IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොළඹ වරායෙත් ඉන්දියා විරෝධයක්

කොළඹ වරායේ දකුණු දෙස පර්යන්තයක් දකුණු ආසියාවේ පළපුරුදු සමාගමකට බදු දීම සඳහා කැඳවූ ටෙන්ඩර මේ දිනවල පරීක්ෂාවට ලක්වෙතියි දැනගන්නට ඇත.

එහි පර්යන්ත තුනෙන් එකක් චීන සමාගමකට දී ඇත. ඉතිරි පර්යන්ත දෙකෙන් එකක් වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යන අතර දකුණු ආසියාවේ පළපුරුදු ආයතනයකට බදු දීම සඳහා වන තෙවැනි පර්යන්තය ඉන්දියාවට දීමට යතියි කියමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙම පර්යන්තයට බංගලිදේශය ද ඉල්ලුම්කර ඇතැයි දැනගන්නට ඇත.

මේ වනතුරු එම බදුදීමට නියමිත පර්යන්තය කිසිවකුට ලබාදී නොමැති බව වරාය ආරංචි කියයි.

GLA_4619 GLA_4623



අදහස් (0)

කොළඹ වරායෙත් ඉන්දියා විරෝධයක්

බුද්ධික Thursday, 06 October 2016 03:03 PM

කාට දුන්නත් ඉන්දියාවට දෙන්න එපා (හේ)

:       0       0

ප්‍රභාත් Thursday, 06 October 2016 03:17 PM

දැනට මසකට පෙර අර්ජුන රණතුංග මැතිතුමා ඉන්දියාවෙන් ආයෝජකයෙක් අවශ්‍යයි කීවේ මේ ගැන වෙන්න ඇති. කෙසේ වෙතත් මේ තීරණය විවාදයට ලක්කළ යුතුයි. (බ)

:       0       0

ටිරෝන් Thursday, 06 October 2016 03:23 PM

මේ රජයට ඉදිරි ඡන්ද දිනාගැනීමට සුළු ජාතිකයින්ගේ ආශිර්වාද අවශ්‍යයි. ඉන්දියාවේ සහයෝගය නැතුව ඒ දේ කරන්න අමාරුයි. (බ)

:       0       0

නඩේසන් Thursday, 06 October 2016 03:30 PM

එක පැත්තකින් එක්ටා වලින් ඉන්දියානුවන්ට දොර හරිනවා. අනිත් පැත්තෙන් වරායත් දෙන්න හදනවා. (බ)

:       0       0

ලාලින්ද්‍ර Thursday, 06 October 2016 03:41 PM

අපේ වෘත්තීය සමිති නිදිද? (බ)

:       0       0

ජගත් Thursday, 06 October 2016 04:02 PM

චීනයට දුන්නත්,ඉන්දියාවට දෙන්න එපා.(බ)

:       0       0

චන්දා Thursday, 06 October 2016 07:38 PM

මොකද මේ කලබලේ විරෝධ පාන්නේ? දකුණු ආසියාවේ පළපුරුදු ආයතනයකටලුනේ බදු දෙනවා කියන්නේ. වැඩි ජනතා කැමැත්තෙන් බලයට පැමිණි අගමැති උතුමාණන් දින 1500කින් ආර්ථික පෙරළියක් කරනවා අනිවාර්යයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 06 October 2016 10:46 PM

සුද්දට නැවත රට දුන්නත් ඉන්දියාවට දෙන්න නම් එපා එපා එපාමයි. ඉන්දියාවෙන් අපට ලබාගත හැකි දෙයක් නැත. ඉන්දියාව පරිපාලනය ඉගෙනගත්තෙත් සුද්දාගෙන්ය. (නි)

:       0       0

චාමර Friday, 07 October 2016 02:42 AM

මට හිතෙන විදියට ලංකාව එදා (පුරාණයේ) ඉඳලා එක එක රටවලට පාලනය භාර දීලා කියලා වගෙයි හිතෙන්නේ. එහෙන් මෙහෙන් ඇවිල්ලා අත ගහනවා බලා ඉන්නව හැර වෙන කරන්න දෙයක් නැහැ වගේ. (නි)

:       0       0

චාමර Friday, 07 October 2016 02:50 AM

ඉන්දියන් සාගරයේ හොඳම තැනක ලංකව තියෙන්නේ. ඒ නාවික මාර්ගයෙන් පොහොසත් නොවී, එක එක්කෙනාට ගතු කියලා වැඩක් නැහැ. ලංකව ලෝක නායකයෙක් වියයුතුයි. නිකන් ඉඳලා සල්ලි එන්න තියෙන තැන එක එක්කෙනාට ලියලා දීලා ලංකාවට හරියන්නේ නැහැ. (නි)

:       0       0

සජී Thursday, 06 October 2016 09:36 AM

ඉන්දියාවට නොදී කොහොමද? නැත්නම් සංහිඳියාවට බාධා වෙයි (බ)

:       0       0

තුසිත Thursday, 06 October 2016 12:11 PM

ඇයි බඳු දෙන්න යන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 113 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 500 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 254 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 694 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1556 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site