IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොළ පරෙවියයි පතන් කුකුළයි දොස්තරට හමුවේ

පහළ ඌව නිල්ගල වනාන්තරයේ දී කහ පැහැ  පාද ඇති කොළ පරෙවියාගේ ඡායාරූප ගැනීමට අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරී  දොස්තර ලංකාතිලක ජයසිංහ  මහතා සමත් විය.

නිල්ගල මහ දොරොව්ව පෙදෙසෙදී දොස්තර ජයසිංහ මෙම  පක්ෂියාගේ ඡායාරූප ගත් බව ගල්ඔය ජාතික වනෝද්‍යානයයේ භාරකරු බුද්ධික විදානගේ මහතා කියයි.

ශ්‍රී ලංකාවේ දරුණු ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින ‍ මේ පක්ෂියා  ශ්‍රී ලංකාවේ ඊසාන දිග කඳුකරයේදි ඉද හිට  දැකිය හැකි බව පරිසරවේදීහු කියති. මෙම පක්ෂියාගේ නම  රතු දත්ත පොතට ඇතුළු වී ඇතැයි ලංකා කුරුළු සංගමය කියයි.2010 දී පද්මනාත් සමරවීර මහතා  මේ පක්ෂියාගේ ඡායාරූපයක් ගෙන ඇත.

නිල් කන් ඇති පිළිහුඩුවාද ,පතන් කුකුළා ද ඌව නිල්ගල  සිටින තවත් දුර්ලභ පක්ෂින් දෙදෙනකි.සමනලයින් විශාල වශයෙන්ද නිල්ගල වනයේදී දැකිය හැකිය.

J89A0910

 

 

 kaha-kakul-kola-paraviya-(2)  

 patan-kukula-(2)

J89A0910

dr-lankatilaka-jayasingha-(1) dr-lankatilaka-jayasingha-(2)

 

 

 



අදහස් (0)

කොළ පරෙවියයි පතන් කුකුළයි දොස්තරට හමුවේ

විජයබාහු Monday, 09 March 2015 08:57 AM

දැන් අපේ මිනිස්සු මේ සතවත් අල්ලලා පිට රට පටවයි (අ)

:       0       1

දුමින්ද Monday, 09 March 2015 04:42 AM

අපේ- රටේ ගහ කොළ රකින පියවරක් හඩක් නැගේවා ! (දිල්)

:       0       0

රවී - ඕමාන් Sunday, 08 March 2015 06:20 AM

මම දැක්කෙත් අද මේ කොළ පාට පරවියා ඔබතුමාට ස්තුතියි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 81 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2141 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 312 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 398 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1612 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1582 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site