IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘කළු ජනවාරියක් යළි එපා‘

ඝාතනය කළ හා අතුරුදන්වූ මාධ්‍යවේදීන් සිහි කර ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් අද කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි.

මාධ්‍යවේදීහු ද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද ඊට එක් වූහ.

ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීහු රැසක් මර්දනය කැරුණේ ජනවාරියේ බවත්, නැවතත් කළු ජනවාරියක් නොපතන බවත් ඔවුහු කීහ.

_DSC0391 _DSC0394 _DSC0406 _DSC0421 _DSC0430 _DSC0439 _DSC0460 _DSC0472 _DSC0480 _DSC0485 _DSC0492



අදහස් (0)

‘කළු ජනවාරියක් යළි එපා‘

යසපාල Friday, 22 January 2016 03:05 AM

ගජබා කියපු දේ මම 100% අනුමත කරනවා. (නි)

:       0       0

නුවන් Friday, 22 January 2016 03:22 AM

මෙයාලා විතරද? ඇයි තව ඉන්නේ? අලුත් පරපුර වෙබ් එකෙන්වත් හොයලා බලන්න මෙයාලා මැරුනෙ කොහොමද කියලා (නි)

:       0       0

ප්‍රභාත් Friday, 22 January 2016 04:11 AM

මේකේ ඉන්න අයට මතක නැහැනේ අපේ රටේ යුද්ධයක් තිබුනා කියලා. (නි)

:       0       0

ඩිලාන් Friday, 22 January 2016 04:15 AM

මාධ්‍යවේදීන් තම රටට ද්‍රෝහී නොවිය යුතුයි. (නි)

:       0       0

මානවඩු Friday, 22 January 2016 04:26 AM

මේ මාධ්‍යවේදීන් ගැන පමනක් නොව 88/89/90 වැනි කාලවල අතුරුදහන් වූ හා ඝාතනය වූ මාධ්‍යවේදීන්ටත් සාධාරණය ඉටුකළ යුතුයි. ප්‍රේමකීර්තිද අල්විස් සහ රිචර්ඩ් ද සොයිසා ගැන අද කවුරුත් කතානොකරන්නේ ඇයි. (නි)

:       0       0

යොහාන් Friday, 22 January 2016 04:32 AM

එවන් කාලයක් යළි සිහිනෙන්වත් නොපතමු (නි)

:       0       0

යොහාන් Friday, 22 January 2016 04:32 AM

මේ අය විතරද? තවත් ගොඩක් අය ඉන්නවා නේද? (නි)

:       0       0

දුමින්ද Friday, 22 January 2016 09:26 AM

තෝරාගත් පිරිසක් (හේ)

:       0       0

ජයරත්න Friday, 22 January 2016 05:18 AM

රිචඩ් ඩී. සොයිසා, තේවිස් ගුරුගේ වගේ අයගෙ ඡායාරූපත් මෙතන තිබුනා නම් වටිනවා. (නි)

:       0       0

රන්න Friday, 22 January 2016 09:53 AM

රට පුරා ස්ථාන පහකදී මනුෂ්‍ය ඝාතන පහක් අවසන් පැය 24 තුල සිදුව ඇති බව පොලීසිය පවසයි. තියුණු ආයුධයකින් පහර දී කුරුණෑගල යටිවැහැරවත්ත වතුයායේ මුරකරුවා ඝාතනය කර ඇති අතර සැකකරු පැනගොස් තිබේ. සැමියා විසින් පහර දී සිය බිරිඳ ඝාතනය කිරීමක් තිස්සමහාරාම එකමුතුගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත. 70 හැවිරිදි කාන්තාවක් ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමක් අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේ අතර මිද්දෙණිය කාරියමඩිත්තේදී 25 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර වීරකැටියේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.(අ)

:       0       0

චාන්දනී Thursday, 21 January 2016 04:43 PM

අපිත් ඔබ සමඟ එකතුවෙනවා (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Thursday, 21 January 2016 05:35 PM

ඝාතනය කළ හා අතුරුදන් කළ මාධ්‍යවේදීන් යනු කිසිදිනක කිසිම අවියක් අත දරා නැති, අවියකට වඩා බලගතු පෑනක් අත දරා සිට , රටේ ලොකුම හොරුන්ට, මිනී මරුවන්ට වංචා කාරයින්ට, සල්ලාලයන්ට, ඉලක්ක වලට වෙඩි තැබූ මිනිසුන් කොටසකි. ඔවුන්ව විනාශකර දැමුවන්ට ෂාපයක්ම වේවා. උන්ව සොයා නිතිය හරියට ඉටුකිරිමට යහපාලන රජයටවත් හැකි වේවා කියා සිතමු . (‍රේ)

:       0       0

සුසන්ත Thursday, 21 January 2016 08:46 PM

මේ ටිකදෙනා ගැන විතරද කතාව? තව කොච්චර අය හිටියද? (නි)

:       0       0

පෙරේරා Thursday, 21 January 2016 09:08 PM

ජර්මනියේ යුදෙව්වන් බුරුතු පිටින් අතුරුදන් කළ බලපුලුවන්කාරයින්ටත් නිසි දඬුවම් වසර කිහිපයක් තුළ ලැබුනා සේ මේ අපරාධ කළ අයට සහ කරන්න අනුබල දුන් අයට නිසි කලට දඬුවම් ලැබේවි. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 21 January 2016 09:25 PM

ප්‍රමුඛත්වය තමන් ඉපදුන මව්රට. මොනම කරුණක් මතවත් ඊට එරෙහි නොවිය යුතුයි. (නි)

:       0       0

ගීතා Thursday, 21 January 2016 10:08 PM

අපිද ඔවුන් වෙනුවෙන් ශෝකවෙමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 January 2016 10:57 PM

ඔවුන් මරාදැමීමට එකම හේතුව රටට සමාජයට ඇත්ත ඇති සැටියෙන් පැවසිම නම්, ඔවුන් මරාදැමීමට නියෝග කළවුන්ටද, මිනීමරුවන්ටද, මෙම මරණ පිළිබඳ පරීක්සන යටගසන කිසියම් පුද්ගලයෙක් සිටී නම් ඔවුන්ටද, මේ සියලු කාරණා ගැන හොඳ අවබෝධයක් ඇති අණදුන් සහ මිනීමරුවන් හොඳින් හඳුරන නමුත් තම මුනිවත රකිමින් කාලය මරන අදාළ නීති අංශ වල මේ සිද්ධි වලට සම්බන්ධවුවන්ටද ශාප වේවා! (නි)

:       0       0

ඇල්ප්‍රඩ් Thursday, 21 January 2016 11:53 PM

අපේත් පැතුම එයයි (නි)

:       0       0

කිත්සිරි Friday, 22 January 2016 12:05 AM

මේ ජනවාරියේ එහෙම දේවල් වුණේ නැහැනේ (නි)

:       0       0

ගජබා Friday, 22 January 2016 02:19 AM

ඔය ඝාතනය කළ අයගේ විස්තර හොඳින්ම හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 67 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 290 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1549 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1680 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 589 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1862 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24405 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site