IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කළු ජනවාරිය ලිප්ටන් වටරවුමේ

‘මාද්‍ය මර්දනය පරදවමු, අවනීතියට එරෙහි වෙමු‘ යන තේමාවෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ උද්ඝෝෂණය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

මාධ්‍යවේදී පෝද්දල ජයත්නට පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, මාධ්‍යවේදී තාරුනි සිවරාම් ඝාතනය කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම හා සිරස මාධ්‍ය ආයතනය  ගිනි තැබීම ජනවාරියේදී සිදුවූ හෙයින් ‘කළු ජනවාරිය‘ ලෙස කම් කර ඇත.

විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ ද, වෘත්තීය සමිති නායකයයෝ ද, මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට එක් වූහ. ලිප්ටන් වටරවුමේ සිට පාගමනින් ඔවුහු මහජන පුස්තකාලයට පැමිණ එහිදී සම්මන්ත්‍රණයක් ද පැවැත්වූහ.




අදහස් (0)

කළු ජනවාරිය ලිප්ටන් වටරවුමේ

විභූති Tuesday, 29 January 2013 09:36 PM

මාධ්‍ය මර්ධනය පරදවමු..!(නු)

:       0       0

පී.එස්.කැටවල Tuesday, 29 January 2013 10:05 PM

ලැජ්ජා නැහැ මාධ්‍ය මර්ධනය කළේ යූ.එන්.පී. ආණ්ඩුව..මතකද බලධාරියා විසින් කපා දමන ලදී.. (නු)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 30 January 2013 12:28 PM

අනේ මම නම් උත්සාහ කරන්නේ කීයක් හරි හොයාගෙන ම‍ගේ රටේ, මගේ අයත් එක්ක ඉන්නයි. (නි)

:       0       0

රාජිත Wednesday, 30 January 2013 12:39 PM

මාධ්‍යට අත නොතබනු (දී)

:       0       0

කීර්ති Wednesday, 30 January 2013 06:45 PM

ජෝයි ඩයස්, ඔබගේ අදහස් යවන්න ඕනෑ රට කන, රට සූරාකන අයටයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 30 January 2013 06:46 PM

ගුටිකන්න හෝ මැරුම්කන්න මෙහෙම රටට ආදරේ පිරිසක් ඉන්න එක ගැන අපි සතුටුවෙන්න ඕනෑ. (නි)

:       0       0

මුතු Wednesday, 30 January 2013 12:50 PM

බුද්ධි ඇයි ලංකාව හොද නැද්ද? (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 29 January 2013 11:10 PM

පවතින රජයතුල මාධ්‍ය මර්ධනය පවතින්ෙන් යැයි පවසමින් ඒයට විරැද්ධව හර්ථාල් කරන කථාකරන මෙතුමන්ලාද යමි දවසක ඔවුන්ද බලයට පැමිණියේනමි මෙවැන්නන් තුලින්ද මාධ්‍යයට එරෙහිව කෙරෙන්නාවු කටයුතු ඒලෙසින්ම සිදුවීම කාහාටත් නොවැලැක්විය හැකි කරැණක්ම වන්නේය.ඒහි පුතිඵලය වන්නේ විරැද්ධ පාක්ෂිකයින් නැවතත් ඕඩ් ඔසවා පාරට බැස කෑගැසීම පමණි.(නු)

:       0       0

තුසිත Tuesday, 29 January 2013 11:19 PM

මේවා කළාම හරිද?(නු)

:       0       0

චාමින්ද Tuesday, 29 January 2013 11:19 PM

ආණ්ඩුව පරද්දවන්නද මේ එකතුව..!(නු)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 12:07 AM

කැටවල මල්ලි ඒ කාලෙ ඉපදිලත් නැතිව ඇති... බලධාරියා විසින් කපා හරින ලදී කෑල්ල තිබුණෙ 70-77 කාලෙත්...!(නු)

:       0       0

ජීව Wednesday, 30 January 2013 12:33 AM

මධ්‍යයි කියල අමුතු නිදහසක් තිබිය යුතුද?(නු)

