කළුවරගස්වැව දී කළුවරේ සන්ධාන මන්ත්‍රීවරයකුගේ පෝස්ටර සමඟ සෙල්ලම්බඩු තොගයක් අත්අඩංගුවට ගත්තාලු. බෝල දෙකක්, බැට් දෙකක්, විකට් හයක් සමඟ පෝස්ටර තොගයක් හිටපු උප ඇමැතිට සම්බන්ධ වාහනයේ තිබුණාලු.
ඒත් සිවිල් පිට සිටින බුද්ධි අංශ සාමාජිකයන් කිහිප දෙනකුම ඒ බව දැක්කාලු. හැබැයි පොතට යන විට සෙල්ලම්බඩුවල විකට් කැඩිලාලු. පොතේ දැන් ලියා ඇත්තේ පෝස්ටර පමණක්ලු.
ඡන්දෙට බැට්, බෝල, විකට් බෙදන කතාව දැන් නිල වශයෙන් ගේන්න බැරිලු. බුද්ධි අංශ ඇස් බොරු නොකළත් කාකි කබා ඇස් වල ලොකු තිමිර පටලයක්ලු.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළුවරගස්වැව ක්‍රිකට් පිති කළුවරේම අතුරුදන්
දහම් Thursday, 06 August 2015 03:31 PM
බෝල 2 බැට් 2 මුළු දිස්ත්‍රික්කෙටම බෙදන්න වෙන්න ඇති. මේවා දැකල පන පලයන් පෙරේදා (බ)