IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කළු සල්ලි සුදු කිරීම ගැන 40ක ගෙන් කටඋත්තර ගනී

කළු සල්ලි සුදු කළැයි කියන ගණු දෙනු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඇතුළු 40 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.

රහස් පොලිසියේ මූල්‍ය අපරාධ අංශයේ නිරීක්ෂක දිනේෂ් සිල්වා අධිකරණයට පැවසූයේ කපිතාන් තිස්ස විමලසේන, ධමිත් ගොමින් රණසිංහ හා නෙවිල් වන්නිආරච්චිගේ කොමර්ෂල් බැංකු හා මූල්‍ය ආයතන ගිණුම් පිළිබද විස්තර තවම නොලැබුණු බවයි.

මෙතෙක් පැවැත් වූ පරීක්ෂණ අනූව ඔවුනට චොදනා ගොනු කිරීමට තරම් පැහැදිලි තොරතුරු නැතැයි ද එහෙත් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යන්නේ යැයි ද පැමිණිල්ල අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

කළු සල්ලි සුදු කිරීම ගැන 40ක ගෙන් කටඋත්තර ගනී

පුෂ්පකුමාර Thursday, 08 September 2016 02:54 AM

බොහෝ රාජ්‍ය නිලධාරින් වැටුප් හොඳට ලබන ගමන් යන්නේ රජයෙන් නඩත්තු කරන නිල වාහනයේ, ඉන්නේ රජයෙන් දෙන නිල නිවසක හෝ ඒ සඳහා ලැබෙන මුදලින්, දුරකථන බිල ගෙවන්නෙත් රජයෙන්. නිල නාමය භාවිත කරලා දරුවන්වත් හොඳ රජයේ පාසැල් වලට දාගන්නවා. විවිධ වැඩත් කර ගන්නවා. නමුත් නමට ඉස්සරහින් ගරු කෑල්ලකුත් දාගන්නවා. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 08 September 2016 03:00 AM

10000 වැටුප් වැඩිකරන්නෙ රජයේ සේවකයන්ගෙ විතරයි. පුද්ගලික සහ අර්ධ රජයේ සේවකයෝ මේ රටේ අය නෙමෙයි වගේ සළකන්නේ. ගරු කෑලි දාන්නෙත් මේ සියළු වරප්‍රසාද ගන්න අයටමයි. සමහරු කරන කිසිම වැඩක් නැහැ (නි)

:       0       0

සුනිල් Thursday, 08 September 2016 03:05 AM

පසුගිය රජයේ බලකනු ලෙස සිට නව රජය පත්වු විගස පෙර අයගේ වැරදි කියමින් මේ පැත්තට හේත්තු වෙන්න දඟලන ඉහළ නිලධාරින්ගේ වත්කම් ගැන විශේෂයෙන් සොයන්න. මක්නිසාදයත් එසේ කරනුයේ වැරදි කර ඇති නිසා ඒවා වසා ගැනිමට වන නිසාය. (නි)

:       0       0

කුසුම්සිරි Thursday, 08 September 2016 03:17 AM

බලාගෙන ගියාම කරපු තරම් හොරකම් වංචා කරලා තියෙන්නෙත් මේ ‘ගරු‘ අයනේ (නි)

:       0       0

කෝනාර Thursday, 08 September 2016 03:26 AM

සුනිල් මහතා 100% ක් හරි. (නි)

:       0       0

කසුන් Wednesday, 07 September 2016 10:21 PM

අපෝ තව ඉන්නවා. ඇඟට පතට නොදැනී මහජන මුදල් හා කොමිස් මුදල් ගෙන ඉඩකඩම් ගෙවල් හදමින් කළු සල්ලි සුදු කරන, එකල ඉහළ පුටු වල සිටි සහ අදටත් සිටින අය. (නි)

:       0       0

සමරනායක Wednesday, 07 September 2016 11:00 PM

රටේ තිබුනු සල්ලි ටික ඔක්කෝම එක එක්කෙනාගෙ වැඩ වලටයි ගිහින් තියෙන්නේ බලාගෙන යනකොට (නි)

:       0       0

ශරීන් Wednesday, 07 September 2016 11:01 PM

නිකන්ම ඉන්න දෙනවට වඩා ප්‍රකාශවත් සටහන් කරගන්න එක ලොකු දෙයක්. හොරකම් කරන්න හිතාගෙන ඉන්න අයවත් බයවෙයිනේ කියලා හිත හදාගන්නවා (නි)

:       0       0

කපිල Wednesday, 07 September 2016 11:09 PM

ජ‍ාතික ධනය සොරකම් කිරිමිට, අල්ලස් කොමිස් ගැනීම්, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් අවභාවිත කිරිම ගැන දැඩි දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

දයාරත්න Thursday, 08 September 2016 01:44 AM

වෙන කාගෙහරි නමකින් ගෙවල් ඉඩම් ගන්න එක තමයි කළු සල්ලි සුදු කරන්න තියෙන ලේසිම ක්‍රමය අපේ රටේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 08 September 2016 02:07 AM

ඇයි දයාරත්න පැත්ත මාරුකිරිමත් එහෙමම තමයි. විදුලි වේගයෙන් කළු අය සුදුවෙන්නේ (නි)

:       0       0

මාලක Thursday, 08 September 2016 02:30 AM

හැම රජයේ ඉහළ නිලධාරියෙකුගෙන්ම වත්කම් බැරකම් ලබාගෙන, සැකසහිත කිහිප දෙනෙකුගේ ඒවා වල ඇත්ත නැත්ත හොයා බැලුවා නම් තව සෑහෙන හොරු ටිකක් අල්ලාගන්න පුවළුන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 9 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 604 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1229 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2843 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3207 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 374 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site