ලීවල ගැසු කළු කොඩි හතලිහක් පුංචි ලොරියක ගෙන ගිය දෙදෙනකු සිකුරාදා (20) බේරුවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කැඩු කඩයකින් රැගෙන ගිය සිල්ලර බඩු ළඟ තබා ගත් පුද්ගලයකු ද ගෙවල්වලට ගල් ගැසු දෙදෙනකු ද බේරුවලදී එදිනම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කළු කොඩි 40 ක් සමඟ දෙන්නෙක් බේරුවලින් අත්අඩංගුවට
සංක Sunday, 22 June 2014 12:48 PM
කොහොමද වැඩේ (දී)
සෙන්සා Sunday, 22 June 2014 01:07 PM
තරා තිරම නොබලා අත් අඩංගුවට ගන්න (නදී)
විදුසර Sunday, 22 June 2014 09:35 PM
මේ මොනවද වෙන්නේ? (නි)
රාසික් කටාර් Monday, 23 June 2014 02:01 AM
උපරිම දඬුවම් දෙන්න ඕනෑ, රටේ ඒකීයභාවයට බාධා කළාට (නි)
ඉසුරන්දි Monday, 23 June 2014 01:49 PM
කළු කොඩි ගෙනියන්න ඇත්තේ පාර සරසන්න වෙන්න ඇති..(නදී)
නාලක බස්නායක Monday, 23 June 2014 02:31 PM
කවුරු උවත් මෙම කළු කොඩි කාරයන් කර ඇත්තේ බලවත් වරදක්. මෙම කළු කොඩි ඔවුන්ගේ ඔලුවේ ඔතා නගරයේ විදි සංචාරයක් කරා නම් අනික් අයටත් පාඩමක් (නදී)
රසීක් මසුන් Sunday, 22 June 2014 06:30 PM
උපරිම දඩුවම් දෙන්න (නදී)
සේන Sunday, 22 June 2014 10:28 AM
නැවැත්විය යුත්තේ ජාතිවාදී දේශපාලනයයි. (නදී)
දිමුතු Sunday, 22 June 2014 10:28 AM
මේ අයට අවුරුදු 20 ක හිර දඬුවම් දෙන්ඩ ඔනා.(නදී)
රජින්ද Sunday, 22 June 2014 10:34 AM
මේ හැම දේකම අර්ථය ලෙස මා දකින්නේ, සුළු සිද්ධියක් හෝ සිදුවන තුරු එක්තරා සහෝදරවරු පිරිසක් බලා ඉන්නා බවයි. බුද්ධි අංශ සීරුවෙන් තැබිය යුතු අතර නැවතත් හදිසි නීතිය ගෙනැවිත් මුස්ලිම් ගම්මාන සහ අනෙක් ගැටුම් ඇතිවූ ප්‍රදේශ දැඩි පරීක්ෂාවකට ලක් කල යුතුය. සරල ගැටුම් සරල යයි සිතා සිටි නිසා ඒවා උත්සන්න වන විට ගැටළු ගොන්නක් බවට පත් වූ ඉතිහාසයක් අපට තිබේ.(නදී)
රිද්මා Sunday, 22 June 2014 10:52 AM
මොකටද මේවා ගෙනිහිල්ල තියෙන්නේ (දී)
පාලිත Sunday, 22 June 2014 11:08 AM
අනේ මෙහෙමත් රටක්. (දී)
බණ්ඩාර Sunday, 22 June 2014 12:23 PM
මට නිකන් පිස්සු වගේ (දී)
ඉශාන් Sunday, 22 June 2014 12:24 PM
මේවා මොකටද කියලා හොයා බලන්න (දී)