IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කොළඹ - යාපනය පැයකට ළං වේ

(රේඛා තරංගනී ෆොන්සේකා)

රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් ළඟාවීමේ පසුව සලසා ඇතැයි රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පවසයි.  

මෙම ප්‍රවාහන සේවය සතියට දින හතරක් වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෙනසුරාදා, ඉරිදා අඟරුවාදා, බ්‍රහස්පතින්දා යන දිනයන්හි මෙම ගුවන් ගමන් කටයුතු උදෑසන ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා පැවසීය.

මගීන් දොලොස්දෙනකුට ගමන්කල හැකි Cessna 208 නමැති අංක දරණ ගුවන් රථය මෙම ගමනට අද එක්විය.

Fits Aviation / David Pieris Aviation යන සමාගම් මෙම මගී ප්‍රවාහනයට ගුවන් රථ යොදවා ඇත.

මෙහි ගමන් කරන මගීන් ට කිලෝ 7 බර රැගෙන යා හැකි වන අතර යාපනයට යෑමට සහ ඒමට වඩා වැඩි පහසුවක් සැලසෙන බව කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.



අදහස් (8)

කොළඹ - යාපනය පැයකට ළං වේ

චින්තක Sunday, 02 July 2023 07:45 PM

ප්‍රවාහන මාධ්‍යයක් ගැන කියද්දී වටිනා දෙයක් තමයි ගමන් ගාස්තුව, ඉතාමත් කණගාටුයි කියන්න මෙම වාර්තාව අනුව එම ගාස්තුව දකින්නට නැහැ...

:       8       126

පැරකුම්Sunday, 02 July 2023 09:23 PM

ඇයි චින්තක දන්නෙ නැද්ද මේ සසිරිබර සුසිරිලක වාසීන්ට මුදල් ප්‍රශ්නයක් නොවන බව. ගාණ කීය උනත් අපි යනව…!

:       0       0

Priyath LiyanageMonday, 03 July 2023 11:06 AM

මා දැනුවත් වූ පරිදි තනි ගමනට රුපියල් විසි එක්දහස් ගණනකුත්, යාම් ඊම් දෙකටම රුපියල් හතළිස් දෙදාහකට කිට්ටු ගණනක්. නමුත් එයත් තහවුරු කරපු එකක් නෙමෙයිනේ. ඇත්ත මෙවැනි ප්‍රවෘත්තියක් පළකිරීමේදී වැයවන මුදල ගැණ සඳහන් කල යුතුමමයි. නමුත් එසේ නොකරන්නේ මොනයම්ම හෝ අපහසුතාවයකට මගියා පත්කර එයින් අයුතු ලාභයක් ලැබීමට හැකි පසුබිමක් සකස් කිරීමකටද විය හැකියි.

:       0       4

Nuwan kumaranayake Kumaranayake Monday, 03 July 2023 11:14 AM

රේඛා තරංගනී ඔයාගෙ article එක නමක් නැතිව උප්පැන්නක් ලිවිිව වගේ ...කෝ ගමන් ගාස්තුව ...????

:       0       1

Udaya nanditha Monday, 03 July 2023 12:13 PM

ගාස්තුව සඳහන් කරන්න.

:       0       0

Susantha Monday, 03 July 2023 12:52 PM

ගැසට්ටුව දෙන්නේ නැතිව මුකුත් කියන්න බැහැ...

:       0       0

Dhammika wijerathna Monday, 03 July 2023 07:15 PM

මේ ප්‍රවාහන ක්‍රමය ඉතා වටිනා දෙයක් . මොකද රටේ සුන්දරත්වය බලන්න වගේම, මේ වැඩේ නිසා ආදායමක් ලැබෙනවා. මේ වැඩේ විදිමත් විදිහට කරන්න. මේ ගමනට යන ගාස්තු ගැනත් සදහන් කරන්න .

:       0       1

A.Karunanayake Tuesday, 04 July 2023 11:02 AM

සම්බන්ද කරගන්න T P අංකයක් කොහොමද ගන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 82 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 214 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 806 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 726 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 854 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 811 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site