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන්න ඕනේ ඊටපස්සේ ලංකාවේ හිගාකන්න බැහැ කියලා පනතක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්න ඕනේ , නැත්නම් හිගකෑවා කියලා මිනිස්සු බලහත්කාරයෙන් රදවා ගන්න බැහැ , ලංකාවේ දැන්වත් හිගන්නෝ ඉන්නවා. නමුත් කිසිම සරණක් නැතුව මහපාරට වැටුන මිනිස්සු කොටිඨාශයකුත් ඉන්නවා.(නදී)

:       0       0

උපාලි Saturday, 24 August 2013 02:35 AM

"හිඟන්නා" ගේ නිර්වචනය මොකක්ද? "හිඟමන් ඉල්ලීම" කියන කාරණේ ගත්තොත් ඇමැතිවරුත් යනවනේ ලෝකේ පුරාම ඒ වැඩේට. ආදායම් මට්ටම ගත්තොත් ලඟදි පත්තරේ තිබුන රුපියල් 15000 ක දිනපතා ආදායමක් ලබන හිඟන්නෙක් ගැන. එයත් මේ 100 ට ඇතුලත්ද? රජයේ සේවකයෝ කවුරුහරි මෙතන නැද්ද? මුදල් හැර වෙනත් දේවල් හිඟාකන, ඒ කියන්නේ ඡන්දෙ වගේ දේවල් හිඟා කන අය අයිති නැද්ද? හිඟන මුදලාලිලා වැටෙන්නේ කොයි ගණයටද? අධිකරණයට ලේසි නැතිවෙයි ප්‍රශ්නේ විසඳන්න. (නදී)

:       0       0

රොෂාන් Saturday, 24 August 2013 03:43 AM

ලංකාවේ මිනිස්සු ගැන මට කනගාටුයි. ආණ්ඩුවේ කපටි වැඩ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 24 August 2013 03:19 PM

අපේ අහවල් ඇමතිතුමාවත් එතකොට වීරවිලට ගෙනියනවද පුනරුත්ථාපනය කරන්න? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 24 August 2013 04:46 AM

කොළඹ කොටස් වෙළඳපොල පහල බහියි මේ වැඩෙන්. කොළඹ ගොඩක් 'පේමන්ට් ව්‍යාපාර' රෝල් වෙන්නේ මේ අයගේ සල්ලි වලින්.(නදී)

:       0       0

කුමාර Saturday, 24 August 2013 03:24 PM

කිසිවෙක් හිඟා කන්න ඕනෑ නැහැ.ඔවුන් පුනරුත්තාපනය කරන ගමන් ඔවුන් සතු සහජ හැකියාවන් හඳුනා ගත යුතුයි.ඉන්පසු ඔවුන් කිසියම් ආර්ථික කටයුත්තකට සහබාගිකරගත යුතුයි.නගරයක යාචකයන් සිටිම හොඳ නැහැ.මොකද ඔවුන් බො‍හෝ සමාජ විරෝධී දේවල් කරනවා මෙන්ම ඔවුන් ලවා එවැනි දේවල් කරවා ගන්නා අය ඉන්නවා.එසේම නගරයේ අලංකාරය ඔවුන් විනාශ කරනවා.එනිසා මෙය ඉතාම කාලෝචිත වැඩක්.බොහොම පින් මේ වැඩේට.ඇත්තටම අපේ රට දැන් පිරිසිදුයි සහ ලස්සනයි. (නි)

:       0       0

රණේ Sunday, 25 August 2013 07:06 AM

අපි වීරවිලදී නැවත හමුවෙමු. ආයුබෝවන්! (නි)

:       0       0

ලුම්බිණි Saturday, 24 August 2013 06:24 AM

බොහෝ දියුණුවෙමින් පවතින රට වල මේ වගේ දේවල් කරනවා රාජ්‍ය නායකයන් ඒ රටවලට එනකොට. මම හිතනවා පුනරුත්ථාපනය කරන එක හරියන දෙයක් නොවෙයි කියලා. මේ අයට දිගු කාලින වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 24 August 2013 06:41 AM

අන්න හරි මතිෂා මෙයාලව වීරවිලට පටවන්නේ නොවෙම්බෙර් මාසේ පවත්වන පොදු රාජ්ජය මණ්ඩලයේ රාජයානායක සමුළුවට සුදානම් වෙන්න.(නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 794 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 271 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 748 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2005 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 261 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2189 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35516 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 504 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site