IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කළ වැඩට තව කෝටි 400ක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නිම කැරුණු සංවර්ධන ව්‍යාපෘති ගෙවීම් වෙනුවෙන් තවත් රුපියල් කෝටි 400ක් මුදා හැරීමට රජය තීරණය කර ඇත.

රජය විසින් ආරම්භ කැරුණු සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් මුදා හැර ඇති මුළු මුදල රුපියල් කෝටි 800ක් බව ස්වදේශ අමාත්‍යංශය පවසයි.

තවත් රුපියල් කෝටි 2300ක් අවශ්‍ය බවත්, ව්‍යාපෘතිය නිමවන ආකාරය අනුව මහා භාණ්ඩාගාරය ඔස්සේ එම මුදල් මුදා හැරීමට පියවර ගන්නා බවත් ස්වදේශ අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා කියයි.



අදහස් (0)

කළ වැඩට තව කෝටි 400ක්

දුමින්ද Tuesday, 21 April 2015 03:23 AM

චෝදනා ඔප්පු කරගත නොහැකිවීම දුර්වල කමකි. (ස)

:       0       0

සෑම් Tuesday, 21 April 2015 04:37 AM

පාලකයෝ අවංකව රට පාලනය කළා නම් මේ රට කොච්චර දියුණු වෙන්න තිබුනද. ඇතැමෙක් සොරකම් කළොත් ඒ සඳහා තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි. එමෙන්ම එක සැරයක් වැරද්දක් කරපු මිනිහෙක් දෙවෙනි පාරටද එම වැරද්දම කිරීමට හැකි බැවින් ඔවුන්ව රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුයි. (බ)

:       0       0

මාධව රවීන් Tuesday, 21 April 2015 06:04 AM

කෝටි 800 2300 = 3100 ඒ කියන්නේ මිලියන 31000 ක්. සාමාන්‍යයෙන් මීටර් 8.2 පළලට කිලෝමීටර් 50 ක කාර්පට් පාරකට ගෙවන්නේ මිලියන 2000 යි. මිලියන් 31000 ට ඒවගේ පාරවල් 15.5ක් හදන්න පුළුවන්. අඩු ආදායම් ලාභී දිග 45 මීටර් පළල 16 මීටර් තට්ටු 16ක තට්ටු නිවසකට යන්නේ මිලියන 1000 යි.මේකෙන් ඒ වගේ ගොඩනැගිලි 31ක් හදන්න තිබ්බ. එත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ඔය එකක්වත් කරන්නේ නෑ ... එතකොට මොනවාද මේ සල්ලි වලින් කලේ ? (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 April 2015 04:49 PM

මෙම මුදල් පරහරණය කරන නිලධාරීන්ට තදබල නීති පැනවියයුතුයි.අවශ්‍ය දේ නොකර අයුතු ලෙස මේ මුදල් පරිහරණය කළොත් සේවය අහිමිවනවා පමණක් නොව බරපතල දඬුවම් වලට මුහුණදිය යුතුය. මන්ද මේ මුදල් රටේ ජනතාවගේ මුදල්. පේනවා නේද හිටපු ලොක්කන් මේ වගේ ව්‍යාපෘති වලින් කර තිබෙන දුෂණයන් හොයාගන්න විදියක් නැහැ කියා හෙළිවෙන හැටි? අහිංසක ජනතාව රවටන කිසිම පාලකයෙකුට කෙළින් හිටගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1112 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1152 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 845 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 922 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site