IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘කළු ගඟේ කරදිය වැටක්‘

කළු ගඟේ ජලයට මුහුදු වතුර මිශ්‍රවීම නිසා කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වැසියනට කරදිය බීමට සිදුවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ කළු ගඟේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ගඟ හෑරී කරදිය ගඟ ඉහළට ගමන් කරන බවයි.

ජල සම්පාදන මණ්ඩලය පැවසූයේ එම ගැටලුවට ස්ථිර පිළියමක් ලෙස තෙබුවන ප්‍රදේශයෙන් කළු ගඟ හරස් කර ‘ලවණ වැටක්‘ ඉදි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් සිටින බවයි. තාවකාලික විසඳුමක් හැටියට පොදු ස්ථාන 160ක පමණ පානීල ජල ටැංකි ස්ථාපිත කර ඇති බවත් එම කාර්යාලය පවසයි.



අදහස් (0)

‘කළු ගඟේ කරදිය වැටක්‘

බුද්ධි Tuesday, 27 September 2016 08:59 AM

ලවණ බාධකයක් හොඳයි. එ්ත් ජලසම්පදනේ මහත්තුරු කියන්නේ වියලි කාලයට ගඟට එකතුවෙන ජල ප්‍රමාණයට වඩා ජල යෝජනා ක්‍රම වලට ජලය පොම්ප කිරීමට සිදුව ඇති බවයි. මෙයට හේතුව ජල සම්පාදනේ මූලික සැලසුම් කරණයේ ගැටළු බවයි. මේ ගැනත් සොයා බලන්න. බලධාරීන් මේ ගැන නිහඩ ඇයි? (බ)

:       0       0

දම්මි Tuesday, 27 September 2016 10:22 AM

මමත් ඉන්නේ ඒ ප්‍රදේශයේ තමයි මේ කාලෙට ලුණු වතුර හරි ලැබෙන එක ලොකුදෙයක්,ජල සම්පාදන මහත්වරුන්ටම මේකට දොස් පවරල වැඩක් නෑ,දේශපාලකයෝ ඡන්දේ කාලෙට විතරක් දුක සැප හොයල මදි.. (බ)

:       0       0

ධනුක Wednesday, 28 September 2016 04:47 AM

වතුර කපනකොට කියන්නෙත් නැහැ ටෙලිෆෝන් කරාම උත්තර දෙන්නෙත් නැහැ. ඒ තමයි කළුතර ජලසම්පාදන කාර්යාලය. හැබැයි ඉතින් ඇමතිලගේ සද්දෙකුත් නැහැ. (බ)

:       0       0

කලුතර කරූ Tuesday, 27 September 2016 01:56 PM

කලුතර මිනිස්සු කලු ගගේ මේ තරම් වතුර තිබිලත් අවුරුදු ගානක ඉදලා වතුරට ලුනු මිශ්‍ර වීම නිසා පීඩා විදිනවා. මේතරම් දියුණු යුගයක විසදුමක් නොදීම ගැන ජලසම්පාදනේ ලැජ්ජා වෙන්න ඕන. වතුර බිල් ලුනු වතුර එන කාලෙටත් ගෙවනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 242 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1111 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 110 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1779 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4210 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site