සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බිඳ වැටුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනපති අසාද්, ඔහුගේ බිරිඳ සහ පවුලේ අයත්, අසාද්ට හිතවාදී රජයේ සියලු දෙනාත් මේ වනවිට රටින් පලා ගොස් ඇති බවය.
ජනපති අසාද් ඇතුළු පිරිස පලා ගියේ සිරියාවේ සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීමට සුළු වේලාවකට පෙර යැයි ද පැවැසෙයි.
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පි
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ
අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්
ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී
Lalla Sunday, 08 December 2024 10:56 AM
මහජන මතයට විරුද්ධ වීම භයානකම සෙල්ලම... මේක අපේ රටේ වෘත්තීය සමිති නායකයිනුත් තේරුම්ගන්න ඕනෑ නේද? මහජනතාව පෙලීම වැඩිපුරම කරන්නේ වෘත්තීය සමිති... සේවා හරිහැටි ලබා නොදීම මහජන පැමිණිලි නොසැලකීම... දුම්රිය සේවය ටෙලිකොම් ආයතනය රාජ්‍ය බැංකු හොඳම උදාහරණ...!
Venrix Sunday, 08 December 2024 12:50 PM
ඇමරිකාව, යුක්‍රේනය, ඊශ්‍රායලය ඇතුලු බටහිරට ජය...!
Nandalal de Silva - France Sunday, 08 December 2024 05:52 PM
24 වසරක් යකඩ සපත්තුවේ පිහිටෙන්, සියරට වැසියන් පවා තලා පෙලා අන්ත දුගීකමට පත්කළ තවත් ඒකාධිපති කාලකන්නි "බලු කණුවක්" බලයෙන් පහකර දැමූ වීරොදාර රණවිරුවන්ට මුළු සිරියාවේ ජනතාවගේ මෙන්ම, සමස්ත සාමකාමී ලෝකයේම ප්‍රණාමය පුදනවා ඇත. මීළඟ "ටාගට්" ඒක බෂීර් අල් අසාද් ගේ අතිජාත ගජයෙක් වන රුසියාවේ ඒකාධිපති මිනීමරු පුටින් වේවා කියා මුළු ලෝකයම පතනවා!!!