IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කුළු හරකා මසට මරලා

මාදුරුඔය රක්ෂිතයේ කුළුහරකකු මසට මැරීයැයි කියන පස් දෙනෙක් වනජීවි නිලධරයන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ පිරිස අතර ඌවේ දේශපාලනඥයකුගේ සමීප නෑයකු ද සිටින බව දැනගන්නට ඇත.

 කුළු හරකකුගේ මස් වල වටිනාකම රුපියල් 40,000කි.

මරා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින පිරිමි සතෙකි.

කුළු හරක් මරා ගෝන මස් ලෙස විකුණතියි කියති.

 

 



අදහස් (0)

කුළු හරකා මසට මරලා

රත්න Thursday, 25 April 2013 02:17 PM

වනජීවි නිලධාරීන් නුදුරු කාලයේදි මාරුවක් ලැබීමට හෝ විශ්‍රාම ගැනීමකට සැරසේන්! (නි)

:       0       0

රජිත් ඉතාලි Thursday, 25 April 2013 02:38 PM

දේශපාලනයට සම්බන්ධ අයට දෙමවුපියන් නැද්ද මන්දා? (නි)

:       0       0

චින්තක Thursday, 25 April 2013 02:46 PM

සුපුන්ටයි, මාලාටයි වාතයක් ගියෝ. සේනාවට කතාකරනවෝ.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 25 April 2013 02:46 PM

ඉතාම කණගාටුදායකයි මේ වගේ දේවල් අහන්න ලැබීම ගැන. මේ වගේ දේවල් වලට නීතියෙන් දඬුවම් ලැබීම අඩු වෙමින් යන්නේ. ස්වභාව ධර්මයෙන් වත් දඬුවම් ලැබේවායි පතමු. (නි)

:       0       0

චන්දන Thursday, 25 April 2013 05:28 PM

හරක් මස් සිංහලයන් නොකෑවත් අනිත් කටිටියට රුපියල් 50 හරක් ම්ස් කන්න පුළුවන් .(නදී)

:       0       0

දම් Thursday, 25 April 2013 05:34 PM

අපි ආගම් බේදයෙන් තොරව එක රටක් ලෙස ඉදිරිය බලමු. (නි)

:       0       0

ෆළල් අහමෙඩ් Thursday, 25 April 2013 12:19 PM

මේක සිංහලයකුගේ වැඩක්. මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සු විකුණන හලාල් නැති මස් කන්නේ නැත. (නි)

:       0       0

ජීවන් Thursday, 25 April 2013 06:10 PM

සේනාව ලොස් ඇන්ජලිස් වල සැප ගන්නවා.(නදී)

:       0       0

දේශ Thursday, 25 April 2013 12:22 PM

අපේ නෑයෝ වැරදි වැඩ කළාට අපි මක් කරන්නද? අපිටමයි බනින්නේ! (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 12:23 PM

මම කිව්වේ හැම දෙයකම පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බව. අපිට ගහන්න ඕනෑ, තෝරලා බේරලා ඡන්දය නොදීමට. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 25 April 2013 06:16 PM

අපේ රටේ ඉන්න බහුතර සිංහලයා හරි අසරණයි. අර ගොල්ලන්ගෙන් බේරෙන්නත් ඕනෑ, හවස් වෙනකොට මත්පැන් බීලා බයිට් වලට මොනවාහරිත් ඕනෑ. තණකොළ නුබුදිති සිංහ පැටවූ..... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 06:19 PM

සිරි, යේමන් දේශයේ ඉදලා මුස්ලිම් අය ලංකාවට ආවේ රෙදි වෙළදාමේ. ඒ නිසා තමා අපි අදටත් ලස්සන ඇදුම් අදින්නේ. ආපු අයව ඔයාලගේ ආච්චි අම්මල , මුත්තල, කිරිකිත්තල නෑදැයෝ කරගත්තා. හනික අරාබි කට්ටිය මොනතරම් ලස්සනද කියන එක අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැහැ නේද? ඒ දවස්වල සිංහල බෞද්ධ කාන්තාවන් ඔවුන් සමග විවාහ වුණා. වරද අපේද? ඔයාලගේද? හරි හරි කොහොම කොහොම හරි අපි දැන් නෑදැයෝ. නොදන්නා දේශයක ඉදල ආපු අයව විවාහ කිරීමට තරම් යම්කිසි හේතුවක් තියෙන්නේ ඕනේ. නේද? කෙනෙක් දෙන්නෙක් ඔය ප්‍රතිචාර දැම්ම කියල ඔයාල අපි එක්ක තරහ වෙන්න එපා. මගේ හොදම යාළුවො සිංහල බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ. මම ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ. කැමතිනම් එන්න නුවර පැත්තේ සිංහල-මුස්ලිම් යාළුවො එකක් සෙට් වෙන්න. හරි ද යාළුවා?(නදී)

:       0       0

චූලා Thursday, 25 April 2013 12:26 PM

අපේ කට්ටියක් තවම ඇමරිකාවේ විනෝද වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ එනකම්. (නි)

:       0       0

සුපුන් Thursday, 25 April 2013 12:27 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

පෙරුමාල් Thursday, 25 April 2013 12:28 PM

එහෙම නම් ඉතින් නිදහස් කරන්න උපදෙස් ලැබෙයි (නි)

