IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොළඹ - යාපනය උඩින් ගමන් පටන් ගන්න යයි

(තිළිණි ද සිල්වා සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)‍‍

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ  කොළඹ - යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා නොවැම්බර්  මැද සිට යළි ඇරඹීමට පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

තවකාලිකව අත්හිටවු එම ගුවන් ගමන් යළි අරඹන ලෙසට  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ  බලධාරීන්ටදුන් උපදෙස් අනුව මේ වන විටත් ආදළ පියවර ගනිමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් සිදු කරන ලෙසදටද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

පසුගිය වසරේ මාර්තු මාසයේ රට වසා දැමීමට පෙර රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය පළාලි ගුවන් තොටුපළ දක්වා සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කෙරුණු ද මෙම අභ්‍යන්තර ගුවන් ගමන් දෛනිකව සිදු කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද, ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් දී තිබේ.

 



අදහස් (1)

කොළඹ - යාපනය උඩින් ගමන් පටන් ගන්න යයි

ගමේ එකාලා Monday, 11 October 2021 03:47 PM

මෙහෙම ගියොත් තව ටික කාලෙකින් දේශපාලුවන්ටත් උඩින් තමයි යන්න වෙන්නේ..?

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 898 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 727 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 763 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5837 31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2131 10

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 815 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 611 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site