IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කළු තුෂාර වෙඩි කා නසී

කොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග‍්‍රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් කෑ  බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි. පොලිසිය එන විට ගෝලයන් පැන ගිය බවත් ඔහු ළඟ ටී.56ක්, මිලිමීටර් නවයේ පිස්තෝලයක් ද තුබූ බවත් පොලිසිය පවසයි. විජිත කුමාරසිරි



අදහස් (0)

කළු තුෂාර වෙඩි කා නසී

ෆසූල් ගවුෆර් Tuesday, 13 September 2011 09:57 AM

ඉතාමත් සතුටුයි ‍මේ වාගේ වැඩවලට හොඳම පිළිතුර තමයි මෙයයි ඉදිරියටත් මේ වාගේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා

:       0       0

අපරැක්ක Thursday, 08 September 2011 11:30 AM

පොලිසියට අපේ පැසැසුම්

:       0       0

අජිත් ඒකනායක Thursday, 08 September 2011 11:52 AM

කොයි විධියට හරි කමක් නැහැ. මේ වගේ අයට සමාජයේ තැනක් නොතිබිය යුතුයි.

:       0       0

නවගමුව Thursday, 08 September 2011 08:42 PM

අපේ ප්‍රණාමය.

:       0       0

කමල් Friday, 09 September 2011 08:43 AM

හොඳ වැඩක්

:       0       0

අංජන Friday, 09 September 2011 08:48 AM

හොඳ වැඩක්

:       0       0

Alinda Friday, 09 September 2011 09:03 AM

මගේ සතුටත් මේ සමග

:       0       0

අසංග Friday, 09 September 2011 12:18 PM

පාතාලය නැති කිරීමට දරණ මේ උත්සහයට ස්තූතියි'

:       0       0

ගාමිණි Wednesday, 14 September 2011 08:04 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 66 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 32 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 259 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 128 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 303 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 41 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site