IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කළු කුමාර දිෂ්ඨිය ඇදුරාට කැරකෙයි

අසනීප වී සිටි 13 හැවිරිදි දැරියකට කළු කුමාර දෘෂ්ඨිය වැහී ඇතැයි කියමින් එය ඉවත් කරන බව පවසා රැයක් තිස්සේ දැරිය අපයෝජනය කළ බව කියන හිමිනමක් සහ පංසලක ඇබිත්තයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.



අදහස් (0)

කළු කුමාර දිෂ්ඨිය ඇදුරාට කැරකෙයි

දර්ශන Wednesday, 29 June 2016 05:08 AM

උපාලි, සසර කළකිරිලා මහණදම් පුරන හිමිවරු මිනිසුන්ව මෙහෙම රවටන්නෙ නැහැ. චීවරයෙහි අරුත සහ පැවිදි වෙන්නෙ ඇයි සහ බුද්ධ ධර්මය වටහා නොගත් පිරිසක් ආශාවන් පසුපස යනවා. මෙතන වැරදි දෙමව්පියන්. මෙවන් අය විශ්වාස කරන එක (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 29 June 2016 05:13 AM

අනිත් අාගම් වල දේවල් හොයන්නේ නැතුව, තමන්ගේ ආගමේ ගෞරව රැකෙන විදිහට වැඩ කරන්න. මෙන්න මේ දේවල් නිසා අද මේ රටේ ප්‍රධාන ආගම හෑල්ලුවට ලක්වෙලා (නි)

:       0       0

සහන් Tuesday, 28 June 2016 02:00 PM

ඇබිත්තය නම් වෙන්න පුළුවන් එ්ත් හාමුදුරුවෝ එහෙම කරයිද , (බ)

:       0       0

තාබෘෘක් සිල්වා Wednesday, 29 June 2016 05:54 AM

නොපෙනෙන බලවේග පසු පස ගින් ජීවිත විනාශ කරගෙන පසු තැවෙන ගොන් පිරිසක් අපේ රටේ තවමත් ඉන්නවනේ (බ)

:       0       0

බෙනට් Tuesday, 28 June 2016 02:46 PM

මේ වගේ අය තියන්න හොද නෑ. මේ ළමයගේ දෙමාව්පියන් මොකද කළේ.(හේ)

:       0       0

යසිස් Tuesday, 28 June 2016 03:38 PM

ඇත්තටම දුකයි මේ වගේ දේවල් දකිනකොට.(හේ)

:       0       0

අමරබන්දු Tuesday, 28 June 2016 03:38 PM

ළමයාගේ භාරකරුවන්ටද නඩු දැමිය යුතුයි මේ නොතේරෙන දරුවට මේ දේ මුළු රාත්‍රියක් පුරාම වෙන්න ඉඩ දීල බලාගෙන හිටියට. (බ)

:       0       0

චන්දන Tuesday, 28 June 2016 04:31 PM

මට බලයක් තිබුනා නම් ඔය බලි තොවිල් නීතියෙන් තහනම් කරනවා. 99%ක්ම ඉන්නේ හොරු (නි)

:       0       0

ලොකුලියන Tuesday, 28 June 2016 04:29 PM

අනේ දෙවියනේ අහිංසක දරුවා! (නි)

:       0       0

ශෂී Wednesday, 29 June 2016 07:02 AM

ඔන්න ඉතින් වරද අසරණ දෙමොපියන්ගේ? ආගම මුවාවෙන් ඉන්න බොරුකාරයින්ගේ නොවේ, (බ)

:       0       0

ලංකාසිරි Tuesday, 28 June 2016 05:09 PM

මේවා මහපොළොව නුහුලන අපරාධ. මේ පුංචි මල් වගේ දරුවෝ. (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 28 June 2016 05:10 PM

මොවුන්ට දෙන්න ඕනෑ අර සෞදි වල දඬුවම්. මේක බෞද්ධ ආගමටත් නිගාවක් (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 28 June 2016 05:40 PM

මේ අපරාධකරුවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වියයුතුයි. ස්වභාව ධර්මය මේ අයගෙන් පළිගන්නවා නොඅනුමානයි (නි)

