IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹ ව්‍යාපාරිකයෙක් අරාබියේ රිමාන්ඩ්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටුපළේ දී සෙනසුරාදා (22) අත්අඩංගුවට ගත් බව ඩුබායි ආරංචි කියයි.

සාජා නුවර කම්හලක අයිතිය පිළිබඳ සමීප නෑයකු සමග නඩුවකින් මෙම ව්‍යාපාරිකයා පැරදී ඇතැයි ද එම නඩුවට ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කියන ලේඛන ගැන සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම ආරංචි කියයි.

නෙදර්ලන්තයට යමින් සිටිය දී ඩුබායි ගුවන්තොටුපළේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි කියති.

ලාංකික ව්‍යාපාරිකයා සාජා පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඔහු දැන් රිමාන්ඩ් කර ඇතැයි ද කියති.



අදහස් (0)

කොළඹ ව්‍යාපාරිකයෙක් අරාබියේ රිමාන්ඩ්

අමර Sunday, 23 October 2016 01:59 PM

ධර්මේ නමට පමණද (බ)

:       0       0

අරවින්ද Sunday, 23 October 2016 02:28 PM

බලනකොට අපේ අය එහෙත් නම තියනවනේ (නි)

:       0       0

මහින්ද Sunday, 23 October 2016 02:57 PM

ඉතාමත් පහත් වැඩක් තමයි කරල තියෙන්නෙ දැන් ඉතින් ලගින්න වෙයි හිරගෙදර (බ)

:       0       0

ධම්ම Sunday, 23 October 2016 03:01 PM

මෙහෙ සෙල්ලම් එහෙ බෑ. ඩුබායි එයාර්පෝර්ට් එක නව තාක්‍ෂණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්නවා. එතනින් හැංගිලා යන්න බැහැ.(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 23 October 2016 03:39 PM

අපේ ශ්‍රී ලංකාවෙත් පහුගිය දවස්වල කවුදෝ කෙනෙක් කූට ලිපි ලේඛන හැදුවා කියලා රිමාන්ඩ් කර බව තිබුනා නේද? ඩුබායි වලදී අල්ලාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයක මහත්තයා නම් ඔහුගේ නඩුව අවසන් වෙනතුරු කාන්තාරයේ කාෂ්ටක හිරු රැස් මැද්දේ රැඳී සිටින බව සහතිකයි (නි)

:       0       0

එරන්ද Sunday, 23 October 2016 03:41 PM

අපේ රටේ නමටත් හොඳ නැහැ මේ වගේ දේවල් (නි)

:       0       0

අංජුල Sunday, 23 October 2016 03:41 PM

ඒ රටවල නීතිය කාටත් එකයි (නි)

:       0       0

රාධා Sunday, 23 October 2016 11:23 PM

අටලෝ දහම අනුව මේ ලෝකෙන් කොයි ලෝකෙට ගියත් කර්මය පළදෙන බැවින් ධර්මානුකූලව ජීවත්විය යුතුය. (නි)

:       0       0

වි. ජයපාල Monday, 24 October 2016 03:09 AM

ලංකාවට වඩා හොඳ ඉස්පිරිතාල එහෙ ඇති. ඒ වුණාට ලංකාව නෙමෙයි හින්දා යන්න බැරි වෙයි (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 24 October 2016 03:28 AM

නම ධර්මේ උනාට සහෝදරයන්ගේ දේපලත් කොල්ල කනවා මේ මිනිසුන්ට ඇතිවීමක් නැද්ද (බ)

:       0       0

සහන Monday, 24 October 2016 03:53 AM

අර හොරට සල්ලි වෙන නම්වලින් දාපු අයව කවදද අත් අඩංගුවට ගන්නේ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 24 October 2016 04:00 AM

ධර්මේ අනුව දිවි ගෙවන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 813 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 987 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 518 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 295 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 321 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 604 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site