කළුතර නගර සභාවට අයත් ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන ඇතැම් නීතීඥ කාර්යාල වලට වසර විස්සක් තිස්සේ බදු ගෙවා නැතැයි නගර සභාපති එම් එම් එම් ජවුෆර් මහතාගේ කාර්යාලය කියයි.
ඇතැම් නීතීඥවරුන්ගේ රුපියල් ලක්ෂයකට අධික හිග මුදලක් අයවිමට ඇතැයි ද නගර සභා ගණකාධිකාරී කාර්යාලය පවසයි.
ඇතැම් රාජ්‍ය ආයතන වලින් ද බදු කුලී ගෙවා නැතැයි ද වාර්තා වේ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළු කබා වලිනුත් බදු ගෙවා නැතිලු ?
සමන්ති Tuesday, 29 July 2014 01:07 PM
කළු කබා විතරක් නොවෙයි .සල්ලිත් කලුයි. (අ)
චන්ද්‍රා Tuesday, 29 July 2014 01:18 PM
ණයට දීමෙන් මුදලත්, මිත්‍රත්වයත් දෙකම නැති වේ , (අ)
සිංහ තනුක ජයලත් Friday, 01 August 2014 10:44 AM
මන්ත්‍රී තුමාගේ බිස්නස් තිබ්බේ අනුන්ගේ නම් වලට (නදී)
දිමුතු Tuesday, 29 July 2014 09:54 AM
කළු කබා කාරයන්ගේ කඩවලින් බදු ගන්ඩ නඩු පවරන්ඩ වෙයි. එතකොට අපිට නීතිය කොහොමද කියල බැලුව හැකි. (නදී)
ඇසළ Tuesday, 29 July 2014 12:11 PM
නීතීඥවරු කියන්නේ හරියට නීතිය ආරක්ෂා කරන අය. හරිහමන් සේවාදායකයෙක් හම්බවෙලා නැතුව ඇති පහුගිය කාලේ. (නි)