IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්

(අංජුල මහික වීරරත්න)

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් නව නිවසක් තනා දී ඇත.

කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී නිවසට ගෙවදීම සිදුකෙරිණි.

දරුවන් දෙදෙනෙකුගේ මව වන ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මියගොස් ඇත. වැඩිමහල් දියණිය යුද හමුදාවේ සේවය කරන අතර බාල දියණිය උසස්පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.

ලෑලි හා ඉටිකොළ ආවරණය කර ටකරම් වහල සෙවිලි කළ නිවසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 17.5ක වියදමින් මෙම නිවස සාදා දී තිබේ. නිවස තැනීමේ කටයුතු මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය.



අදහස් (2)

කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්

රම්බොඩ Saturday, 22 March 2025 04:24 PM

කමක් නෑ. මේ තරමේ හෝ ස්ථිර නිවහනක් ඇයට ලැබුණානේ...

:       1       22

fairoosmr Saturday, 22 March 2025 04:31 PM

ඉතාම වටින වැඩක්...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මැකෝට හැන්ද ගන්න කියයි
2025 මාර්තු මස 23 544 0

සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්


පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා
2025 මාර්තු මස 23 915 2

පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ


ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්
2025 මාර්තු මස 23 134 6

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය


ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 23 259 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ ක


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක
2025 මාර්තු මස 23 1417 0

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු


ගංජා බී බස් එළවලා
2025 මාර්තු මස 23 704 2

අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 127 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1134 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site