IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කොළඹ සරසවි සිසුහු මුව හමට තලති

කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප ඡායාරූප ශිල්පියකුට එහි සිටි සිසුන් පහර දීමට ගත් උත්සාහය පොලිසියේ හා අනධ්‍යයන සේවකයන්ගේ මැදිහත්වීමෙන් අසාර්ථක විය. සිසුහු ලංකාදීප මාධ්‍යෙව්දියාගේ කමිස කොලරයෙන් අදිමින් ඔහුලේ කැමරාව උදුරා ගැනීමට තැත් කළහ.  ඔහු අනන්‍යතාවය තහවුරු කිරීමට කොතෙක් උත්සාහ කළ ද ප්‍රකෝපකාරී සිසුහු එය නොතකා පහරදීමට උත්සාහ කළහ. එහිදී පොලීසිය හා අනධ්‍යයන සේවකයෝ ජනමාධ්‍යවේදියා ශිෂ්‍ය ග්‍රහණයෙන් මුදාගෙන ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන ගියහ. සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව යන තුරු‍ පැයකට වැඩි කාලයක් එහි ගතකිරීමට ඔහුට සිදු විය.



අදහස් (0)

කොළඹ සරසවි සිසුහු මුව හමට තලති

චමින්ද Wednesday, 14 December 2011 03:02 PM

පෞද්කලි කරනය කරානම් හොදට ඉගෙනගයි.

:       0       0

ප්‍රසන්න Wednesday, 14 December 2011 03:20 PM

පෞද්ගලීකරණය කරන්න කතාකරන හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වීමනේ පුදුමේ.

:       0       0

කවීන් Wednesday, 14 December 2011 03:40 PM

විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක් දේශපාලනය කරන්න නොවේ නේද ? පෞද්ගලීකරණය කලාම ඔය දාන සෙල්ලම් දාන්න බෑ නේද?

:       0       0

හසීක් Thursday, 15 December 2011 09:23 AM

හැබැයි අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න කාලේ දේශපාලනය පටලව ගත්තෙ නෑ... දැන් ඉන්න අය තමයි පිස්සු නටන්නේ හැම එකකටම උද්ඝෝෂණ කරලා..

:       0       0

නිල්මිණි Thursday, 15 December 2011 09:34 AM

කොළඹ කැම්පස් එක පෞද්ගලීකරණය කරන්න

:       0       0

දමින්ද Thursday, 15 December 2011 10:21 AM

ඔය සෙල්ලම් තව ටික කාලයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 566 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 741 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 742 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 172 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 470 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 345 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site