IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොළ රතු හමුවක්

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය ලී ජුන් මහතා අතර විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණී.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ සැලසුම් පිළිබඳව චීන ¥ත පිරිස දැනුම්වත් කළ බවද ඒ සඳහා චීන රජයේ සහයෝගය ලබා ගන්නා ආකාරය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන චීන නියෝජිත පිරිස සතුට පළ කළහග මෙය එක්සත් ජාතික පක්ෂය හා චීන කොමියුනිස්ට් පක්ෂ අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ මහඟු අවස්ථාවක් බව චීන නියෝජිතයෝ කීහ.

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික‍්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු එක්සත් පිරිසක් ද ඊට සහභාගී වූහ.

IMG_20160310_135352 IMG_20160310_140550 IMG_20160310_141035 IMG-20160310-WA0001(1)



අදහස් (0)

කොළ රතු හමුවක්

ටෙනිසන් Friday, 11 March 2016 04:48 PM

එ.ජා.ප. නියෝජිතයෝ චීන්නුත් එක්ක කතාකරන්නේ කොහොමද? චීන්නුන්ව බල්ල මාර්ක් කරලා. එල්ලෙන්න වැල්නැතුව චීනෙට අතපාන යුරෝපයෙන් හා අමෙරිකාවෙන් බලාපොරොත්තු වුන සහය කෝ.මහින්ද යුරෝපෙට හා ඇමෙරිකාවට පිටුපෑවේ උන් අපේ යුද්දෙට අකුල් හෙලු නිසා. එ,ජා,පය චීනෙට විරුද්ධ වුනේ ගෙදර ගිය මහින්දට හිතවත් නිසාද?. චීන්නු අපිවගේ පටු අදහස් දරන්නෝ නොවෙයි (බ)

:       0       0

දීප්ති Friday, 11 March 2016 06:17 PM

අපිට තියෙන්නේ නිශ්ශබ්දව බලාගෙන ඉන්න සිද්ධවෙන්නේ මොනවද කියලා. වෙන ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ගමගේ Saturday, 12 March 2016 10:52 AM

ජවිපෙ ආණ්ඩුවත් තිබුණා නම් අපි රටක් වශයෙන් බොහෝ ඉදිරියට යන බව මට විශ්වාසයි (නි)

:       0       0

කාංචන Friday, 11 March 2016 06:17 PM

මට තේරෙන්නේ නැත්තේ දැන් අපිටද පිස්සු කියලා. චීන්නු ඉන්දියන් අයට වැඩිය හොඳයි. මම නම් ඉන්නේ ජර්මනියේ. ළඟදි ආවේ. ආයෙත් නම් ඔය දේවල් වලට එන්නේ නැහැ. ලංකාවේ අය ගැන කණගාටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 79 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 272 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 141 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4000 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2115 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site