:       0       0

බන්දුල කටාර් Wednesday, 30 January 2013 01:11 AM

කෑගැහුවා කියලා සිදුවෙන දෙයක් නම් නැහැ..!(නු)

:       0       0

සෝමවංස Wednesday, 30 January 2013 01:20 AM

සමහර මාද්‍ය ඇත්තටම මර්දන කරයුතූයි.ඒවා අපේරටට ගැලපේන්නේ නැහැ.ඒවා වීදේශ මුදල් මත තමයි යැපේන්නේ.(නු)

:       0       0

ජෝන් Wednesday, 30 January 2013 01:30 AM

කැටවල මහතා පරණ දේවල් හොයන්නේ නැතිව අද තියෙන ඒවා ගැන කතා කරන්න.. අද කොහොමද දවස වේල කන්නේ ? (නු)

:       0       0

මස්සි Wednesday, 30 January 2013 01:49 AM

කැටවල ඔබ හරි, එකල පත්තර පිටුවලින් හුගාක් බලධාරියා කපා හැර තිබුනේ.  (නු)

:       0       0

සෑම් Wednesday, 30 January 2013 03:11 AM

මම මෙයාලත් එක්ක එකගයි.. නමුත් දැං විපක්ෂය බලයේ සිටින විටත් මෙ වගේ තත්ත්වයක් තිබුණා.. සෑම දෙයක්ම දේශපාලනික දේවල්.. (නු)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 30 January 2013 05:00 AM

මේ සිදුවීම ගෑන විදේශ ගත ශ්‍රී ලාංකික අපගේ බලවත් කණගාටුව.මන්දයත් අමරිකාවේ පොදු දෙයකදී ජාතික කොඩිය ඔසවාගෙන මිනිස්සු පාරට බහිනවා. ඈමරිකාව්න් නියෝජිතයන් 3 දෙනෙක් ආපු වෙලාව් අපේ අය ලිප්ටන් වට රවුමේ . අපේ ප්‍රශ්ණ අපි විසදාගත යුතුයි.බොර දියේ මාලු බාන්න එපා. මේ සේරම දේශය පාවාදෙන්නන්දෝ යෑයි වෙලාවකට අපට සිතේ.පාට කන්නාඩි වලින් තොරව රට ගෑන සිතන්න.ඉගුරු දී මිරිස් ගත්තා වගේ වෑඩ කරන්න එපා. මේක බල ලෝබයෙන් කරන සටනක්. මුන් කනවා අපටත් කන්න ඕනා කියනවා වෑනිය,ලෝකයේ සෑම රටක්ම දේශ පාලන්යේදී හොරකම් කරනවා. හොරකම් කලත් රටේත් සංවර්ධනයක් ඈතිවෙන්න ඕනා.නමුත් පවතින රජය තමා බෝම්බ බියකින් තොරව ඔබතුමාලට උද්ගෝෂණය කර්න්න වාතාවරණයක් ගොඩනගාදී තිබෙන්නේ. ඒක අනිවාරෙය්න්ම පිලිගත යුතු කරුණක් එනිසා උඩබලාගෙන කෙල ගසන්න එපා.මන්ද විදෙශගත ශ්‍රි ලාංකිකයා ඔබලාට වෑඩිය රටට ආදරය කරනවා.මාධ්‍ය වේදින්ට වාහන නයදුන්නා, ලෑප්ටොප් දුන්නා. සමහර අයට වාහන බලපත් දුන්නා,ලමයි අවුරුද්දකට වතාවක් ඈතුලත් කරගෑනීමේදී ලක්ෂ ගනන් මුදල් උපයන විදුහල් පතින්ටත් වාහන බලපත් දීලා තියෙනවා. ඒත් විදේශගත ශ්‍රී ලාංකික අපට මොනවද ලබිලා තියෙන්නේ. ඔය උද්ගෝෂණයේ ඉන්න කීදෙනෙක් රටට ඈමරිකන් ඩොලර් 10 වත් එවලා තියෙනවාද? අපි කෑ නොගහා ඉන්නෙ තාමත් අපි අපේරටට ආදරය කරන නිසා.උඩබලාගෙන කෙල ගෑසුවොත් අපේමූණටයි.විදේශගත ශ්‍රී ලාංකිකයෙනි ගනිව් පෙරමුණ්!!! අපේ පුංචි ලකාව රෑකගනිව්!!!වෑදූ මවගේ බිව් කිරිවල ඈත්තේ නුබේ රටේ ජීවයි...නුබේ ආත්මයයි..මුලු ලෝකයේ නුබ කොතනක හිටියත්...නුබේ සිරුර මිහිදන් වන්න .නුබට කියා ‍තෑනක් අවශ්‍යයි .අපේ ලක්මාතාවටටත් එහි සියලු ජනතවටත් තිස් තුන් කෝටියක් දෙවිදේවතවුන්ගේ ආශිර්වාදය ලෑබේවා !!!

