IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොළඹ වරායේ දකුණු ජැටිය බලන්න ලස්සනයි

කොළඹ වරාය  දකුණු පර්යන්ත ජැටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා අතින්  ලබන 05 වැනිදා විවෘත වීමට  නියමිතය .

 ඇමරිකා ඩොලර් කෝටි  400 ක (රුපියල් කෝටි 53200  ) වියදමින් ඉදි කරන ලද මෙම ව්‍යාපෘතියේ  කි.මී.6.8 ක් දිගැති  ප්‍රධාන දිය  කඩනය , හෙක්ටයාර් 260 ක හැරවුම්  ජල ද්‍රෝණිය,  මීටර් 18 ක් ගැඹුරැති  ජල ද්‍රෝණිය ,මිටර් 20 ක් ගැඹරැති  පිවිසුම් ඇලි මාර්ගය කින්  හා මීටර් 570 ක පුළුල්  පිවිසුම්  ඇලි මාර්ගයකින්ද යුක්තය.



අදහස් (0)

කොළඹ වරායේ දකුණු ජැටිය බලන්න ලස්සනයි

රොහාන් Friday, 02 August 2013 01:16 PM

ඕව හදන කොට ලංකාවේ මුහුදෙන් බාගයක් විකුණලා දැනටමත් (අ)

:       0       0

ජුදේ Thursday, 01 August 2013 04:39 PM

කොළඹ වරාය දියුණු කරන එක නම් ගොඩක් වැදගත්.යුරෝපයේ සිට ඕස්ට්‍රේලියා හා නවසීලන්තය දක්වා වැටී ඇති ලෝකයේ ප්‍රධාන නව මාර්ගයක පිහිටා ඇති කොළඹ හා ගාල්ල වරායවල් දියුණු කිරීමෙන් අපේ රටට ලොකු ආදායමක් උපයගට හැකිවේවි. අපිට තිබුණු අවස්ථාව තමයි සිංගප්පුරුව පැහැර ගත්තේ. ඒ අපේම දුර්වලකම් නිසා.අපේ රටේ පිහිටීම අනුව නෞකා ක්ෂේත්‍රය අපේ ප්‍රධාන ජාතික ආදායම් උපදවන තැන බවට පත්කළ හැකියි. (නි)

:       0       0

ප්‍රියංකර පෙරේරා Thursday, 01 August 2013 09:08 PM

ඔය මොනවා හෙදුවත් වැඩක් නැහැ නීතියක්, යුක්තියක් නැති රටකට (දී)

:       0       0

නීල් Saturday, 03 August 2013 11:24 AM

වැඩේ නම් හොදියි.,මේ වගේ රටේ නිතියත් හදන්න බැරිද ලස්සනට. (අ)

:       0       0

හනු Thursday, 01 August 2013 06:12 PM

ඔන්න හොද වැඩ. හම්බන්තොට වඩා කොච්චර හොදද? අති විශිෂ්ටයි සර් (නි)

:       0       0

මානගේ Friday, 02 August 2013 02:18 AM

ඔය ව්‍යාපෘතියට කළුගල් ඇද්දේ වස්කඩුවේ සිට නේද? (නි)

:       0       0

චන්දි Thursday, 01 August 2013 07:17 PM

අපේ රට දියුණු කරනවා වගේම දුප්පත් මිනිස්සු ගැනත් සොයා බලනවානම් කොච්චර වටිනවද...? (දී)

:       0       0

වරුණ Thursday, 01 August 2013 03:36 PM

මේ ණය බරින් කවදා ගොඩ එන්නද ? (නි)

:       0       0

දූෂර් Thursday, 01 August 2013 03:55 PM

අපේ ඇමතිතුමා හරියට මහන්සි වෙනවා (නි)

:       0       0

වසා Thursday, 01 August 2013 03:56 PM

රටට දායාද කරන මෙවන් වටිනා ව්‍යපෘති මගින් ආර්ථික වාසි ලබාගැනීමට මහජන මුදලින් ලක්ෂ ගණන් පඩි සහ වරප්‍රසාද ලබන නිලදාරීන් වග බලා ගත යුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 258 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 910 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 932 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 488 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 973 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1749 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36964 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site