IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කළ උදව්ව පස්සෙන් පන්නයි

ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත්වූහ.

පැටියා රැක ගැනීමේ උත්සාහයේ දී අලි මව ඇයට ගොඩට ඒමට උදව් කළ බැකෝවට ද පහර දීමට ගියාය.

 



අදහස් (0)

කළ උදව්ව පස්සෙන් පන්නයි

රජින්ද Tuesday, 10 June 2014 12:33 PM

මේ මිනිස්සුමනේ මේ අනාරක්ෂිත ළිං හදන්නෙත්. ඉතින් ඒ සතුන් දන්නවා ඇති මෙයාලා නිසයි එයාලා අමාරුවේ වැටෙන්නේ කියලත්. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 10 June 2014 12:33 PM

අද කාලේ කකුල් දෙකේ අයත් එහෙමනේ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 12:37 PM

ඕකට අලි නෙමෙයි මිනිහෙක් වැටුනත් ඔච්චරණේ. (දී)

:       0       0

තිලක් Tuesday, 10 June 2014 01:01 PM

අලි වැටක් ගපල්ලා මිනිසුනේ (දී)

:       0       0

චානි Tuesday, 10 June 2014 01:10 PM

ලිද වටේ වැටක් ගහන්න තරම් මොලයක් නැද්ද .? වගකිවයුත්තෙකුට මේ කරුණ අවදානයට යොමුවේව (දී)

:       0       0

කාලිංග Tuesday, 10 June 2014 01:10 PM

තිරිසනා කියන්නේ නිකන්ද (දී)

:       0       0

චින්තක Tuesday, 10 June 2014 07:52 PM

චාරු, බොහොම හොඳ අදහසක්. (නි)

:       0       0

සෙයිලන්සස් Tuesday, 10 June 2014 01:17 PM

@කාලිංග , මේක තිරිසන් කමක් නොවෙයි පැටියා රැක ගැනීමට සහජයෙන්ම එන පුරුද්දක් (දී)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 07:40 PM

සත්ත්ව වර්ග අපරිමාණයි. කුහුඹුවාගේ පටන් අලින් දක්වා සියල්ලන්ම සතුන්ය (නි)

:       0       0

ලක්මාල් Tuesday, 10 June 2014 01:24 PM

දරුවන් රැක ගන්න විදින දුකක්, අපේ සමහර අම්මලා තාත්තලාට මේ සත්තු ආදර්ශයක් (දී)

:       0       0

සජාන් Tuesday, 10 June 2014 08:27 PM

චන්දි, අද ලෝකයේ සත්ත්ව ජනගහණයට වඩා මිනිස් ජනගහණය වැඩියි නේද? ඉතින් පවු කළා නම් ඒකේ අනෙක් පැත්තනේ වෙන්න ඕනෑ (නි)

:       0       0

චාරු Tuesday, 10 June 2014 01:38 PM

රජින්ද, හරි , අලි හොඳට මොලේ තියෙන සත්තු., අලි පැටවූ අල්ලන් යන හැටි මේ අම්මා දැකල පැනල යනවා ඇති බේරෙන්න.? නැත්නම් තනි වෙන්නේ නැහැනේ.? කොහොම වුනත් හොඳ මිනිස්සු ඉන්න ගමක්. කටුවැල්බටු , ගජමදාරා , හණ, දුරියන් වගේ පැල මේ ගමට යවන්න , . ගෙවල් වටේත් ළින් වටෙත් පවුරක් වගේ වවා ගන්න.. එතකොට වැටවල් ඕනේ නැහැ. තල් කොළ වැටවල් වලටත් අලි බයයි. මුළු රටම එක ගමකට එක වරකට උදවු කරනවා නම් රටම කාලෙකදී හැදෙයි. (දී)

:       0       0

චන්ඩි Tuesday, 10 June 2014 01:43 PM

තිරිසන් යනු බුදු දහමට අනුව සතර අපා වලින් එකකි. ඔය සතුන් දෙදෙනා පෙර ආත්ම භාවයන් හිදී කල පව් කම් හේතුවෙන් තිරිසන් අපාවල දුක් විඳිනවා, ඔවුන් නොදැනුවත්ව හෝ ඔවුන් බේරාගත් පුද්ගලයන් මැරු වේ නම් තවත් කල්ප ගණනක් තිරිසන් ,ප්‍රේත ,නරක,අසුර අපාවල ඔවුන් දුක් විඳීවි,බේරාගත් පුද්ගලයන් එම පින හේතු කොටගෙන නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට මග පෑදේවා! (ස)

:       0       0

කුමාර Tuesday, 10 June 2014 02:31 PM

අලින්ගේ නිජ බිම් මිනිස්සු විසින් උදුරා ගෙන, උන්ට කන්න තියන ගහකොළ කපල දමලා, ආර්ථික බෝග වවනවා, අලින් ඇතුළු වන සතුන් කොහේ යන්නද? උන් පුරුදු බිම් වලට එනවා. මේවට ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලන උත්ටමයෝ වග කියන්න ඕන. (දිල්)

:       0       0

රොෂාන් Wednesday, 11 June 2014 01:47 AM

උදව් කළ බැකෝවට පහර දීමට හේතුව බැකෝ වලින්ම වළවල් හෑරීම වෙන්න ඇති (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ​ Tuesday, 10 June 2014 03:46 PM

බැකෝවෙන් මේ ලිඳ හාරනව අලි අම්මා දකින්න ඇති. වරද කරපු කෙනාට ගහන එක වැරදි නෑ......(ස)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 06:07 AM

අනාරක්ෂිත වළවල් , වගා ළිං වටා ආරක්ෂිත පවුරක්(වැටක්වත්) ඉදිකළොත් නේද හොඳ? (නි)

:       0       0

සරත් Wednesday, 11 June 2014 06:11 AM

පැටියා උදුරා ගනී කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

තීරක Tuesday, 10 June 2014 03:57 PM

වගා ලින් වලට වැටෙන්නේ අලි විතරක් නොවෙයි , අනිත් සතුනුත් වැටෙනවා , ඒ සතුන්ට මොකද වෙන්නේ ? දඩ මස් කරලා කනවා අහිංසක සතුන්ට හිරහැර කිරීම ,මරාගෙන කෑම. දඩමස් වෙළදාම , හොරෙන් කලත් , බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියල දැනගන්න , ස්භාවදර්මයත් එක්ක සෙල්ලම් එපා (දී)

:       0       0

චන්ඩි Wednesday, 11 June 2014 09:35 AM

සජාන්...ඔබ සත්ව ලෝකය ලෙස සිතා සිටින සතුන් ප්‍රමාණයක් තිබේද? යමක් කියන්න කලින් බුද්ධිමත්ව ඒක ගැන තීරණය කර ප්‍රකාශ කරන්න, ඔබ ශ්‍රද්ධාවෙන් තොර බෞද්ධයෙක් නම් ඔවැනි ප්‍රශ්නයක් ඔබේ සිත තුළ ඇති වන්නේ නැත! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 967 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 653 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1537 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 377 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 637 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 630 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1634 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site