:       0       0

ජෝන් Wednesday, 30 January 2013 08:26 AM

මාධ්‍යට ජයවේවා (දී)

:       0       0

ඉන්දික Wednesday, 30 January 2013 08:52 AM

මාධ්‍ය හඬ (දී)

:       0       0

ඉන්දික Wednesday, 30 January 2013 08:54 AM

මොකද ඉංග්‍රීසියෙන් ලියපුවත් තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

බුද්ධි Wednesday, 30 January 2013 09:02 AM

නීතියක් නැති රටක ජීවත් වෙනවට වැඩිය හොදයි ඇමරිකාවෙ ප්‍රාන්තෙකට යන එක. (නි)

:       0       0

උදය Wednesday, 30 January 2013 09:14 AM

මාධ්‍ය නිදහසක් නැත්නම් රටක් නැහැ (දී)

:       0       0

ෆාරුක් Wednesday, 30 January 2013 09:29 AM

කාලෙන් කාලෙට එක එක වචන එනවා නේද (දී)

:       0       0

ලලිත් Wednesday, 30 January 2013 09:55 AM

මාධ්‍ය නිදහස සුරකින්න ( දී)

:       0       0

අශාන් Wednesday, 30 January 2013 03:38 PM

මොකද්ද ඒ කළු ජනවාරිය නමේ තේරුම (දී)

:       0       0

නිරෝෂණ Wednesday, 30 January 2013 10:31 AM

මාධ්‍ය වෙනුවෙන් අපි (දී)

:       0       0

චන්ද්‍ර Thursday, 31 January 2013 12:59 PM

මෙතන පොඩි අඩුවක් පේන්න තියෙනව. (ස)

:       0       0

සුරංග Wednesday, 30 January 2013 10:53 AM

ඔය ඕනෑම එකක් එන්නේ ලිප්ටන් වටරවුමට තමයි (දී)

:       0       0

සුරේන් Wednesday, 30 January 2013 11:19 AM

ඩයස්, ඔයා මහ ලොකුවට රටට ආදරේ නිසාද රට දාලා ගියේ? (නි)

:       0       0

රොසාන් Tuesday, 29 January 2013 08:28 PM

අගය කළ යුතු වැඩක්! (නි)

:       0       0

රාජිත Wednesday, 30 January 2013 11:43 AM

අපෙත් පුර්ණ සහාය (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 29 January 2013 08:50 PM

ලංකාවට ඇමරිකාවෙ තිදෙනෙක් මානව හිමිකම් සම්බන්ධව එන බව දැනගෙන කරපු දේශ ද්‍රෝහී ක්‍රියාවකි... මොනවා කෙරුවත් මේ අය ඊළග ඡන්දයට යනකොට ඡන්ද දායකයෝ ඉන්නේ ලංකාවෙ කියන එක අමතක කරන්න එපා.. මේවා කරන අය අපි දන්නවා...!(නු)

:       0       0

තිසල් Wednesday, 30 January 2013 11:59 AM

මාධ්‍යට අත තැබීමයි ගින්දර ඇල්ලීමයි එකයි (දී)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 09:26 PM

අපි අහලා තියෙන්නේ කළු ජූලිය ගැනයි.. ජනවාරි ජූලිය ගැන කවුරුත් දැනුවත් කළේ නැත්තේ ඇයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 4 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1701 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4575 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3391 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3506 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site