:       0       0

මාලා Thursday, 25 April 2013 12:31 PM

අර සේනා මේ සේනා දැන් කෝ....? (නි)

:       0       0

රන්දි Thursday, 25 April 2013 06:41 PM

අපේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ඇයෝ ගොරව ,ගොරවා නිදි ? ඉතින් පහුගිය කාලෙත් වනොද්යානයකින් ගෝනෙක් මරල ගෙනිච්චේ දේශපලුවෙකුගේ පාටියකට. ඒ උනාට කීවෙනම් තරාතිරම නොබලා දඩුවන්කරනවා කියලා. අදටත් ඒවා යටගිහින්. වනජීවී එකේ එයාලත් බලාගෙන ඉන්නේ මැරුවයින් පස්සේ අත්අඩංගුවට ගන්න. එයාලට බැරිද මරන්න කලින් ඔය සතුන්න්ට ආරක්ෂාවට ඉන්න. එහෙම නැත්නම් ඒ දඩයම්කාරයව අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදෙන්න. මම හිතන්නේ වනජීවී එකේ අයටත් පාටියට ආරාධනා කරලා ඇති.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 12:41 PM

ෆසල්, ඔයා මුස්ලිම් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් අදහස් ලියනකොට ටිකක් ප්‍රවේසම් වන්න. අදාළ නැති දේවල් ලියලා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා. (නි)

:       0       0

ඛාන්, කුවෛට් Thursday, 25 April 2013 12:45 PM

වදවී යන සතුන් ආරක්ෂා කිරීම මුළුමහත් මානවයාගේ යුතුකමක්. මේ මිනිස්සු ඇනිමල් ප්ලාන්ට් බලලා නැතුව ඇති. (නි)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 12:48 PM

රටට අහිතකර දෙයක් සිදුවෙනවා නම් අනිවාර්යෙන්ම එකට දේශපාලකයෙක් සම්බන්ධයි. එහෙම නැත්නම් අඩුම තරමේ ඔවුන්ගේ නෑයෙක් හරි සම්බන්ධ වෙලා ඇති. මේවා දකින්න අපි ලංකාවේම ඉපදුනේ ඇයි දෙවියනේ. (නි)

:       0       0

අරුණ Thursday, 25 April 2013 12:49 PM

අහමඩ්, එතකොට ඔයාලා කන්නේ නවසීලන්තෙන් , ඇමෙරිකාවෙන් එන ඌරු යොදය කලවම් කල ඇන්කර් බටර්, චීස් ,සොසේජස් ද ? අනික පිරිසිදු කියලා මහා ජරාව දෙන මුස්ලිම් ඔයාලගේ හෝටල් වලට දැන් සිංහල අපි නම් යන්නේ නැහැ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 12:58 PM

ඔන්න පටන් ගත්තා. අරුණ, මුස්ලිම් නමක් තියන පලියට එයා මුස්ලිම් කියලා තීරණය කරන්න එපා. ඇත්තටම අහමෙඩ් කියලා අදහස් දාපු කෙනා මුස්ලිම් නම්, ඔහුගේ ඒ අදහස් පිළිකුල් ලෙස මුස්ලිම් වන මම හෙළා දකිනවා. (නි)

:       0       0

මධු Thursday, 25 April 2013 01:16 PM

පෝය දවසේ ?? බෞද්ධයො නම් වෙන්න බැහැ (නි)

:       0       0

සිරි Thursday, 25 April 2013 01:28 PM

මුස්ලිම් කට්ටිය මොන එහෙකට ලංකාවට ආවද මන්දා? (නි)

:       0       0

සෑම් Thursday, 25 April 2013 01:37 PM

මේකට මුස්ලිම් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ මිනිසුනේ. මේ වැඩේ කරපු දේශපාලුවාගේ ඥාතියාට බනින්න. මේ රට කන්නේ එයාලා. (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 25 April 2013 01:37 PM

හොදම ගාතය දේශපාලකයට දෙන්න ඕනේ. නැතිනම් උදහස් වෙයි.(නදී)

:       0       0

සෆ්රාස් Thursday, 25 April 2013 01:40 PM

අරුණ, ඔයා මුස්ලිම් හෝටලයට නොගියට සිංහල මිනිස්සු රසවත් කෑමක් කන්න ඕනෑ නම් යන්නේ මුස්ලිම් හෝටලයට තමයි. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 25 April 2013 01:47 PM

අහමඩ්, මෙතන ප්‍රශ්නේ කුළු හරක මරපු එක මිසක්, සිංහලද මුස්ලිමද කියන එක නෙමෙයි. (නි)

:       0       0

නිළර් Thursday, 25 April 2013 01:56 PM

අරුණ, මුස්ලිම් හෝටල් වල කන්නේ නැති නිසා වෙන්න ඇති කුළු මස් කන්න පටන් අරන් තියෙන්නෙ (නි)

:       0       0

නිමල් Thursday, 25 April 2013 02:01 PM

මාලා දැනගන්න, සේනා ආවත් ඔච්චර තමා, කැසිනෝ වලට සේනා මොකද කළේ? (නි)

:       0       0

මධු Thursday, 25 April 2013 02:02 PM

අරුණ හරි ! ඔබට ජය ! (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 25 April 2013 02:09 PM

හරක් මස් කන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 489 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 707 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 429 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 903 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1689 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 418 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site