සංගීත සංදර්ශනයක් බලන්නට ආ මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියෙන් යද්දී කොළ දිවියෙකු හැපී යතුරුපැදි කරු උඩින් විසි වී අඩි 20 ක් පමණ ඈතින් වැටී මිය ගිය බවත් පිටුපස සිටි මිතුරා කුඹුරකට වැටී තුවාල නොලබා බේරුණු බවත් පොලීසිය කියයි. කොළ දිවියා ද මිය ගියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළ දිවියා යතුරු පැදියක් පෙරළයි
රොක්සි Friday, 05 February 2016 07:59 PM
අපරාදේ වටිනා ජීවිත දෙකක්! (නි)
නිල්හාන් Friday, 05 February 2016 09:57 PM
අයියෝ! (නි)
කරූ Sunday, 07 February 2016 02:05 PM
කියන්න බැරි තරම් දුක් පොඩි එකා ගැන (කෞ)
දිල්ශාන් Friday, 05 February 2016 02:02 PM
අහිංසක කොළ දිවිය...කැලෑබද පාරවල් වලින් යනකොට පරෙස්සම් වෙන්න බැරිද? (හේ)
ඉන්දික Saturday, 06 February 2016 02:18 AM
අවාසනාවන්ත පුවතක් (නි)
ජයනාත් Saturday, 06 February 2016 04:27 PM
යතුරුපැදිය අධික වේගයකින් පැමිණ ඇති හැඩයි.(හේ)
රන් Friday, 05 February 2016 03:42 PM
අසරණ සතා ගැන කණගාටුයි. (අ)
හේමපාල Friday, 05 February 2016 05:58 PM
අයියෝ අසරණයෝ දෙන්නා! (නි)