IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොළ එළි ළඟ පොලීසිය නෑ

විදුලි සංඥා කණු ඇති ස්ථාන අසල පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි වල නොයොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රියදුරන් සංඥාවලට අවනත වෙමින් ඒ අනුව ගමන් කළ යුතු බවත්, විදුලි සංඥා නොමැති ස්ථානවල පමණක් පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි සිදු කරන බවත් පොලීසිය පවසයි.



අදහස් (0)

කොළ එළි ළඟ පොලීසිය නෑ

සුදම් Tuesday, 06 November 2012 11:21 AM

ඒක නම් ලොකු දෙයක්‌. (නි)

:       0       0

චානක Tuesday, 06 November 2012 05:28 PM

ලොකු දෙයක්. හෙට ඉදලා ට්‍රැෆික් එක ගොඩක් අඩුවෙයි. (නි)

:       0       0

සේපාල Tuesday, 06 November 2012 11:40 AM

ඒ වැඩේ නම් හොදයි

:       0       0

සිල්වා Tuesday, 06 November 2012 05:17 PM

අයියෝ සල්ලි

:       0       0

චූලක Tuesday, 06 November 2012 11:29 AM

එකෙක් දෙන්නෙක් එප්ප ගත්තොත් ඉන්නවෙයි ඉතිං පැයගානක් බලාගෙන . සී. ටී. සී. වී. කැමරා හයිකරලම ට‍්‍රැෆික් රාළහාමිලා අයින් කළා නම් නේද හොඳ? (නි)

:       0       0

සිල්වා Tuesday, 06 November 2012 11:31 AM

ඒක නම් හොදයි

:       0       0

අසංක Tuesday, 06 November 2012 11:33 AM

අයියෝ සල්ලි

:       0       0

ශානිකා Tuesday, 06 November 2012 11:47 AM

මිනිස්සු නීති ගරුක වෙන්න ඕනේ

:       0       0

දස්කොන් Tuesday, 06 November 2012 11:48 AM

හරි ශෝක්. ඊයෙ මම බොරැල්ලේ ඉඳන් තලවතුගොඩට එන්න පැය 2 ක් ගියා! (ස)

:       0       0

ඉෂාරා Tuesday, 06 November 2012 11:58 AM

මහ කකුලුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවද? (නි)

:       0       0

කුමාර Tuesday, 06 November 2012 12:16 PM

අම්මෝ ලොකුම දෙයක්. මේ ටිකේ පාර්ලිමේන්තු පාරේ , බෞද්ධාලෝක පාරේ යන්නම බැහැ. මොකද කලර් ලයිට් ඕෆ් කරලා පොලිසියෙන් වැඩ. වෙනදා විනාඩි 10 ගමනට දැන් විනාඩි 30යි. (නි)

:       0       0

ගීත් Tuesday, 06 November 2012 12:24 PM

හොද දෙයක්. මොකද පොලිස් ඉන්නකොට කොහොමත් ට්‍රැෆික් වැඩියි. (නි)

:       0       0

වන්නි Tuesday, 06 November 2012 12:11 PM

අයියෝ සල්ලි නියමයි

:       0       0

මධු Tuesday, 06 November 2012 12:28 PM

වැඩේ හොද උනාට ප්‍රයෝගික නැහැ

:       0       0

උදය Tuesday, 06 November 2012 12:29 PM

සන්තෝසයි

:       0       0

සෑම් Tuesday, 06 November 2012 12:15 PM

කිරුලපන හතරමන් හන්දියේ කලර් ලයිට් කවදාද නිවැරදි කරන්නේ? පදිකයන්ට පාර මාරුවීමට කොළ පාට පෙන්නන වෙලාවට වාහන වලට බේස්ලයින් පාරෙන් නුගේගොඩට යන්න කොළ පාට පෙන්නනවා. මගේ ඇස් වලින්ම දැකලා තියෙනවා . කවුරු හරි වගකිවයුතු නිලධාරියෙක් මේක ගැන හොයා බලනවද? එහෙමත් නැත්නම් දන්නා කියන කෙනෙක්ට කියන්න කිරුලපන කලර් ලයිට්ස් නිරීක්ෂණය කරන්න කියලා.ලොකු පිනක්.. (නි)

:       0       0

ලලිත් Tuesday, 06 November 2012 01:06 PM

ජනතාවනම් කැමති වෙයි

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 07:30 PM

දැන් ඉතින් ඔපිස් ගිහින් හමාරයි. අපේ මිනිස්සු පාරෙ යන හැටි දිහා බැලුවහම පොලිසිය නැති තැන අකුරටම ලයිට් එක පිළිපදින හැටි මැවිලා පේනවා! පොලිසිය මිනිස්සු කියන හැම පදේටම නටන්න යන්න නරකයි. අන්තිමට වෙන්නෙ අර තාත්තයි පුතයි බූරුවා පොළට ගෙනිච්චා වගේ වැඩක්. (නි)

:       0       0

කසුන් Tuesday, 06 November 2012 01:13 PM

ලොකු දෙයක් .(ස)

:       0       0

අජිත් Tuesday, 06 November 2012 07:44 PM

මම් මේ දන්නැති නිසයි අහන්නෙ. එතකොට ඔපිස් ට්‍රැෆික් එන වෙලාවටත් නිකම් වෙලාවටත් එකම විදිහටද ලයිට් පත්තු වෙන්නෙ? ඒක ප්‍රායෝගික නෑනෙ? කලින් කරා වගේ ට්‍රැෆික් වෙලාවට පොලිසිය දාලා කොළඹ පැත්තට යන එන වාහනවලට මුල් තැන දීලා පාලනය කළොත් හොදයි නේද? (නි)