:       0       0

පද්මිණි Tuesday, 28 June 2016 06:22 PM

පුන්නක්කුද දන්නේ නැහැ දෙන්නා දෙමහල්ලෝ කන්නේ. චීවරධාරියෙක් මේවා කරලා නම් මඩු වලිග හොයාගන්න ඕනෑ මේ ගම්වැසියෝ. (නි)

:       0       0

සහන් Wednesday, 29 June 2016 07:30 AM

සිවුර දාගෙන මේ වගේ වැඩ කරන අය තව ඉන්නවා දැඩි දඩුවම් දෙන්න මේවා ශාසනයටත් කරන අපසාහ (ම)

:       0       0

රුවන් Tuesday, 28 June 2016 07:28 PM

කොහෙද අර සේනාවන්? හාමුදුරුවරු ඔහොමද හැසිරෙන්නේ? (නි)

:       0       0

ඉන්දික Tuesday, 28 June 2016 08:00 PM

අහිංසක දෙමාපියන්වත් රවටන මෙවන් චෞරයින්ට ප්‍රසිද්ධියේ දඬුවම් දියයුතුයි (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Tuesday, 28 June 2016 08:45 PM

අපොයි! ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහෙම දේවල් කරන එක මොනතරම් කැතද? (නි)

:       0       0

විපුල Tuesday, 28 June 2016 08:56 PM

මඩුවලිගෙන් තැලුවත් මදි මේ දෙමාපියන්ට (නි)

:       0       0

අජිත් Wednesday, 29 June 2016 07:57 AM

මේ වගේ සිද්ධි කීපයක් ම මීට කලිනුත් වුණා. නාලිකා වලින් උදේ රෑ මිත්‍යාව වැපුරුවම මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. (බ)

:       0       0

සිසිර Tuesday, 28 June 2016 11:14 PM

මෙහෙමත් දෙමවුපියෝ! මෝහෙන් මුලාවෙලා අහිංසක දරුවන් නරුමයන්ට බිලිදෙන හැටි (නි)

:       0       0

මොරවක Wednesday, 29 June 2016 12:26 AM

අනේ හැබෑට, දුරදිග නොසිතන මෙහෙමත් මව්පියෝ! (නි)

:       0       0

උපාලි Wednesday, 29 June 2016 02:31 AM

මේක නම් ශාසනයට කැත නමක් දෙන්න කවුරුහරි කරපු කුමන්ත්‍රණයක් කියලයි මම නම් කියන්නේ. සසර කළකිරී මහණවුණ ස්වාමීන් වහන්සේ නමක් ඔහොම කරයිද? (නි)

:       0       0

පීරිස් Wednesday, 29 June 2016 03:49 AM

බලනකොට නියම කළු කුමාරයා හාමුදුරුවොයි, අැබිත්තයයිනේ. මෝඩ දෙමාපියෝ ඉන්නකම් මේ වගේ හොරුන්ට රජමඟුල්! (නි)

:       0       0

රොෂේන්- රියාද් Tuesday, 28 June 2016 12:17 PM

අසනීපෙන් සිටින දැරියකටත් ඉන්න දෙන්නේ නැති අය තමා ලංකාවේ ඉන්නේ, ඕවට නිසි දඩුවම් නැති එක තමා වැරැද්ද (බ)

:       0       0

පෙරුමාල් Tuesday, 28 June 2016 12:29 PM

මේ සිද්ධියට සම්බන්ධ අයත් එළි කරන්න.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 28 June 2016 12:30 PM

මේ දැරියගේ දෙමව්පියන් කොහෙද දන්නේ නැහැ හිටියේ.ඉස්සරවෙලාම අත්අඩංගුවට ගන්න තිබුනේ දමව්පියෝ.(හේ)

:       0       0

උපාලි Tuesday, 28 June 2016 12:30 PM

මේ වගේ දේවල් අහන්න ලැබීමත් කණගාටුදායක සිද්ධියක්.(හේ)

:       0       0

සරත් Wednesday, 29 June 2016 04:38 AM

දැන් දරුවන්ව පන්සලට යවන්නත් හොඳ නැති කාලයක්. ගෙදර බුදුන් වඳින්න කියමු. (නි)

:       0       0

නිමල් Tuesday, 28 June 2016 12:34 PM

දෙමාපියන්ගේ වැරදි තමයි මේ දේට මුල් වුනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 176 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 293 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 408 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1043 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1377 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site