IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

 



අදහස් (12)

කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා

සුපර් ඩෙල්ටා Saturday, 28 August 2021 09:04 AM

මාසෙකට කලින් රටවහලා එන්නත්කරණය කරා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැ. තවම ගෙවෙන්නේ රෝගීන් හමුවීමේ මුල් භාගයේත් මුලහරියේ. ඉස්සරහට රෝගීන් වැඩිවීම වළක්වන්නට නම් අවම මාසයක්වත් එකදිගට රට වැසිය යුතුමයි.

:       3       13

මහජනතාව Saturday, 28 August 2021 09:07 AM

නිරෝධායන ඇඳිරිනීතිය ඊයේ පොළොන්නරුවේ වැව් බැම්ම උඩ විරෝධතා කරපු අයට වලංගු නැද්ද? එක රටක් එක නීතියක් කෝ? සේරම අසරණ මිනිස්සුන්ට විතරයි.

:       15       6

AsankaSaturday, 28 August 2021 12:47 PM

ඒ මිනිස්සු විරෝධතා කලේ වැව් බැම්ම විනාශ කරලා ජෝගින් ට්‍රැක් හදන්න ගිය නිසානේ ආණ්ඩුව.

:       0       28

සෙනෙවිරත්න Saturday, 28 August 2021 01:08 PM

මහජනතාව කියන්⁣නෙ ඔයා නම් මහජනතාව පාරට ඇදල දාන ගොං වැඩ නොකර ඉන්න කියන්න ඔයාල පත් කරගත් නූතන පරාක්‍රමබාහු රජතුමාට.

:       0       16

SL Saturday, 28 August 2021 10:27 AM

සිංහල බෙහෙත් බීලා ප්‍රතිශක්තිය වැඩි කරගන්න කියල උනන්දු කරන හැම වෙලාවේම බටහිර වෙද්දු ටික ඒක තලලා, පොඩි කරලා විනාශ කරලා දැම්ම. රටේ බහුතරයකට එන්නත දීලත් බයේ ඉන්න වෙලා. දැන් වත් හැදෙන්න. ආයුර්වේද රෝහල් වලට මිනිස්සු දැන් යන්නේ බලෙන්... ඒ එක්කම රටේ එක දිනකට වෙන ලෙඩ වලින් මැරෙන ප්‍රමාණයත් ප්‍රසිද්ධ කරන්න !!

:       13       10

ravi Saturday, 28 August 2021 11:38 AM

ඒ කියන්නේ 1% වත් වෙන අය නැද්ද? හරියටම ශුවර්ද?

:       2       7

බද්රානි Saturday, 28 August 2021 03:34 PM

ලොව නන්දෙසින් විදේශිකයින් කොරෝනා රෝගයෙන් ගැලවීමට පැමිණෙන්නේ ලංකාවට නේද? සමහරවිට ඒ අය මේ වෙලාවේ එලෙස පැමිණෙන්නේ, ඩෙල්ටා ප්‍රබේදය ඒ අයටත් බෝවෙනවාද යන්න පරීක්ෂා කර ගන්න වෙන්න ඇති. කොරෝනාවලින් බේරෙන්න ඒ අය බෝට්ටු හා නැව් මාර්ගයෙනුත් තොග පිටින් එනවා කියලා තමයි ආරංචිය... ඔක්කොම අය මෙහාට පාත් වුණාම අපට තමයි කරදරේ.

:       1       5

Sri Lanka Saturday, 28 August 2021 03:52 PM

ඩෙල්ටා වලින් වර්ල්ඩ් රෙකෝඩ් ඒකක තියය වගේ

:       0       6

Dikman Saturday, 28 August 2021 03:57 PM

හන්දියේ, කඩේ කොත්තු බාස් කොත්තු දාන්නෙත් නෑ... මෙයාගේ පරීක්ෂණ තරම් ඉක්මණින්..

:       2       3

sampath Saturday, 28 August 2021 07:04 PM

තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගැනීමයි හොඳම දේ.

:       0       1

de silva Saturday, 28 August 2021 09:21 PM

ඕවා කියන්න ලොකු සර්ට

:       0       1

bandara Saturday, 28 August 2021 10:58 PM

100% ඩෙල්ටා ටොෆි ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 19 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 116 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 402 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1116 0

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 578 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 35 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 76 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1409 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site