:       0       0

සාලිය Tuesday, 06 November 2012 01:19 PM

හොදට තියෙයි

:       0       0

නාපාවල කටාර් Tuesday, 06 November 2012 07:58 PM

ඕක නොකියා කරන්න තිබුණේ.දැන් ඉතින් නැති බව දැනගෙන ගාල කඩාගෙන යයි . (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 06 November 2012 01:32 PM

හොද තීරණයක්

:       0       0

ලලිත් Tuesday, 06 November 2012 01:35 PM

ඒක දැන්වත් තේරුනා (ස)

:       0       0

ටෙරෝන් Tuesday, 06 November 2012 01:51 PM

ලොකු දෙයක්. කලර් ලයිට් ළග ට්‍රැෆික් අඩුවෙයි. (නි)

:       0       0

කාංචන Tuesday, 06 November 2012 02:11 PM

මිනිස්ස හොයන්නේ පොලිසියෙන් ඉන්නවාද කියලා තමයි

:       0       0

උපාලි Tuesday, 06 November 2012 08:56 PM

වැරදි කරන අය අල්ලන්න ටිකක් ඈතට වෙන්න පොලිසිය හිටියොත් ‍හොදයි. (නි)

:       0       0

සමන් Tuesday, 06 November 2012 02:33 PM

දඩුවම් දෙන්න ක්‍රමයක් නැද්ද

:       0       0

ජයන්ත දිසානායක - නුගේගොඩ Wednesday, 07 November 2012 11:45 AM

පොලිසිය හිටියට ට්‍රැෆික් අඩු වෙන්නෑ කියන්නෙ ප්‍රධාන නොවන පාරවල් වල යන කට්ටිය විතරයි. ට්‍රැෆික් වැඩි වෙලාවල් වලට කොහොමත් හංදි වලදි වැඩිපුර වාහන යන ප්‍රධාන පාරවල් වලට ප්‍රමුඛතාවක් දෙන්න ඕනි. එතකොට අනෙක් පාරවල් වල යන ටික දෙනාට වැඩි වෙලාවක් ගතවෙන එක වළක්වන්න බෑ. එහෙම් නොකළොත් ඔයිටත් වඩා වැඩි වාහන ගොඩක් ගොඩ ගැහෙනවා. සමහර මෝඩ මිනිස්සුන්ට ඕක තේරෙන්නැති නිස තමයි ඒ ක්‍රමේ විවේචනේ කරන්නේ. පොලිසියත් ඒ හැම කෙනාම කියන දේ කරන්න යනවනෙ ඉතින්... (ස)

:       0       0

නාලක Tuesday, 06 November 2012 02:37 PM

කමක් නැහැ .....

:       0       0

ශාන්ති Tuesday, 06 November 2012 03:03 PM

එකමදේ කරන්න දෙන්නෙක් එක තැනට අවශ්‍ය නැහැ (දී)

:       0       0

සරත් Tuesday, 06 November 2012 03:03 PM

බලන්නකෝ කටුගස්තොට කොහොමද කියලා. (නි)

:       0       0

නිමල් Tuesday, 06 November 2012 03:41 PM

එහෙම හරියන්නේ නැහැ

:       0       0

මුතු Wednesday, 07 November 2012 01:41 PM

අනේ මං දන්නෑ මහ මග තමයි ඉතින්.(ස)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 07 November 2012 03:48 AM

24 පැයේම විදුලිය තියෙන රටක් නිසා ඔය නීතිය හොදයි. (නි)

:       0       0

කෙනත් Wednesday, 07 November 2012 04:07 AM

නමුත් මාර්ග සංඥා කඩකරමින් ධාවනය කරන රියදුරන් ඇල්ලීමට විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. දැනට සීසීටීවී කැමරා භාවිතයට හුරු නිසා , පිටරටවල වගේ , රතු එළිය පැන්නොත් වහාම කැමරාවකින් වාහනයේ අංකය වැටෙන පරිදි පින්තුරයක් වැදී එය වහාම පොලිස් රථවාහන අංශයට වාර්තා වීමටත් ක්ෂණිකව දඩ මුදලක් සහ අනෙකුත් දඩුවම් වාහනය ලියාපදිංචි කළ පුද්ගලයට තැපැල් කිරීමටත් ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම ඒ සදහා ඇපීල් කිරීමටත් මහජනයාට අයිතියක් පිහිටවිය යුතුයි. බොහෝ රටවල මේ ක්‍රමය ඉතා සාර්ථකව සිදු වේ. රතු එළිය පැන්නොත් දඩ පමණක් නොව නැවත රියදුරු පුහුණුවකුත් ලැබීමට සිදු වෙයි. අධිවේගී මාර්ගවල පැයට සැතපුම් 65-70 වේගය අධිකව ඉක්මවා ධාවනය කරන්නන් ඇල්ලීමට රේඩාර් උපයෝගී කර ගනියි. පොලිස් හෙලිකොප්ටර් නිරතුරුවම වාහන තදබද හැසිරවීමට යොදා ගනී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 9 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 148 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 32 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 302 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 843 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 909 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site