හෝකන්දරදී අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත මෙරටදී කියවා ගත නොහැකි වුවහොත් යුක්රේන විශේෂඥයකු ගෙන්වා ගන්නා බව ගුවන් හමුදා ආරංචි කියයි.
මේ අතර මෙම යානය වැදීමෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීම අරඹා ඇත. මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ගුවන් භටයාට කෘතිම ස්වසනය ලබා දීම සඳහා යන්ත්‍රයක් සවිකළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ කියයි.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට රුසියා ගුවන් ඉංජිනේරුවරු පිරිසක් අද (14) දිවයිනට පැමිණිමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීමට ස්වේච්ඡාවෙන්ම මේ පිරිස එති.
ඔහු කීවේ පරීක්ෂණ අධිකරණයේ නියෝගය මත මෙම සුන්බුන් රැගෙන යන බවයි.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළු පෙට්ටියේ විස්තර ගන්න සැරසේ
පුබුදු Sunday, 14 December 2014 03:15 PM
දයා, ඔය වගේ පහත් කතා කියන්න එපා (නදී)
චන්ද්‍රා Sunday, 14 December 2014 03:50 PM
පරීක්ෂණ අවසන් වීමට කලින් වහාම සුන්බුන් ඉවත්කර කැඩුන දේවලුත් හදන්නේ මොකද? එ්කත් මංගල මුත්තමන් ද? (නදී)
විජේදාස Sunday, 14 December 2014 08:27 PM
මේකට හේතුව ඔවුන් ඉක්මණන් පවසාවි (නි)
නිහාල් Monday, 15 December 2014 12:26 AM
ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතුයි (නි)
දයා අලහකෝන් Sunday, 14 December 2014 12:52 PM
සුවය ලැබුණත් ජීවත්වෙලා කුමටද අත පය නැතිව සොහොයුරාණනි (බ)
තමිත් Sunday, 14 December 2014 02:04 PM
මෙම යානය ඔය කියන රටේ රුසියාවේ නේද ළගදි නඩත්තු කලේ බාගෙට හදලද කොමිස් ගහලද දන්නැහැ (බ)
පාලිත මහින්ද - මිලානෝ නගරය Sunday, 14 December 2014 06:52 AM
ඳළදා සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා.! (ර)